Wednesday, October 24, 2018

9 Amazon සල්ලි ලංකාවට අදිමු : Amazon Affiliates in Sinhala


පළවෙනි ලිපියෙදි මම ඔයගොල්ලන්ට සයිට් එකෙ රෙජිස්ටර් වන්න වෙන දේවල් වගේම, හම්බෙන කමිෂන් වල ප්‍රමාණ පිළිබඳව ඔයගොල්ලන්ට ගෙනාව. මේ පොස්ට් එකේදි මම කඩිය ලියන්න බලාපොරොත්තුවෙන්නෙ නෑ. ඉදිරියට කටයුතු කරන්න ඕනි ආකාරය ඔක්කොම වීඩියෝ කකින් ඉදිරිපත් කරවන් අදහස් කරා.




වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම, 

  • රෙජිස්ටර් වන්න අවශ්‍ය දේවල් 
  • භාණ්ඩ ප්‍රොමොට් කරන්න ලින්ක් හදන හැටි 
  • ඒ හදපු ලින්ක් දාන්න ඕනි තැන් 
  • අපිට හම්බෙන කමිෂන්- Earning Reports
  • මගේ Payment Proofs
  • සල්ලි Cash-out කරන හැටි
  • එන සල්ලි ලංකාවෙන් අතට ගන්න හැටි


අනිවාර්‍යෙන්ම YouTube Channel එකට Subscribe කරන්න. 
මම හැම වීඩියෝ එකම සයිට් එකේ දාන්නෙ නෑ.



ප්‍රශ්න, යෝජනා, අදහස් තියෙනවනම් ඔයගොල්ලො කමෙන්ට් සෙක්ශන් එකෙන් දාන්න, මම හැකි ඉක්මනින් රිප්ලයි කරන්නම්.



9 comments:

  1. මචන්, මට දැනගන්න ඕනි ඔයා කොහොමද ඔය ගත්ත link promote කරගත්තේ කියල. මොන වගේ place වලද ඔය link promote කරේ?

    ReplyDelete
    Replies
    1. YouTube Videos වල ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න. උදා: ඔයා සොෆ්ට්වෙයාර් එකකින් වැඩ කරන හැටි කියලා දෙනවනම්, ඒක බයි කරන්න පුලුවන් ඇමේසන් ලින්ක් එක දාන්න.
      ෆිල්ම් එකක් ගැන රිවිව් එකක් ලිව්වනම්, ෆිල්ම් ඩීවීඩී ගන්න පුලුවන් ඇමේසන් ලින්ක් එක පෝස්ට් එකේ ලියන්න.

      Delete
    2. Thanks, මචන් reply එකට. මට තව දේවල් ටිකක් තියෙනවා දැනගන්න.

      1. අපි වෙන කෙනෙක්ගෙ video වල comment section එකේ ඔය link එක දැම්මොත් අවුලක් වෙයිද? සහ වෙන ක්‍රමයක් නැද්ද promote කරන්න? Youtube වල promote කරන්න අපිටම කියල channel එකක් තියෙන්න ඕනි නේ. එක කල් යනව ටිකක් හොද තත්වෙකට එන්න. ඒකයි

      2. ඔයාට $100 හොයන්න කොච්චර කල් ගියද කියන්න පුලුවන්ද සහ ඔයා youtube විතරද යොදා ගත්තේ ඔය ගාන හොයන්න?

      3. Amazon Associate වලින් Payoneer වලට සල්ලි transfer කරලා ලංකාවට ගෙන්නන්න බැරිද? මම Youtube එකේ video එකක් දැක්ක Indian කාරයෙක් කියල දෙනවා. එකේදී Payoneer එකෙන් American Bank එකක detail දෙනවා එක Amazon Associate ලට දෙන්න පුළුවන් ලු. ඊට පස්සේ Amazon Associate ල එකට සල්ලි දානව. ඒ සල්ලි අපේ Payoneer account එකට වැටෙනවා. එකෙන් සල්ලි ලංකාවට ගෙන්නනවා. නැත්නම් Payoneer card එකෙන් සල්ලි ගන්න පුළුවන් ලු.

      Delete
    3. 1. ඔව් එහෙම දාන්න එපා, ස්පෑම් කියලා අයින් කරනවා, නැත්තම් වෙබ් සයිට් එකක්, අඩුම ගානේ ෆලොවර්ස්ලා ටිකක් ඉන්න ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකක් හරි ඕනි.

      2. මම විඩියෝ එකේ පේය්මන්ට් හිස්ටොර්ය් එක දාලා තියේ, මාස 4ක් - 5ක් වගේ ගිහින්. ඔව් යූටියුබ් විතරයි.

      3.ඔව් ඇමරිකාවෙ බන්ක් එකකට සල්ලි ඩිපොසිට් කරගන්න පුලුවන්, ඊට පස්සෙ පයනියර් එක හරහා ලංකාවට ඩෙන්න ගන්න පුලුවන්. ඒත් මම එහෙම කරලා නෑ. මම ඒ ක්‍රම්ප වැඩිය අනුමත කරන්නෙත් නෑ. සාමන්‍යෙන් ඇමරිකාවෙ බෑන්ක් අකවුන්ට් එකක් හදන්න බෑන්ක් එකට විසිට් කර්බල හරි එහෙම නැත්තම් සිටිසන් කෙනෙක් හරි වෙන්න ඕනි. අපි ඒ රටට නොගිහින් හදලා සල්ලි ගෙන්න ගනිද්දි අවුලක් ගියොත් ෆන්ඩ්ස් ෆ්‍රීස් කරයි.

      Delete
    4. ඔයා මොන වගේ products ද promote කරේ ? කොහොමද ඒ products වලට videos හැදුවේ ?

      Delete
    5. Oya Top 05 TV series in 2018 කියලා වීඩියෝ එකක් හැදුවා කියලා හිතන්න. එතකොට විඩියෝ එක යනකොට එක එක සීරීස් එකට අදාල විස්තරේ එක්ක දාන්න, If you want to Check Out this Awesome Series, Link is in the Description කියලා. ඊට පස්සෙ Description එකේ දාන්න හැම සීරීස් එකේම ඩීවීඩී සෙට් එක ගන්න පුලුවන් ඇමේසන් එකේ ප්‍රඩක්ට් ලින්ක් එක, ඔයාගේ ගිණුමෙන් හදපු. කැමති අය සල්ලි දීලා ඩීවීඩී සෙට් එක හරි වෙන මොනවහරි භාණ්ඩයක් හරි සමහරවිට ගනී.

      Delete
  2. Meke cash out karala check eka lankawata enna kochchara kal yanwada eka apita bank eken clear karan cash ganna dwas keeyakin puluwanda bro

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...