Monday, November 12, 2018

10 $ 40 ක් දවස ගානේ Cashout කරන්න : Slicethepie in Sinhala+ (VPN + නවතම e-Money ක්‍රම in Sinhala)


Slicethepie ලංකාවට වැඩ නොකරන්න පටන් ගත්තට පස්සෙ ඒකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට ලිපියකින් පැහැදිලි කලා. ඒත් ගොඩක් අයට අකවුන්ට් එකක් හදන හැටි, VPN එන් එක්ක මේ වැඩේ කරන් යන හැටි ප්‍රශ්නයක් කියලා මට ලියලා තිබ්බා. ඒ නිසා අද මම අකවුන්ට් එකක් හදන තැන ඉඳලා සරලව හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. 




             අලුතෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමේකුත් මේ වෙනකොට Slicethepie වලට එකතුවෙලා තියෙන්නේ,  එනම් Video බලලා රේට් කරලා රිවිව් එකක් ලිව්වම සින්දු අහන ගානටත් වඩා වැඩි ගානක් ඔයගොල්ලන්ට හම්බෙනවා.

සාමාන්‍යෙන් රිවි එකකට අවම $0.03/$0.04 සිට $0.35 - $0.45 ගෙවනවා, ස්ටාර් රේටින්ග් එක වැඩිවෙනකොට එක රිවිව් එකක ගානත් ඉබේම වැඩිවෙනවා.


  • ඔයා උපයන ආදායමට අමතරව ඔයා රෙෆරල්ස්ලා 100ක් හොයාගත්තා කියමු.
  • රෙෆරල් කෙනෙක් සිංදු / විඩියෝ 35ක් අවම රිවිව් කරනවා දවසට
  • එක රිවිව් එකකට $0.1~ $0.15 හම්බෙනවා කියලා හිතමු


දවසක ආදායම(ඔයා උපයපු ගාන නැතිව, රෙෆරල්ස්ලගෙන් පමණක්) අපි හදලා බලමු.

  • රෙෆරල්ස්ලා 100 X 10% කමිශන් එක X එක්කෙනෙක් රිවිව්ස් 30 X එකකට $0.1 = 100 X (10/100) X 35 X (0.1~0.15) = $ 35 ~ $ 52.5
දවසකට කිසිම රිවිව් එකක් ලියන්නෙ නැතුව ඔයාට $ 35 ~ $ 50 හම්බ කරන්න පුලුවන්. ඔක්කොම විස්තර කරන හැටි, විඩියෝ එකේ තියෙනවා, පල්ලෙහා තියෙනවා මගේ රෙෆරල් ලින්ක් එක Slicethepie, VPN සයිට් වලටයි. 


විඩියෝ එක බලලා කමෙන්ට් කරන්න,ගුණ දොස් කියන්න. හැමෝටම ජයවේවා !





10 comments:

  1. Paya out denne monawatada? Payout ganna referral kiak denna oneda

    ReplyDelete
    Replies
    1. Payout eka ganna puluwan wenne Paypal haraha, Payout ekak ganna referral la oni nae, hitiye nathath puluwan, referral la hitiyama oyata mahansi wenna oni pramanaya awamayi.

      Delete
    2. PayPal nathuwa wena mokatawath barida payouts ganna

      Delete
  2. I need to talk with you.can you plz send me your contact details for get more details.eshalogo@gmail.com

    ReplyDelete
    Replies
    1. Use the Form in Contact Us page, it will be the quickest way to contact me.

      Delete
  3. payment proof ekak dammot wada hodai.denna puluwanda?

    ReplyDelete
  4. Do I need to buy and install VPN to use this Slicethepie?

    ReplyDelete
  5. Yes that would be much more safer otherwise there is a high chance of Your Account being Suspended, and when You choose the particular Server in Country remember the Server number and Place because try to log in from that server always.

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...