යුටියුබ් ගැන කතා කෙරුව ප්‍රවනතාවය වැඩියි, නමුත් මේ ලිපියෙන් කියන දේ කිව්වෙ නැත්නම් ඔයගොල්ලන් දැනගත් දේවල් වල අඩුමාඩුවක් තියෙන්න පුලුවන් වෙයි. අද මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ කොහොමද ඔයගොල්ලො හදා ගත්ත යූටියුබ් ඇඩ්සෙන්ස් ගිනුම ගූගල් ඇඩ්සෙන්ස් වලට සම්භන්ද කරන්නෙ කියලා.
ගොඩක් වෙලාවට පෝස්ට් එකක්ක් ලියනවට වඩා විඩියෝ එකකින් එක කියල දෙන එක රචක මටත්, පාඨක ඔබටත් පහසු භව මම දන්නවා. ඒනිස අව්බොදය පහසුවන පරිදි මම මේ ලිපියේ අන්තර් ගතයත් විඩියෝ එකකින් ඉදිරිපත් කරන්න හිතුවා.
මගේ අලුත්ම යූටියුබ් චැනල් එක තමයි, YouTube Tutus + .ඒකෙ මම ඊමනී වලට අමතරව , සොෆ්ට්වෙයර්, සහ අන්තර්ජාලයේදී අපිට පැනනගින ගැටලු වලට විසදුම් ඉදිරිපත් කරනවා. මම ඉස්සරහට ඊමනී සම්ම්භන්ද ඒවත් බොහෝ විට මේ චැනල් එකටම දාන්න හිතනින්නව. ඒ නිසා මගේ පරන යූටිටුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරපු අය මේකටත් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න.





Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
addsens account e`kak web sit ekak nathuwa youtube walata witharak ganna puluwanda
ReplyDelete