Saturday, August 10, 2013

41 Paypal බල තුලනය : Create a Paypal Account for Sri Lanka



paypal button


හෑමෝම e-money ගෑන අහනවා ඒත් කරන්නෑ බයයිලු සල්ලි ගන්න විදිහක් නෑතිවෙයි කියලා. Paypalවලින්  ලංකාවට සල්ලි ගන්න පුලුවන් ගිනුමක් හදන්නෙ කොහොමද කියල තමයි ගොඩක් අයට දෑනගන්න ඕන වෙලා තියෙන්නෙ. ඒක හින්ද මම අද හිතුවා ඒ ගෑන ඔයගොල්ලන්ට කියල දෙන්න.

වෑඩේට බහින්න කලින් මේ ටිකත් මතක තියාගන්න :


  • මේ කෙදි අපි කරන්නෙ නීති විරෝදී වෑඩක් මොකද වෙන රටක විදිහට ගිනුමක් සාදන එක.

  • ඒ වගේම තමයි එක ගිනුමකට වඩා තියගන්නත් එපා.

  • Paypal හරහා e-bay වලින් බඩු ගන්න එපා

තව දෙයක් මතක තියාගන්න, ඔයගොල්ලන්ගෙ Browser Cookies Delete කරන්න එතකොට ඒක තවත් හොදයි. 




ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ගිනුමක්


    1. Paypal  වෙබ් අඩවියට පලමුව පිවිසෙන්න 
    2. Sign Up බොත්තම ඔබන්න එවිට පහත රූපයේ ඈති පරිදි වෙබ් පිටුව  දිස්වේ.
     



      3. මෙහිදී රට ලෙස පහත රටවල් අතුරෙන් එකක් තෝරා ' Premier හෝ Business තෝරන්න


      •  Indonesia
      •  Luxembourg
      •  Malaysia
      •  Philippines
      •  Slovakia

      4. ඊලන්ගට එන පිටුවෙදි ඔයාගෙ ඔක්කොම නිවැරදි තොරතුරු දීල Nationality කියලා Sri Lankaදෙන්න.


      5. ඊලන්ගට ඒ ගොල්ලො දෙන Verification code ටයිප් කරල Continue කරාම ඔයාගෙ Credit Card Details අතුලත් කරන්න කියලා එනවා, ඒ එන්නෙ ගිනුම වෙරිෆයි කරන්න. මම ගිනුම වෙරිෆයි කරන හැටි ඊලග පෝස්ට් එකෙන් කියල දෙන්නම් එතකන් වෙබ් පිටුවෙ යටින් තියෙන My account  ක්ලික් කරන්න.
                       

                              ඔන්න ඉතින් මම ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිනුමක් හදාගන්න එකේ Basics  ටික කියලා දුන්න ඊලග දවසෙ Paypal ගිනුම වෙරිෆයි කරන්නෙ කොහොමද කියලා මම පෙන්නල දෙන්නම්, හැබයි  එතකන් ඉතින් චුට්ටක් ඉවසලා ඉන්න වෙනවා.


      41 comments:

      1. mama issara hadapu paypal account ekak thiyenawa. eka sri lanka kiyala thiyenne. wenas karala wena ekkak hadanna berida. sing up wenna giyama parana eka ahu wenawa.

        ReplyDelete
        Replies
        1. wena ekak hadhaaganna wenne aluthen, matath srilankan widhihata hadhapu 2 k thibbath mama Malaysian widhihata haduwa. oyaage kohomadha egollo detect karanne, visthrea reply karanna.

          Delete
        2. mama aluth akak heduva ath akata card no aka ganne nehe ne parana akata dunna aka

          Delete
      2. mata ALERTAPAY account ekak thiyanava.mama bux inc eke ads view karala danata mudalak hoyala thiyanava. mata danaganda one bux inc hoyana salli ALETAPAY account ekata ganne kohomada kiyala?puluvannam mage prasneta piluthurak evanda[ buddhikasupun7@gmail.com} mata mail ekak evanda

        ReplyDelete
        Replies
        1. kiyanna kanagatuyi, BUXINC kiyanne Scam site ekak, mamath mulinma $5000 hewwa oken eath kawadhaawath hambunenae.

          Delete
      3. mageth parana paypal account 1k thiyanawa. mama kohomada ahuwenne nathiwenna thawa paypal account 1k hadaganne?

        ReplyDelete
        Replies
        1. oya parana ekata aye log venna nathuwa aluth ekak hadhanna, habayi aye parana ekata log wenna epa, mokadha log wenne nathi tharamata oyaa arakshithayi.

          Delete
      4. hi, mama paypal acc ekak hadanna try kala kiyala thiyana widiyata. eth phone number 1k illanawa.empty thiyannt be.priemier try kale.bussiness type ekedi buss: details kohoma dunnath ok da?plz help...!

        ReplyDelete
      5. sign up weddi phone number eka illanawa.

        ReplyDelete
        Replies
        1. Account eka haduwe malasia vidiyitanam oyaa oyaage phone numbarea 0714405050 nam, malasia country code ekadhaala mehema dhenna, 61714405050 paypal ayata apea numbaren vadak nae, eka nisa baya wenna epa.

          Delete
      6. personal account ekak haduwoth money receive wenne nadda ?

        ReplyDelete
        Replies
        1. eka mama hariyatama dhanne nae, habayi ehema karama oyawa seemaa venawa. karanna puluwan wada account eken aduwenawaa.

          Delete
      7. Mama country ekata dunne Singapore. eka mata prashnayak weida...? account eka hadala 1 month withara wenawa.

        ReplyDelete
      8. paypal එක delet කරන්නෙ කොහොමද .මට කිය දෙනවද?

        ReplyDelete
      9. machan dan hnb account eken wenath rata kata account verified karanna ba neda

        ReplyDelete
      10. machchan mama srilanka theela athaagaththu paypal eka hnb viza card eken verify karala thiyanne.maka vena ratak vithiyata athaganna beritha? mata ptc site lagen salli ganna beruva inne.kavuru hari uthav karanna please.

        ReplyDelete
      11. 1. දැන් ඔබගේ Payza, Paypal, Payoneer, Netteller හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. ඔබට අවශ්යු Paypal, Payza, Netteller හා Skrill මුඳල්ද අපගේ වෙබ් අඩවිය ඔස්සේ ක්ෂණිකව පහසු මිලට ලබාගත හැක. 100% විශ්වාසනීය සේවය.
        වැඩි විස්තර සදහා අපගේ පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න
        2. ලොව හොඳම PTC අඩවි වන www.probux.com හා www.ojooo.com සඳහා අපගේ www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වි දැන්වීම් නැරඹීමෙන්, එම අඩවි ගෙවන මුඳලට අමතරව රු. 240/-බැගින් මාසිකව අපෙන් මුඳල් ලබාගත හැක.
        වැඩි විස්තර සදහා අපගේ http://cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

        ReplyDelete
      12. This comment has been removed by the author.

        ReplyDelete
      13. paidvert 1n sirawatama salli hoyanna puluwanda?danna knek mta kiyanna loku help 1k...

        ReplyDelete
        Replies
        1. Puluwan...eth salli withdraw karanna widiyak naane...

          Delete
      14. Matath loku prashnayak thiyanawa.
        01.Man hadala thiyanawa paypal &payza account dekak. E dekama haduwe ekama e mail ekata. Eka prashnayak weyida pita ratin salli gennaddi...?
        02.E wagema ehema puluwan nam e dekatama ekama card eka link karanna puluwanda...?
        03. Mama e mail dekakata paypal account dekak( ekak sri lanka, anika singapore) hadala ekama card eka link karanna puluwanda...?

        ReplyDelete
      15. Hi, mage paypal ekata apu $20 withdraw kala mage HNB visa debit card ekakata, 4 days walata passe eka card ekata watila thibuna, kisi prashnayak une na. But mama apahu $200 withdraw kala, eka dawas 4ta passe Reverse wela apahu mage paypal ekatama awith. Apahu sarayak try kala but apahu reverse una. Mage card eke e-transactions enable karala thiyenne. What can I do?

        ReplyDelete
      16. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

        ReplyDelete
      17. Paypal to Moneybookers exchange & then to your bank account. For more details Go www.ngadgetsonline.com

        ReplyDelete
      18. paypal for srilanka Here in this tutorial I've mentioned a best alternate to paypal :)

        ReplyDelete
      19. Credit card ekak nattan hadaganna barida..

        ReplyDelete
      20. Buy stuff from Kapruka with ur paypal money..kapruka is an online shopping site in sri lanka

        ReplyDelete
      21. Sri Lankan citizen kenekuta PayPal account ekak hadanna log wenna puluwan site eka Mokakda ?

        ReplyDelete
      22. Sri Lankan citizen kenekuta PayPal account ekak hadanna log wenna puluwan site eka Mokakda ?

        ReplyDelete
      23. EBay eken badu genna commercial debit card eken puluwan. MN ehema gennala thiyenawa. Aulak Naha shape wade Nam.

        ReplyDelete
      24. paypal account hadanna pluwan HNB bank eke withrda?????

        ReplyDelete
      25. nerdbux eka scam site ekakda?????

        ReplyDelete
      26. Two dollar eken money receive karanna verifie karannama onada?

        ReplyDelete
      27. Ai paypal ekan ebay eka order karana epa kiyanna

        ReplyDelete
      28. Ai paypal ekan ebay eka order karana epa kiyanna

        ReplyDelete
      29. Man laga malaysian paypal account 1k thiyenawa... Card 1 HNB. kohomada account 1ta salli danne???? (topup) pls reply me bro!

        ReplyDelete
      30. අයි බන් ebay වලින් බඩු ගෙන්නන්න එප කියන්නෙ.මොකද්ද අව්ල

        ReplyDelete
      31. You can open account in PayPal only for purchases in US. It’s convenient, since you do not have to pay for transactions from credit card each time, and you can easily purchase cheap digital stuff or pay for cheap services. Most US companies and affiliate programs have used only PayPal for any payments. But you will never receive money via PayPal. I have transferred 1$ or 2$ from PTCs few times, but never received. Other payment processors accepting small transactions are Payeer and Payza. OkPay blocks sending money, until you verify your account; documents in Sinhala are not accepted. The verification of identity is also required for sending money in Payza. Only in Payeer, no verification is needed. New cryptocurrency become more popular lately; many sites stated using bitcoin for payments.

        ReplyDelete
      32. Thank You for sharing valuable information.

        ReplyDelete




      Related Posts Plugin for WordPress, Blogger...