Monday, September 2, 2019

2 Amazon Affiliate මගින් දිනකට රු.30,000 සිට රු.180,000 දක්වා උපයන්න ඉගෙනගන්න : How to Share Amazon Affiliate Links in a Smart Way


කලින් ලිපි දෙකේදි ඕගොල්ලන්ට මම කියලා දුන්නා, ඇමේසන් ඇෆිලියෙට් අකවුන්ට් එකක් හදාගන්න හැටියි, ලින්ක්ස් හදාගන්න හැටියි. ගොඩක් අය ඊට පස්සෙ අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි, මම ඒ ලින්ක් කොහෙද දැම්මේ කියලයි, කොහොමද ඒ ලින්ක් වලට ට්‍රැෆික් ගෙන්න ගන්නේ කියලයි. 





අද පෝස්ට් එකෙන් මම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න යන්නේ, මම අනුගමනය කරපු ක්‍රම දෙකකුයි තව පට්ට ක්‍රමේකුයි, ගොඩක් පැහැදිලි කරන්න තියෙන හින්දා මම වීඩියෝ එකක් ගැහුවා, එකක් කිව්වට වෙලා ගොඩක් ගිය නිසා දෙකක් උනා. පහලින් මම විඩියෝ දාන්නම් බලලා තේරුම් අරන් ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න, නැත්තම් මට ඊමේල් කරන්න.


                          


2 comments:

  1. මම කැමතියි මේක පටන් ගන්න. මට අදහසක් ගන්න ඔයාගේ යාලුවාගේ වෙබ් සයිට් ටිකේ ලින්ක් ටික දෙන්න පුලුවන්ද

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...