Friday, February 28, 2014

22 Paypal සල්ලි අතට ගන්න ; First Hand Experience : Paypal නැවත බල සංතුලනය


Paypal ගැන ලියපු කලින් පෝස්ට් එකෙන් කිව්වෙ පෙයිපෑල් සල්ලි ගන්න අනුගමනය කරන්න ඔන ක්‍රියා පටිපාටිය. අද මම කියන්න යන්නෙ පෙයිපෑල් සල්ලි අතට ගැනීම ගැන මගේ අත් දැකීමක්. මේකෙදි මම බොහෝ වෙලාවට බලාපොරොත්තු වන්නේ ඵෙයිපෑල් එකෙන් සල්ලි කෑශ් අවුට් කිරීමේ සිට සල්ලි අතට ගන්නකම් සිදුවෙන හ  සිදු කලයුතු ක්‍රියාකාරකම්ය.


How to withdraw Money from Paypal


මුලින්ම මගේ අත්දැකීම කියන්නම් , එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවඩ කරන්න ඔනෙ කියලා.

                         ඒ 2013 නේ දෙසැම්බර් 2 වන දින. මම පෙය්පෑල් ගිනුමෙන් $84 මුදල් ප්‍රමානයක් HNB Debit Card  එකට විත්ඩ්‍රෝව් කරා. එහෙඩී $5 මුදලක් පෙයිපෑල් කපාගත්ත බව සලකුනු කරමින් $79 ක් විත්ඩ්‍රෝව් කරන්න යන බව සද්හන් කරල තිබ්බා. එතනින් ඉස්සරහට ගියාම අවසානයේ පෙයිපෑල් සදහන් කරේ "Within 7 Business Days " මුදල් බැන්කුවට ලැබෙන බව. ඊට පස්සෙ මම HNB බැංකුවට කෝල් කරල කිව්ව ( Card Centre  එකට ) මම මෙහෙම සල්ලි පෙයිපෑල් එකෙන් විත්ඩ්‍රෝව් කරා මේ ටික අකවුන්ට් එකට එන්න කොච්චර දවස් යයිද ඇහුවා. එතකොට බැන්කුවෙන් කිව්වෙ "Business Days  14" යනවා කියලා ( Business Days කියන්නෙ වැඩ කරන දවස්, එනම් සතියේ දවස්, සත් අන්තය නොමැතිව.) එහෙම ගනන් හදලා බැලුවම මුලු දවස් 18 ක් යන්වා. මම කාර්ඩ් එකට විත්ඩ්‍රෝව් කලේ 02 වෙනිදනේ. දෙසැම්බර් 20 වෙනිදා ගිහිල්ල අකවුන්ට් බැලන්ස් එක බලද්දී, තිබ්බ ගානට තව LKR 10,000 ගානක් එකතුවෙලා.

මතක තියාගන්න පෙයිපෑල් ගිනුම වෙරිෆයි කරලා තිබ්බත් එකපාරට ගන්න පුලුවන් $500 බව. එ වගේම නැවතත් කියනවා අපි හදා ගත්ත පෙයි පෑල් ගිනුම භාවිතා කරලා ebay  සහ අනිත් සයිට් වලින් බඩු ගන්න එපැයි කියලත්. ගිනුම තියා ගන්න සල්ලි විත්ඩ්‍රෝව් කරන්න විතරක්.


මම හිතනවා මගේ අත්දැකීම ඔයගොල්ලන්ට උදව්වක් වෙන්නෙ ඇති කියලා. ඊලග පාර තව මොකක් හරි ක්‍රමයක් ට්‍රයි කරලා කියන්නම්කෝ. තව දෙයක් ඔන්න මම සයිට් එක Advertisers  ලට Open  කර. කැමති අයට පුලුවන්, මට ඊ-මේල් කරල හරි කන්ටෑක්ට් ෆෝම් එක පුරවල එවා හරි නැත්නම්  Phone  එකට SMS  හරි (Call කරන්න එපා,  මේ දවස් වල වැඩ) මේ ගැන  කටයුතු අවශ්‍ය පරිදි සිදුකරගන්න.


22 comments:

  1. ayye paypal eken dawasata 500 gane ki parak withdraw karanna puluwanda...???

    ReplyDelete
    Replies
    1. 500 k kiyanne $500k ea kiyanne rupiyal 65,000 ithinea vagea ganak dhawasata ekathuwenawanam ne dhawasa gaane ganna wenne, ehenam maru, kohomath dhawasata vadima ganna puluwan $500. habayi oyaata ehma ekathuwena wanam $500 ganna kota dhwas dekakata sarak withara ganna, mokada paypal mehema godak salli nitharama withdraw kireema gana sakahithala acount eka banned karanna puluwan.

      Delete
    2. aiya mata thamath e-money gena visthara denagaththata e-money hoyanna vidihak thamath hariyata hoyaganna beri una. mm dan ne eka language eka gena prashnayakda kiyanna mata theren ne. aiya oyata puluwanda mata help ekak denna.. plz mata oyawa contact karaganna puluwan vidihak kiyannako... plz

      Delete
  2. Mcn thama oya widihata paypal 1ken mny withdraw karanna puluwanda?

    ReplyDelete
  3. පේපැල් එකෙන් සල්ලි අපේ කාර්ඩ් එකට Withdaw කරනකොට verification mail එකක් එවනවද? මම ජුලි 10, $100 Withdaw කරා HNB කාර්ඩ් එකට තාමත් ඇවිත් නැහැනෙ. එයාල කාර්ඩ් එකට සල්ලි දැම්මම card statement එකේ සදහන් වෙන්නෙ මොන විදියටද?

    ReplyDelete
    Replies
    1. HNB Debit card ekatada, kohmatath Dawas 20 - 30 venakam kalayal yanawa. salli account ekea pennanna. OYA KYC Form eka purawala dhunnanda ?

      Delete
  4. sampath web card eken salli gewanna puluwan neda. ethakota paypal account ekata ena salli mage sampath acc ekata transfer karaganna puluwanda.

    ReplyDelete
    Replies
    1. transfer karanna ona nae, card eka paypal ekata add karala, salli card ekata withdraw karanna.

      Delete
  5. යාලු මම sapath web card එකක් හදලා තියෙන්නේ..verify කරලත් තියෙන්නෙ add click කරල හොයන money එකට send කරන්න බෑ නේද? Bisness හරි primeir හරි හ්දලා එකට sampath web card එකෙ number දීලා accnt ekata ගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ad click karapu salli paypal ekata genna gena, paypal eken card ekata withdraw karanna, habayi paypal account eka premiere hari business hari wenna ona.

      Delete
  6. මචාන් මන් ගොඩක් කලින් හදපු paypal එකක් තියනවා ලංකාවේ විදියට.. එකට මම මගේ original name ඇඩ්රස් ඔක්කොම දීල තියෙන්නේ..

    දැන් මට අලුත් paypal එකක් හදාගන්න ඕන සල්ලි withdraw කරන්න පුළුවන් විදියට malayasiyan..

    මගේ ප්‍රශ්න ටිකක් තියනවා පුළුවන් නම් උත්තර දීපන් මචෝ

    එක address එකකින් අපිට ඕන තරම් paypal හදාගන්න පුලුවන්ද ?
    paypal හදද්දී අපි අපේ නම් ගම් හරියටම හරි ඒවා දෙන්න ඕනද ?(හදිස්සියේ හරි ලිමිට් උනොත් recover කරගනිද්දී අපි කියලා ඔප්පු කරගන්න ඕන නිසා )
    අපේ combank debit කාර්ඩ් paypal account ඕන තරමකට ලින්ක් කරන්න පුලුවන්ද ?
    paypal ලොග් වෙද්දී අපි හැම වෙලාවේම cache,cookies clear කරලා අපේ වෙන වෙනම paypal accounts වලට ලොග් උනාට අවුලක් නැද්ද ?
    phone number එක දෙද්දී කලින් දීපු එකම දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?


    මචන් මගේ ප්‍රශ්න ටික බලල පුළුවන් එකෙක් උදව් කරන්න සමහරවිට මෙතන ඉන්න අයටත් මේ ප්‍රශ්න වලට උත්තර ඕන වෙන්න පුළුවන් ස්තුති වේවා ...

    ReplyDelete
  7. KYC Form eka nethuwa Withdraw karoth mokada wenne?

    ReplyDelete
  8. Elama thama paypal lankwatath gaththa ehenam.

    www.hcd.link

    ReplyDelete
  9. Elama thama paypal lankwatath gaththa ehenam.

    www.hcd.link

    ReplyDelete
  10. Macho,mata paypal eken money withdraw karana widiha kiyanawada.plz

    ReplyDelete
  11. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  12. මටත් තාම පේ පෑල් එකට එන සල්ලි අතට ගන්න විදිහ තේරෙන්නෙ නෑ..plz මට කියල දෙන්න.

    ReplyDelete
  13. Paypal ekata credit card add karnne nathuwa salli danna beeida? Ebay eken baduwak ganna pay krnnan

    ReplyDelete
  14. Paypal ekata credit card add karnne nathuwa salli danna beeida? Ebay eken baduwak ganna pay krnnan

    ReplyDelete
  15. අයි බ්න් ebay badu ganna epa kiyanne

    ReplyDelete
  16. සල්ලි නිකම් මහන්සියකින් තොරව paypal ගන්න 100% විශ්වස සයිඩ් එකක් ට්‍ර්ය් කරල බලන්න http://adf.ly/1m8VAR

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...