Saturday, November 24, 2018

0 පළමු වෙඩි මුරය Hostgator වෙතින්: Black Friday to Cyber Monday Madness Begins


අද ඔන්න black friday ලබලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මම අන්තිම පොස්ට් එකෙනුත් කිව්වා විවිධ deals මේ black friday එකේදි ඕගොල්ලන්ට හම්බෙනවා කියලා. මම platforms කිහිපයකම affiliate කෙනෙක් විදිහට ක්‍රියාකරනවා ඒ නිසා මට අවස්ථාව හම්බුනා ඕගොල්ලන්ට අරගෙන එන්න ඕගොල්ලො කැමතිම web hosting,domain hosting, vpn service providers ලගේ වගේම තවත් ආයතන රැසක 70%, 80% පන්නපු offers. අද ලිපියෙන් ඔයගොල්ලන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ Hostgator හොස්ටින් සර්විස් එකේ සිකුරාදා ඉදලා එන සතියේ සඳුදා වෙනකම් black friday to cyber Monday coupons සෙට් එක ගොඩක් අය දන්නවා ඇති hostgator web hosting service එක ගැන දැනට ලෝකයේ ජනප්‍රියම web hosting service දෙකෙන් එකක් තමයි Hostgator. මගේ ගොඩක් sites වගේ hosting වලදී හොස්ට් කරල තියෙන්නේ Hostgator වල. web hosting ගැන දන්න අයට මුතුවෙන් කියන්න අවශ්‍ය නෑ තමන්ට හොඳ service provider කෙනෙකුත් තමන්ට හොඳ hosting plan එකකුත් තෝරගන්න හැටි. 


Black Friday Flash


අලුත් කට්ටියට මම කියන්නම් කොහොමද මේ black friday offers පාවිච්චි කරලා පරිම ප්‍රයෝජන ගන්නෙ කියල.
 


  • ඔයගොල්ලෝ අලුතින් hosting සේවාව ලබාගන්න පාරිභෝගිකයෙක් නම් තමයි මේ black friday to cyber Monday coupons, banner පාවිච්චි කරන්න පුළුවන්

  • ඒ වගේම තමයි hosting plans ගනිද්දී මාස 12 ඉදලා 36 වෙනකන් අදාලව තමයි මේ සීයට හැත්තෑ විඳලා පවතින offers පිරිනැමිණි

  • Shared web hosting, Cloud web hosting, Wordpress hosting, VPS hosting සහ Re-seller hosting තමයි මේකට entitle වෙන්නේ

මම පල්ලෙහායින් දාන්නම් මට ඒගොල්ල එවපු ඇෆිලියේට් banners ඒක හරහා ගියාම තමයි ඔයගොල්ලන්ට මේ 70% deals ඕගොල්ලෝ ගන්න hosting plans වලට apply වෙන්නේ 


Small Business Saturday


ඒ වගේම hostgator ආයතනය සඳහන් කළ තියෙනවා ඒගොල්ලො ඔයගොල්ලෝ හොස්ටින් ප්ලැන් එකක් ගනිද්දි ඒකට නොමිලේම positive ssl සහතිකය දෙනවා කියලා




ඔයගොල්ලෝ ආසකරන වගේම මමත් ආස කරන website ගොඩකින් 70%, 80%, 98%ත් පන්නපු offers ඇවිල්ල තියෙනවා මම පුළුවන් තරම් අද දවස ඇතුලත ඒ ඔක්කොම ඔක්කොම සයිට් වල offers ඔයගොල්ලන්ට ගෙනල්ල දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ලිපිය අදට මෙතනින් නවත්වනවා. 

               ඔයගොල්ලන්ගේ හිතේ ඉදිරියේදී මේ service provider දෙන service එක පාවිච්චි කරන්න අදහසක් තියෙනවනම් දැම්ම මේ black friday offers පාවිච්චි කරන්න හැබැයි තමන්ට කිසිම උවමනාවක් නැතුව 70%, 80% දුන්නත් deals ගන්න එපා මොකද කීය වුණත් සල්ලි අපරාදේ අවශ්‍යතාව තියෙන අය විතරක් ඉදිරි සැලසුම් තියෙන අය විතරයක් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

0 comments:

Post a Comment




Related Posts Plugin for WordPress, Blogger...