එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව (Department of Justice) විසින් ජනප්රිය ගෙවුම් සැකසුම්කරුවෙකු වන Payza.com ආයතනයඩොලර් මිලියන 250 කට අධික මුදලක් වංචා කළ බවත්, සාපේක්ෂව සාපරාධී ක්රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවත් වොෂිංටන්හි ෆෙඩරල් නීතිඥයින් සඳහන් කර තිබීම හේතුවෙන් විට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන ඇත. අවශ්ය රාජ්ය බලපත්ර නොමැතිව ක්රියාත්මක වූ මුදල් සම්ප්රේෂණය කරන ව්යාපාරයක් පවත්වාගෙන යෑමත් විත්තිකරුවන් 2012 මාර්තු මස හෝ ඊට ආසන්න දිනක සිට නීති විරෝධී ක්රියාකාරකම් වලින් උපයාගත් මුදල් සම්ප්රේෂණය සිදුකිරීමත් යෑම යටතේ කරුණු ගොනු කොට ඇත.
අපරාධ චෝදනා වලට අමතරව, Payza වෙබ් අඩවිය වසනු ලැබූ අතර DOJ පණිවුඩයක් මගින් එය ප්රතිස්ථාපනය විය. කෙසේ වෙතත් සමාගමේ .eu ඩොමේනය වෙත තම පාරිභෝගිකයන් යොමුකරන අතර ඇමෙරිකන් ඩොලර් මිලියන 10 (රුපියල් බිලියන 1.75) පමණ මුදල් තැන්පත් කර ඇති අතර බැංකු ගිණුම් කිහිපයක ක්රියාකාරිත්වය ද අත්හිටුවීමට හෝ තහනමට ලක් වී ඇත.

ඒ අනුල ප්‍රමුඛ පෙලේ රටවල්වලට අමතරව දකුණු ආසියාතික රටක්වන බංග්ලාදේශ්යේද වෙබ් අඩවියේ කටයුතු නැවත්වීමට ඔවුනට සිදු වී ඇත. බංග්ලාදේශයේ Payza භාවිතා කරන්නන් වෙත ඊමේල් ලිපියක් මගින් දන්වා ඇත්තේ, ඔක්තෝබර් 16 වනදාට පෙර Payza BD Platform ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීමට පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔක්තෝම්බර් 16 න් පසුව Payaza BD වේදිකාව තවදුරටත් ක්රියා නොකරන බව පවසා ඇති අතර, ඉන්පසු මුදල් ලබාගැනිමට නොහැකිවන බවත් දන්වා ඇත.
.eu ඩොමේනය සහිත වෙබ් අඩවියේ ශ්‍රිලාංකිකයන්ට නව ගිණුම් ආරම්භ කිරීමට ඉඩ නොදෙන අතර පැවති ගිණුම් වලට ඇතුලත් විය හැක, ඒ අනුව හැකි ඉක්මනින් ඔබේ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න මන්දයත් ඉදිරියේදී මුලු වෙබ් අඩවි පද්ධතියම ක්‍රියාවිරහිත තත්වයට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත.

Thanks
ReplyDeletemage payza eke $13 thiyanwa eka adfly eken withdraw wela thinne 2015wala. mata eka ganna baha bitcoin daganna bahane lankawata payza naha kiyanawa payza accont eka creat kare 2013 wage man
ReplyDeleteMGM Casino, Las Vegas, NV - DRMCD
ReplyDeleteThe MGM National Harbor casino in Las 제천 출장샵 Vegas is one 춘천 출장샵 of the 시흥 출장마사지 most sought after gaming resorts worldwide, 전라남도 출장안마 having been in operation since 1946. The 영천 출장안마 resort is