Showing posts with label Adsense. Show all posts
Showing posts with label Adsense. Show all posts

Saturday, May 16, 2020

0 Adsense ආදායම 10x වැඩිකරන Keywords : මුල සිට සරලව [Lesson 1]

Keyword එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයා වෙබ් සයිට් එකේ පලකල ලිපියෙහි හරි, YouTube විඩියෝවෙහි හරි අන්තර්ගතය හොඳින්ම විස්තර කරන වචනයක්.


What is a Keyword?


මොකක් හරි වෙබ් පිටුවක ඔයාගෙ වෙබ් අඩවිය ඉහල රෑන්ක් එකක්, Search Results වල ඉහලට ගෙන්න ගන්න ඕනිනම් ඒකට ඔයාට උදව්වෙන්න්නේ ඔය Keyword කියන සෙවුම් පදය. ඒ නිසා මිනිසුන් ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රවල එ Keyword එක හෝ Search Term/Phrase එක සොයන විට, ඒගොල්ලන්ට ඔයාගේ වෙබ් සයිට් එක ඒකෙ හම්බෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ ට්‍රැෆික් එකක් වෙබ් සයිට් එකට එනවා.



ඔයාගෙ Site එක ලිපියක් ලියන්න හරි, යූටියුබ් වීඩියෝ එකක් හදන්න පටන්ගන්නකොට හරි  Keyword එකක් ඔයාට තෝරගන්න වෙනවා (නිකං හිතන්න ප්‍රධාන මාතෘකාවෙ හරය කියලා) එහෙම තෝරගන්න කොට ඔයා මේ කරුණු තුන පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වියයුතු වෙනවා


    1. ඔයාගෙ ලිපි හරි වීඩියෝ හරි මිනිස්සු දකින්න ඕනි මොනවගැන සර්ච් කලොත්ද ?
    2. ඔයාගේ ලිපිය වගේ කරුණු හොයන්න මිනිස්සු මොන වගේ වචන භාවිතා කරයිද, සර්ච් කරයිද කියල ඔයා හිතන්නේ ?
    3. එහේම් සර්ච් ටර්ම් එකක් ගැහුවම එන අනුමාන පද (related search results) මොන වගේ වෙයි කියලද ඔයා හිතන්නේ ?


අපි නිතරම ‘Keyword’ යන වචනය භාවිතා කලා; හැබැයි මේකෙන් අදහස් වෙන්න්නෙ නෑ,  එය එක් වචනයකින් පමණක් සමන්විත බවයි. ගොඩක් වෙලාවට Keyword එකක් වචන කීපයකින්, දෙක තුනකින්  සමන්විත වෙනවාඒ නිසා Keyword ගැන කතා කරන විට, බොහෝ විට අපි අදහස් කරන්නේ එක් වචනයක් වෙනුවට වාක්‍ය ඛණ්ඩයකි.



Why are Keywords Important?


පිටුවක් ශ්‍රේණිගත කිරීමේදී Google Search Engine එක බලන එක් කරුණක් වන්නේ එම පිටුවේ අන්තර්ගතයයි. එය පිටුවේ ඇති වචන දෙස බලයි. ඔබ භාවිතා කරන වචන Google Web Crawlers සඳහා ඉඟි වේ; Keywords ගූගල් සහ වෙනත් සෙවුම් යන්ත්‍රවලට ඔයාගේ පිටුව, වීඩියෝ හෝ සටහන ගැන කියයි. එබැවින් ඔයගේ ලිපියෙ ලියලා තියෙන දේ ගූගල් එකට හරියට තේරුම් ගන්න ඉඩ සලස්වන්න ඕනි නම් , ඔබ Keyword/Phrase බොහෝ විට භාවිතා කළ යුතුය.


                නමුත් Keyword වැදගත් වීමට එකම හේතුව Google Page rank නොවේ. ඇත්ත වශයෙන්ම, එය අඩු වැදගත්කමක් දරයි, ඇත්තටම ඔයා සැමවිටම Reader කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ අමුත්තන් සහ අනාගත සේවාදායකයින් වෙත. SEO සමඟ ඔබට අවශ්‍ය වන්නේ යම් Keyword එකක් හෝ Phrase එකක් භාවිතා කරන විට පුද්ගලයින් ඔබේ වෙබ් අඩවියට පිවිසීමයි. ඔයාගේ රීඩර්ස්ලගේ ඔළුව ඇතුලට ගිහින් (Think about what they will think) ඒගොල්ලො මොනවගේ වචන භාවිතා කරයිද කියලා හිතලා ඒවගේ ඒවා ඔයාගේ ලිපියෙ හරි වීඩියෝ එකේ හරි යොදා ගන්න පුලුවන්.



How to Use Keywords Correctly?


පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, ඔබේ අන්තර්ගතය කියවීමට පහසු වීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම, ඔයා ඔයාගේ අන්තර්ගත්යේ Keywords භාවිතා කළ යුතුය, නමුත් සෑම වාක්‍යයකම ඒවා පුරවන්න එපා. පොදුවේ ගත් කල, ඔබගේ පිටපතෙහි ඇති සියලුම වචන වලින් 1 හෝ 2% ඔයාගේ Keywords නම්, ඔයා ඒක ඉක්මවා ගිහින් නෑ. ඒවා සියල්ලම ඔයාගේ Content එක පුරා හොඳින් බෙදාලා තියාගන්න කටයුතු කරන්න. ඔයා තෝරගත්ත ඔක්කොම Keywords එකම ඡේදයක් ඇතුලේ දාන්න එපා. ස්වාභාවිකවම ඒවා ඔබේ පිටුව හෝ සටහන පුරා පැතිරෙන්න ඉඩහරින්න. ඔයාගේ ලිපියේ වචන ගාන අනුව හෝ හදන වීඩියෝ එකේ දිග අනුව Keyword ටයිට්ල් එකට අමතරව තව මයිනර් ටයිට්ල්ස් වල හෝ වීඩියෝ එක මැද පාවිච්චි කරනවද කියලා හිතලා බලන්න ඕනි. එය ඔබගේ  මාතෘකාව, පළමු ඡේදය සහ ඔබේ Meta Description තුළ භාවිතා කරන්න.




                දැන් ඕගොල්ලන්ට Keyword කියන්නේ මොකද්ද කියලා මූලික අදහසක් තියෙනවා කියලා මම හිතනවා. මම වීඩියෝ එකකුත් කරලා දාන්නම්. ඊලඟ පෝස්ට් එකෙන් High Competition, Low Competition Keywords කියන්නේ මොනවද වගේම High Paid, Low Paid Keywords කියන්නෙ මොනවද කියලත්, වීඩියෝ එකකින් වැඩිම මුදලක් උපයගන්න පුලුවන් Keywords හොයාගන්නේ කොහොමද කියලත් පෙන්වන්නම්.
Read More...

Thursday, February 27, 2014

1 How to Link YouTube Account to Adsense Account


How to Link Your YouTube Account toYour Adsense Account


යුටියුබ් ගැන කතා කෙරුව ප්‍රවනතාවය වැඩියි, නමුත් මේ ලිපියෙන් කියන දේ කිව්වෙ නැත්නම් ඔයගොල්ලන් දැනගත් දේවල් වල අඩුමාඩුවක් තියෙන්න පුලුවන් වෙයි. අද මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ කොහොමද ඔයගොල්ලො හදා ගත්ත යූටියුබ් ඇඩ්සෙන්ස් ගිනුම ගූගල් ඇඩ්සෙන්ස් වලට සම්භන්ද කරන්නෙ කියලා.

                  ගොඩක් වෙලාවට පෝස්ට් එකක්ක් ලියනවට වඩා විඩියෝ එකකින් එක කියල දෙන එක රචක මටත්, පාඨක ඔබටත් පහසු භව මම දන්නවා. ඒනිස අව්බොදය පහසුවන පරිදි මම මේ ලිපියේ අන්තර් ගතයත් විඩියෝ එකකින් ඉදිරිපත් කරන්න හිතුවා.




මගේ අලුත්ම යූටියුබ් චැනල් එක තමයි, YouTube Tutus + .ඒකෙ මම ඊමනී වලට අමතරව , සොෆ්ට්වෙයර්, සහ අන්තර්ජාලයේදී අපිට පැනනගින ගැටලු වලට විසදුම් ඉදිරිපත් කරනවා. මම ඉස්සරහට ඊමනී සම්ම්භන්ද ඒවත් බොහෝ විට මේ චැනල් එකටම දාන්න හිතනින්නව. ඒ නිසා මගේ පරන යූටිටුබ් චැනල් එකට  සබ්ස්ක්‍රයිබ් කරපු අය මේකටත්  සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න.


Read More...

Friday, January 3, 2014

33 ලංකාවට නොදෙන Youtube Adsense ලංකාවට ගමු

බොහොම කාලෙකට පස්සෙ තමයි ආයෙත් ලියන්නෙ, මම හිතන්නෙ මාස දෙකක් විතර, විභාග කටයුතු හින්ද මුකුත් කරන්න උනේ නෑ. ගොඩක් අය මගෙන් ඇහුව කොහොමද යූටියුබ් වල විඩියෝස්  Monetize කරන්නෙ සිංහලෙන් කියනවනම් ඇඩ් දාන්නෙ කොහොමද කියලා. අද මුලින්ම  ඒ ගැටලුවත් තෙක්ක පටන් ගන්න මම හිතුවා. 

එහෙනම් කට්ටියම ලෑස්තිවෙන්න ලංකාවට හිමි නැති දේවල් ලංකාවට හිමිකරගන්න.


How to Create a Youtube Adsense Account


මේක දීර්ඝ විස්තරයක් නිසා මම හිතුවා විඩියෝ එකක් මගින් ඔයගොල්ලන්ට මේ ලිපිය ඉඩිරිපත් කරන්න. පල්ලෙහ තියෙන විඩියෝ එක එහෙනම් බලන්න.




පෝස්ට් එක කෙටි උනාට විඩියෝ එකනම් දිගයි, කොහොමහරි කියන්න ඕන දේවල් ටිකනම් කිව්ව. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කම්මෙන්ට් කරන්න එතකොට මට රිප්ලයි කරන්න පුලුවන්.


Read More...

Friday, August 23, 2013

32 Youtube Videos වලට Google Adsense දාමු - Youtube in Sinhala #1

Youtube කියන්නෙ Google සමාගම යටතේ පවතින අන්තරජාලය භාවිතා කරන්නන්ට විඩියෝ නොමිලේ නැරඹියහැකි, විඩියෝ ප්‍රසිද්දකරගැනීමට තැනූ වෙබ් අඩවියකි. ගූගල් සමාගම ගූගල් ඇඩ්වර්ඩ්ස් මගින් ලැබෙන වෙලද දැන්වීම් ගූගල් ඇඩ්සෙන්සෙ මගින් ප්‍රචාරය කරන අතර, 2009 වනතුරු එය සිදු කරනු ලැබුවේ, බ්ලොග් සහ වෙබ් අඩවි හරහාය.


How to Monetize Youtube Videos


නමුත් වර්ෂ 2009 යේදී ගූගල් සමාගම යූටියුබ් විඩියෝස් වලද වෙලද දැන්වීම් ප්‍රචාරය කිරීමට විය. මෙමගින් ගූගල් සමාගමට මෙන්ම, ප්‍රචාරකයාට සහ, විඩියෝ වල නිර්මාපකයන්ටද වාසි අත්විය.

                      අද මම මෙම පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නෙ කොහොමද යූටියුබ් විඩියෝස් වලට ගූගල් ඇඩ්සෙන්ස් ඇඩ්ස් දාන්නෙ කියලා. වඩා හොද වෙන්න මම ඔන්න විඩියෝ එකකුත් හැඩුවා. බලලම ඉන්නකෝ.




මම හිතනවා විඩියෝ එක ලොකු උදව්වක් උනා කියලා, කොහොම උනත් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න, නැත්නම් මාව කන්ටෑක්ට් කරන්න.  Contact Us

Read More...

Sunday, August 11, 2013

1 Get Your Site Approved by Infolinks

Get your Site Approved by InfolinksThese days ironically people are paying much attention to the advertising networks as they are down handed with other earning methods. As commonly we know Adsense, Buy sell Ads, Infolinks and Adhitz are leading advertising Networks which pay the publisher a high rate of Revenue. Previously I have brought you about Adsense, Infolinks and about Adhitz though many of the readers questions over and over again about how they can get the approval from these Sites. This time I 'll explain you how we gonna get Infolinks Approval for our Site. Before that if you want to have a glimpse of knowledge or view of Infolinks please follow this Link. Infolinks, The Best Alternative for Adsense  
So I hope now you have slight background knowledge about Infolinks and so shall we move ahead ?


Before anything I just want you to know how to get the Approval from Infolinks to your Site. I will give some main points and if you work according to them within two day time you'll be approved.

Methods that you should observe in getting Approval

  • It may OK if your site is a blog or have a rich domain.

  • Articles should be written in English  

  • You must have 20+ quality written Articles, not copy pasted 

  • At least have 30+ traffic during a day of time 

  • Site must be something about valuable or something about that makes any sense

If you stick with the above instructions and methods you'll easily get the Infolinks Approval for your site because it is 40% easier that getting approval from Google Adsense and Infolinks also pays a very good revenue.

Now I'll teach you to get the Approval from Infolinks.

  1. Firstly after creating your site with above mentioned qualities Sign Up on Infolinks.com

  2. Then when you fill the sign up form you'll asked to give your desired site's link that you are going to get the approval.

  3. After you submit the information, in 48 hours they'll send you an e-mail regarding their acceptance or decline. 

  4. If you fulfill the needs that I've mentioned, I bet you'll definitely get the approval. Just like this, 

    How to get Infolinks Approval

    These are the basic and easy steps you should follow when getting Approval to Your Site fromInfolinks. And there is a special benefit that publishers mainly recognise in Infolinks than other adnetworks.

    It is that all the other ad networks pay for clicks that you get on their ads while Infolinks pay for Page views on your site and adviews and not for ad clicks. This way Publishers are free to earn much as they like.

         
    Earn Money from Infolinks


    Lastly I will mention you few Advantages that you will be able to gain from Infolinks than other ad networks.

    • You can place other adnetworks' ads also with Infolinks ads in a site

    • Your Revenue is calculated mainly on page views and adviews and not on ad clicks

    • The Best Text advertising network that exists 

    • You'll be able to payout from PayPalBank WireeCheckWestern Union,ACH (only for U.S. bank accounts) or Payoneer

    • An Elite Site( continuously paying ) more than for 6 years 
         
         I hope you have fully understood the process of getting approval from Infolinks to your Website. But if you meet any difficulties please ask for help from me without any bitterness. Also if you still not able to get the approval and fed up from it please acknowledge me and I will somehow help you. Good Byes for Now !  

    Read More...

    Saturday, August 10, 2013

    2 AdHitz Ads for Sri Lanka


                  
                 සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ Adsense, Infolinks වගේ සයිට් වලින් මහන්සිවෙලා Approval එක ගන්නෙ නැතුව කෙලින්ම ඔයාගේ සයිට් එකට වැඩි මුදලක් ගෙවන ඇඩ් දාන්නෙ කොහොමද කියලා. ඔයාලට පෙනවනේද මම මේ යටින් දාල තියෙන, ඊට පස්සේ සමහර ලිපිවල, දාලා තියෙන ඇඩ්? 

    පොඩ්ඩක් ක්ලික් කරල බලන්නකො මොකද වෙන්නෙ කියලා.



    දැක්කනෙ දැන් මොකද වුනේ කියලා. මේ ඇඩ් වලට කියන්නෙ Adhitz ඇඩ්ස් කියලා. මේ ඇඩ්ස් හරිම ලේසියි ඔයාගෙ සයිට් එකට දාගන්න. ඒ වගේම තමයි ඇඩ් එකමත වැටෙන එක ක්ලික් එකකට රුපියල්4 සිට රුපියල් 20 වෙනකම් හම්බෙනවා ඉතින් කොහොමද සැප කනේ නේ.

    හැබැයි හැම දේකම පොඩි අවුලක් තියෙනවනේ, මේකෙත් එහෙමයි AdHitz ඇඩ්ස් ලන්කාවට දෙන්නෙ නෑ. එතකොට මම කොහොමද ඇඩ් දාල තියෙන්නෙ. ඒක තමයි වැඩේ. ලන්කාව ඇතුලු ආසියානු රටවල් බොහෝමයක් AdHitz ඇඩ්ස් වලින් ඉවත් කරලා තියෙනවා හොරට ක්ලික්ස් දාගන්නවා කියලා. අපේ උන්ගෙ වැරැද්ද ඒකනේ තණ්හාවනේ අන්තිමට මුකුත් නෑ.

    ඒ ත් ලන්කාවෙ උන් ඕන දේකට සූරයෝ, මේකෙදි වැදගත් ම දේ තමයි අපිට AdHitz වල සල්ලි ගන්න පුලුවන් Paypal වලින් බව. ඒකහින්ද අපේ රට වෙනස් වුනාට ගෑටලුවක් නෑ. දැන් ඕගොල්ලො හිතයි ශා මරු වැඩේනෙ රට ඉන්න යාලුවෙක්ට කියලා හදාගන්නවා කියල, ඒත් වැඩේ මාට්ටු වෙනවා. මොකොදAdHitz ඇඩ්ස්ලා මේ අපි කරන්න යන වැඩේ දන්න හින්දා Jim  පොරක්  දාල ඉන්නවා මේ වැඩ බලන්න ඌ ට අපි මෙහෙන් ලොග් වෙනකොට අහු වෙනවා. ඒ කට පිලියමක් යොදලා අපිට පුලුවන් AdHitzඇඩ්ස් ගිනුමක් ලබාගන්න. මම ගත්තෙත් ඒ ක්‍රමෙන් ඒක ඔයගොල්ලන්ටත් දැනගන්න ඕනනම්duleen1993@gmail.com මගේ mail එකට e-mail එකක් දාන්න. මම කරේ ඌට පොඩි කොමිස් එකක් දුන්න එක විතරයි හදන වලට එතකොට මිනිහ වැඩේ කරලා දෙනවා.      


    AdHitz ඇඩ්ස් earnings ගැන කතා කරොත් ගූගල් ඇඩ්සෙන්ස් තරම්ම සල්ලි හම්බුනේ නැතත් අපිට ප්‍රමානවත් වෙන මුදලක් උපයාගන්න පුලුවන් වෙයි. අනික මේක එලයිට් සයිට් එකක් නිසා සල්ලි ගෙවීම ගැන සැකයක් තියාගන්න එපා. පල්ලෙහා තියෙන images ටිකත් බලන්නකෝ.                    

    Adhitz earnings


     Adhitz Payments

    අකවුන්ට් එකක් ගත්තම ඔයා මතක තියාගන්න ඕන මේ දේවල් නොකර ඉන්න :

    1. තමා අකවුන්ට් එකට සාමාන්‍යෙන් ලොග් වෙන කම්පුටරෙන් තමන්ගෙම ඇඩ්ස් ක්ලික් කරන්න එපා.

    2. ඇඩ්ස් ගොඩාක් එක පාරට අනිත් අය ලවා ක්ලික් කරන්න එපා. මොකද ඔයාගෙ සයිට් එකේ Viewsගානට සාපේක්ශ්ව තමා ක්ලික්ස් තියෙන්න ඕන. Views 10ට එක ක්ලික් එකක් අව්ලක් නෑ සීමාව ඊට වඩා එපා. 

    3. නිතරම අකවුන්ට් එකට ලොග් වෙන්න එපා සතියට 5 පාරට වඩා එපා.

    කට්ටිය මගෙන් Approval නොගෙන සයිට් එකට ඇඩ්ස් දාන්න හොද  ක්‍රමයක් අහපු නිසයි මේක ලිව්වෙ. අදට මෙච්චරයි ලියන්න බලා පොරොත්තුවෙන්නේ වෙන දවසක තව ටිකක් කතා කරමු මේ ගැන. අවුලක් තිබ්බත් නැතත් කමෙන්ට් එකක් පෝස්ට් එක ගැන දාලම යන්න.


    Read More...

    14 ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් : 10 Adsense Approval Tips


    Google Adsense Approval
                      
                 කට්ටියටම දෑන් ඕනවෙලා තියෙන්නෙ චූන් එකෙ ඉදගෙන පොඩිවෑඩක් කරලා හෑමදාටම පෑස්සිව් ඉන්කම් එකක් ගන්න. 2010-2012 වෙනකම් PTC බදාගෙන හිටියා. මාත් ඉතින් අපේ උන්ට උදව් කරන්න හිතාගෙන ඒ ගෑන ලිව්වා. දෑන් උන්ට රෙෆරල්ස්ලත්  නෑතුව සල්ලි හොයන්න අමාරු හින්ද ඈඩ්වර්ට්යිසින්ග් නෙට්වර්ක්ස් වලට අර ඈද ඈද ඉන්නෙ. එගෑන හිතල තමයි මම ඈඩ්සෙන්සුයි ඉන්ෆොලින්ක්ස් ගනයි ලියන්න හිතුවෙ. එහෙනම් වෑඩි කතා නෑතුව වෑඩේට බහිමු.


    Google Adsense


    ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම  හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ. 


    • ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?

            ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල  ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.

    මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල්  එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස්ඈප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.


    Never Been wrong Google Adsense Tips


    1: අන්තර්ගතය
      
    ගූගල් ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරනකොට අඩුම ගානෙ වටින ලිපි 50ක් වත් ඔයා පලකරල තියෙන්න ඔනෙ ඔයගෙ සයිට් එකේ. නෑත්නම් ඔයා ඈප්ලයි කරන එකේ තේරුමක් නෑ.

    2: දර්ශනය හා පසුතලය

    තමාගේ වෙබ් අඩවියෙහි පසුබිම හා ආකරශනීයභාවය අඩවියට නරබන්නන් පමනක් නොව අඩ්සෙන්ස් ද ඈදගෑනීමට සමත්වේ. වෙබ් අඩවියේහි පහසුවෙන් හෑසිරීමට හෑකිවුවහොත් ඔබගේ පාඨකයින් මෙන්ම web crawlers ලාද එයට ප්‍රියකරනු ඈත. එම නිසා තම වෙබ් අඩවිය දර්ශනීය සේම වෘතීමය ස්වරූපයක් ගෑනීම අඩ්සෙන්ස් ලබගෑනීමට හේතුවේ.
    3: වෙබ් අඩවියේ අයිතිය

    ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරන්නකලින් අඩුමගානේ ඔයගේ බ්ලොග් එක මාස 6ක් වත් පරන වෙන්න ඕන. මොකද මීට පෙර අඩ්සෙන්ස් ගත්තු බ්ලොග කට්ටිය වෙන අයට පවරල තියෙනව. මේහින්දා තමයි ගූගල් අය මෙම කරුනගෑන සලකිලිමත් වෙන්නේ. නමුත් ඔයාගෙ බ්ලොග් එකට මාසෙට 200,000 විතර විසිටර්ස්ලා එනවනම් මේක අදාලවෙන්නේ නෑ.  

     4: අඩවියේ පිරිසිදුභාවය

    මේකෙන් මම අදහස් කරේ ඔය සයිට් එකේ පොඩිහිටියන්ට හොද නෑති වෑඩිහිටියන්ට පමනක් වූ තොරතුරු, පින්තූර හෝ විඩියෝ දර්ශන ඈත්නම් එය කුමන ලෙසකින්වත් ඈඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑත.

    5: අගනේය බව සහ වටිනා බව

    ඔයාගෙ සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ඔයවිසින්ම ලියපු හරවත් ලිපි තිබ්බොත්, කොපි පේස්ට් නොකරපුව තිබ්බොත් ඒකට ඈඩ්සෙන්ස් ගොඩක් ආසකරනවා. ඒ නිසා ඔයගේ සයිට් එක පහසුවෙන් අනුමත වෙනවා.



    6: වටිනා ඩොමේනයක් තිබීම

    වටිනා ඩොමේනයකට උදාහරනයක් ලෙස www.yourname.com ගතහෑකිය. මෙහිදී '' ඩොමේනය '.com' වේ. මෙසේ '.com, .org, .net ' වෑනි ඩොමේනයක් තිබීම ගූගල් විසින්  උසස් කොට සලකන අතර විශේෂ අවදනයක්ද යොමුකරයි. මම එකෙන් අදහස් කරේ '.blogspot.com' ඩොමේනක් තියාගෙන ඈඩ්සෙන් ගන්න බෑහෑ කියල නෙමේයි. '.com' ඩොමේනක් තිබ්බොත් වෑඩේ පහසුවෙනවා කියලයි. 


    7: සත්‍ය ප්‍රථමයෙන්

    ඈඩ්සෙන් වලට ඉල්ලුම් කරන කොට කවදාවත් අසත්‍ය තොරතුරු ඈතුලත් කරන්න එපා. මොකද එහෙම කරොත් චෙක් එක වෑරදෙන්න පුලුවන්. ඒක නිසා නම, ලිපිනය,දුරකතන අන්කය හරියට දෙන්න. නම දෙනකොට Nick Names දෙන්න එප. ඒ වගේමයි බෑන්කුවෙ ගිනුමක තියෙන නමක් දෙන්න ඊට අමතරව ඔයගෙ ගූගල් ප්‍රොෆිල් එකේ තියෙන නමට ගෑලපෙන විදිහට දෙන්න. 

    Eg : Google Profile  -  Maleesha Kasun Abesinghe
            Bank Account   -  M.K. Abesinghe

                                    then ;

            Adsense must be  M.K. Abesinghe 

    8: පාඨකයින්ගේ ඝනත්වය

    ඔබේ වෙබ් අඩවියට පෑමිණෙන පාඨකයින් නෑතහොත් ආගන්තුකයින් ගණන ඉතාම වෑදගත්. අඩුමතරමෙ දවසකට විසිටර්ස්ලා ඔයගෙ සයිට් එකට 50ක් වත් එනවනම් තමයි හොද මොකද නෑත්නම් ගූගල් ඈඩ්වර්ඩ්ස් වල ඈඩ් දාන ඈඩ්වර්ටයිසර්ස්ල උනත් කෑමිතිනෑ සෙනග අඩු සයිට් එකක ඈඩ් දාන්න  ඒ නිසා ඈඩ්සෙන්ස් ඉල්ලන්න කලින් ට්‍රෑෆික් එක ගෑනත් හිතල බලන්න.

    9: උත්සහය වටිනවා පලක් ඈත්නම්

    ඔයාගේ සයිට් එක එකපාරක් හරි ඈඩ්සෙන්ස් රිජෙක්ට් උනානම් නෑවත නෑවත ඈප්ප්ල්යි කරන්න යන්න හොද නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්න සයිට් ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන ටික කාලෙකින් ට්‍රයි කරන එකයි. නෑතුව එක දිගට ට්‍රයි කරොත් අකවුන්ට් එක බෑන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා.

    10: කොහේ ගියත් නීති රීති තියෙනවානෙ

    මම උඩින් කියපු කරුණු තමයි ගොඩක් වෙලවට ඈඩ්සෙන්ස් ගනිද්දී ඔයා සලකිල්ලට ගන්න ඔනේ. හෑබයි ඉතින් ඔයාට පෑයක් විතර පීසී එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් ගූගල් කොන්දෙසි කියවල් බලන්න එතකොට දනට වඩ වෑඩේ ඈබිත්තක් විතර ලේසිවෙයි.

    ඔයා මතක තියගන්න ඕනෙ ඔය මේ සයිට් එක හෑදුවෙ ඈඩ්සෙන්ස් ගන්න කියල බව සයිට් එක තුලින් හෑගෙන්න තියෙන්න එපා. ඒ වගේම ඈඩ්සෙන්ස් වලට ඉල්ලන කොට සයිට් එකේ වෙන ඈඩ්ස් දල තියෙනවනම් එව අයින් කරල ඈප්ලයි කරන්න. එතකොට ගූගල් අයගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙයි.



                             
    ඔන්න ඉතින් ඈඩ්සෙන්ස් ලේසියෙන්ම නෙමේ හරියටම ගන්නෙ කොහොමද කියල කියල දුන්නා. කාටද හෑබයි ඉතින් ප්‍රශ්න නෑත්තෙ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඈඩ්සෙන්ස් ගන්න අමරුනම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙනම් ඉතින් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක්.

    Read More...

    1 Infolinks, The Best Alternative for Adsense


                 Many of us struggles to get the approval from Google Ad-sense though it is a mind blowing work to someones. Google Adsense is the still best Advertising Partner for Advertisers and Publisher Partner to Publishers. But remember nothing lasts forever.

    Infolinks is also an upcoming  ad network which mainly depends on text advertising.




    Why Infolinks apart from Adsense ?

    • 40% easier than getting approved by adsense in Infolinks

    • Some publishers have their own advertisers and the ad blocks will filled with them  like adsense ads

    • The best advertisng partner offer ads to the text in the Site

    • Though it doesn't may higher than adsense the revenue is better.


    Can you use Infolinks ad network and Google AdSense together on the same pages?


                Yes you can, Infolinks works 100% with AdSense on same page. Also because it is an in-text advertising network, you can use it within conjunction with many other online advertising networks, without violating there terms of service.


    Earning from Infolinks


                       Info-links ads categorized under 4 groups, 

    • Text
    • Search
    • Tag
    • iframe 
             
        You will be able to earn from infolinks just for views and not for hard clicks. It is very easy because Infolinks ads are attractive and viewers place their cursor on the ad without clicking but you get paid for it.





               ECPM of Info-links varies from 0.20 to 2.5$ depending on the kind of traffic you are generating. Yes, it also depends on whether your blog generates Indian traffic or US traffic. How much traffic it is generating. Based on all these criteria you will be offered eCPM and it varies daily. There is no thumb rule for this eCPM. It depends on several factors. But the more the traffic the more is the CPM.
    CTR will be very high when the content is lengthy. 

    If the content is just 50 words or 100 words then CTR will be very less. If the content is around 300 or 500 words then CTR will be around 15 to 20% and eCPM will be more than 1.5$.

    So I hope you got a glimpse of idea about how Infolinks differ and better from adsense, but remember Infolinks also have some criteria and they won't accept quality-less  sites. Being rich with content and idea will give you the approval. Eg : Blogging Industries
    In the mean time I will show you how to get the approval from Info-links and Hard Adsense.

    For now Good Bye !


    Read More...