Friday, November 16, 2018

6 ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිණුමක් හදමු + Debit Card Confirmation


පසුගිය සතියේ ඔබට ගෙනාපු ලිපියෙන් අපි කියලා දුන්නේ Slicethepie අකවුන්ට් එකක් ලංකාවෙ ඉදගෙනම හදාගන්නේ කොහොමද එකෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඒ උපයපු මුදල් ගන්නේ කොහොමද අතට කියලා. Slicethepie  එකෙන් withdraw කරන්න පුලුවන් පේයිපෑල් එකට විතරයි.  ඒනිසා අද ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ලංකාවට මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් ගිණුමක් හදන හැටි.




සෑම දෙයකම වගකීම ඔබ සතුවන අතර විමසිලිමත්ව කටයුතු කරන්න.

DO AT YOUR OWN RISK


                     පහලින් තියෙන විඩියෝ එකේ ඉතා සරලව මුලසිටම  පෙයිපෑල් ගිණුමක් සාදාගන්නා ආකාරයත් ඔයාගේ ඩෙබිට් කාඩ් එක ලින්ක් කරලා කන්ෆර්ම් කරගන්නා ආකාරයත් පියවරෙන් පියවර දක්වලා තියෙනවා. බලලා කමෙන්ට් එකක් දාලම යන්න.




****************************************************************************************

ඔය ගොල්ලන්ට මතක ඇති අපි කලින් සදහන් කලා මේ දිනවල ලංකාවට සර්වෙයිස් දෙන සර්වෙයි සයිට්ස් හොයාගෙන යන බවත් එහෙම දෙනවයි කියන සයිට් වලට ගිහින් කරලා බලලා සාර්ථකත්වය ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න සලසුම් කරනබවත්. ඉතින් අපිට හම්බෙච්ච එක සර්වෙයි සයිට් එකකින් ලංකාවට කරන්න පුලුවන් කියන සර්වෙයි එකක් අපි කීපදෙනෙක් කලා. ඒක අපි කරාම යාපනේ අයටයි කොළඹ බලප්‍රදේශයේ අයටයි 100% වැඩ කලේ. අපිට ගොඩක් සර්වෙයිස් ට්‍රයි කරන්න වෙන නිසා ඒකට ඔයගොල්ලන්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. පහලින් සර්වෙයි ලින්ක් එක දාන්නම් ගිහින් කරන්න පුලුවන්ද බලන්න.

ඇත්තම විස්තර ඉදිරිපත් නොකරන්න. Credit/Debit Card Information ඇතුලත් කිරීමෙන් වලකින්න.Credit/Debit Card Information එම විස්තර විමසන්නේ නම් ඒ සර්වෙයි එක කිරීමේන් වලකින්න.

           අවසන් වෙන්කම්ම කරන්න, ඔයගොල්ලො අවසන් වෙනකම් කලාම අපේ ස්ටට්ස් වල අප්ඩේට් වෙනවා කී දෙනක් සාර්ථකව කරලද කියලා. සාර්ථක ප්‍රමානය වැඩිනම් විතරයි අපි ඒ සයිට් එක ඔයගොල්ලන්ට ඉදිරිපත් කර්න්නේ නැත්තම් ඔයගොල්ලන්ගේ කාලය ගිණුමක් හදලා පටන් ගත්තට පස්සේ අපරාදේ වෙනවා. ඒ වගේම ඔයා මොන ප්‍රදේශයෙන්ද සර්වෙයි එක කරන්න ලොග් උනේ කියලත්, ඒ කරන කොට ඇතිවෙච්ච බාධා වගේම, ඒ අත්දැකීම ගැනත් කමෙන්ට් කරන්න සයිට් එකේ. හැමෝටම ජයවේවා !

Survey Link : https://bit.ly/2K9aYA6

                    https://bit.ly/2ONh5KO
                              

6 comments:

  1. එතකොට ඔය පෙපැල් එකට log වෙනකොට vpn එකෙන්මද එන්න ඔන මට පොඩ්ඩක් කියනවද ebay lk විදිහට හදපුවගෙ බඩු විකුනන්න බැරිද ඒකට වෙන රටක ebay එකක් ඔනද

    ReplyDelete
    Replies
    1. VPN ekak use karana eka kohomath hodayi oyata puluwannam afford karanna, VPN ekak use karanna ehema barinam address bar ekea hamathissema payapal.my/sg/ph oya thoragaththa ratea domain eka type karala piwisenna, naththam auto .lk watuila marukarala yanna giyoth detect wena sambawithawa wadi. oya kiyanne ebay seller account eka lankawe thiyenawa eakata link karannada kiyalada ahanne, epa ebay eka thamayi Paypal wala ayithikarayoe, egollanta mehema contradiction ekak therunoth oyage accounts dekea, limit karayi ea nisa eka epa. wena rataka widiyata hadala badu wikunanna puluwanda ? ea gana mama hariyatama danne nae.

      Delete
  2. Free vpn use kalaata kamak nedda

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී VPN යූස් කරන එකේ ලොකු අවදානමක් තියේ,
      1. හරියටම ඔයාගේ අයිඩෙන්ටිටි එක සගවන්නෙ නෑ.
      2.හෝලා කියන ෆ්‍රී VPN එක කරපු වැඩේ මතකනේ, රිස්කි ඒ නිසා.
      3.නිතරම ලොකේශන් වෙනස් වෙන්න පුලුවන් නිසා අපේ කටයුත්ත නිවැරදිව වෙන්නෙ නැ,

      ඒ නිසා සල්ලි දීලා VPNඑකක් පාවිච්චි කරන එක තමා නුවණට හුරු, Black Friday to Cyber Monday කාලය තුල අඩුවට ගන්න ලැබෙයි.

      Delete
  3. මම මගේ com bank card එකට ලංකාවේ විදියට paypal එකක් හදල තියෙන්නේ. ඒ කාර්ඩ් එකම අලුත් paypal එකට දැම්මොත් අවුල්ද?

    ReplyDelete
    Replies
    1. Ow eka prashnayak wenna puluwan, oya ratawal dekaka accounts walata ekama card eka verify karanna pawichchi karana eka risk ekak.

      Delete




Related Posts Plugin for WordPress, Blogger...