Thursday, August 15, 2013

46 Withdraw Money from Paypal to Sri Lanka : Paypal බල නිෂේදය


ලිපි කිහිපයකටම පස්සෙ තමයි ආයෙත් පෙයිපෑල් ගැන ලියන්න හම්බුනෙ. දැන් කට්ටිය මම කියල දීපු විදිහට පෙයිපෑල් ගිනුම හදා ගෙන ඇතිනේද ? එහෙනම් අපිට තියෙන්නෙ ඒ හදා ගත්ත ගිනුමට සල්ලි ආවම ඒ සල්ලි ලංකාවට ගෙන්න ගැනීමයි. එහෙනම් ගොඩ දෙනෙක්ට තිබ්බ ප්‍රශ්න වලට පිලුතුරු සපයමින් ගොඩදෙනෙක්ගෙ බලාපොරොත්තු ඉශ්ට කරමින් මෙන්තැන් සිට වැඩේ ඉදිරියට කරගෙන යමු.


Withdraw Money from Paypal


ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයගොල්ලො මම පෙයිපෑල් ගැන මුලින් ලියපු ලිපි තුන කියෙව්වෙ නැත්නම් අනිවාර්‍යෙන්ම ගිහින් කියවලා එන්න, මොකද මේ පෝස්ට් එකේ මුල ඒ තුන හින්දා.



               ඔන්න දැන් ඔයගොල්ලන්ට තියෙනවනෙ පොඩි හරි දැනීමක් මේ වැඩේ ගැන එහෙනම් පටාන් ගමු. ඔයගොල්ලන්ගෙ HNB Debit කාඩ් එක පෙයිපේල් වලට ලින්ක් කරලා වෙරිෆ්ය් කරලා ඇත්තෙ මේ වෙනකොට. ඔයා පෙයිපෑල් වලින් සල්ලි විත්ඩ්‍රොව් කරනකොට ගිනුමෙ $5 වැඩිය තියෙන්න ඕන මොකද ඔයා ගිනුම මැලේශියන් විදියට හැදුව හින්දා ඒගොල්ලො හැම විත්ඩ්‍රොව් එකකදිම මැලෙශියන් රින්ගිට්ස් 20 කපාගන්නවා. දල වශයෙන් $5, රුපියල් නම් 650 විතර. කොහොමත් මොන රටේ විදියට හැදුවත් කඩ් එකට විත්ඩ්‍රොව් කරදී $5 කපාගන්නවා පෙය්ප්පෑල් අය.

ඔයගොල්ලො වෙන සයිට් වලින් විත්ඩ්‍රොව් කරන සල්ලි පෙයිපෑල් ගිනුමට එක්ක්වෙන්නෙ. ඉතින් අපි දැන් කරන්න යන්නෙ පෙයිපෑල් ගිනුමෙ ඒ සල්ලි HNB Debit Card එකට විත්ඩ්‍රොව් කරන එක.  ඔයා සල්ලි කර්ඩ් එකට විත්ඩ්‍රොව් කරන්න කලින් HNB Card Centre  එකට කෝල් කරලා කියන්න මෙහෙම International පෙයිමෙන්ට් එකක් විත්ඩ්‍රොව් කරනවා කියලා. ඊලගට මෙන්න මේ KYC Form  එක  HNB branch එකකින් අරගෙන ඔයාගෙ විස්තර පුරවලා දෙන්න. මෙහෙම කරන්නෙ එතකොට HNB bank එක අපිට එන සල්ලි ගානට අපේ ගිනුමට දානවා. නැත්නම් සල්ලි ආවම එගොල්ලො අන්දමන්ද වෙනවා.

               ඊලගට ඒ ෆොර්ම් එක පුරවලා HNB Debit Card එක ගත්ත branch එකට හරි නැත්නම් HNB Main branch එකට හරි ෆැක්ස් කරන්න. කොහොමත් විත්ඩ්‍රොව් කරන්න කලින් HNB අයට කෝල් කරලා ඒකත් අහගන්න. ෆැක්ස් කරන්න ඕන කොහෙටද කියලා. ෆැක්ස් කරලා ටික වෙලාවකින් ඔයාගෙ සල්ලි පෙයිපෑල් එකෙන් කාඩ් එකට විත්ඩ්‍රොව් කරන්න. ඊලග දවසෙ බලනකොට කාඩ් එකේ සල්ලි ගාන අප්ඩේට් වෙලා තියෙයි. 

එහෙනම් පෙයිපෑල් වලිනුත්සල්ලි ගත්ත, හැබැයි ඉතින් මේකට වඩා නීත්‍යානුකූල ක්‍රම තව තියෙනවා. ඉදිරියට දාන පෝස්ට් වල ඒ ක්‍රමත් මම ශ්දහන් කරන්නම්. එතකන් ගත්ත සල්ලි වලින් පලක් ඇති දෙයක් කරන්න.

46 comments:

  1. mata Malaysian paypal akak thiyenawa. mama a paypal account akan lankareload.com haraha phone aka reload kaloth paypal account aka stop karaida?please tell me.

    ReplyDelete
  2. Aiye varify krapu paypal 1kata alutin hnb card 1k add kranna baa da?
    Man try kala baa ne?

    ReplyDelete
    Replies
    1. Puluwan, eka add karala card eka Primary karanna, eeata passe bank ekata call karala anka 4 re code eka illaganna.

      Delete
  3. Dan HNB card centre eken kiyanne egollo Debit Card walata salli withdraw karanna denne nehe kiyala. December ho lagakadi salli genna gaththa kenek innawada? Salli genna ganna nam account ekata karana direct transfer ekak karanna wei.

    ReplyDelete
    Replies
    1. Mama December 2 cashout kara, eeta passe card center ekata call karama kiwwa dawas 14kin eyi kiyala, December 24 balanakota awilla thibba.

      Delete
  4. Mama deparakma call karala ahuwa ethakota kiwuwe debit card ekata cash out karanna denne nehe kiayala. Oya cash out kare debit card ekatamada (bank account ekata karana transfer ekak newi visa card numbareta labena payment ekak vidiyatada)? Card centre ekata call karaddi kiwuwe payment eka kohen ena, kohoma payment ekak kiyalada?

    ReplyDelete
    Replies
    1. Oya "KYC" Form eka purawala dunnada, magea debit card ekata bank account eka thiyenne, account eka update wuna paypal salli awama.

      Delete
    2. HNB card walata witharada withdrawal karanna puluwan?

      Delete
  5. Oyala kaurru hari dannawada extension id & job desk id create karana heti?If u know please help me???????

    ReplyDelete
  6. Mokakatada eka pawitchchi karanne? kohetada eka denna one? if u have time could u pls help me to figure this out? vsalinda8@gmail.com

    ReplyDelete
  7. ebay selling karanakota money receive wenawane ewa sri lankan paypal ekata enne nane

    ReplyDelete
    Replies
    1. Ow, Sri Lankawe widiyata hadhana Paypal ginum walata puluwan salli yawanna witharayi, Salli receive karannawath ,Withdraw karannawath bae.

      Delete
  8. mata payoneer card akak thiyanawa. eth aka varify karala naha. a gana danne nathi nisa. mama dunne BOC ake details. card aka awith dan 10 months withara wenawa. eka hadala thiyenne lankawe widiyata. mata salli withdraw karanna puluwan widiyata account aka hadanne kohomada? kiyala denawada.

    ReplyDelete
    Replies
    1. oyata mona account ekakda hadanna ona, paypal da ?

      Delete
  9. Mage paypal ekata payoner bank account eka add karanna bene eka karanne kohomada

    ReplyDelete
    Replies
    1. US Bank account eka ganane oya kiyanne, eka add karana hati mama tikak hoyala balaala hariyatama kiyala dhennam. issarahata.

      Delete
  10. machan, malaiysian widihata hadapu paypal account ekkaka nationaity aka malasian ma kiyala dammot prasnayak weida.

    ReplyDelete
  11. help!
    can we transfer the money from payza to skrill account

    ReplyDelete
  12. Help!!!
    Machan mangawa commercial visa debit card ekak thiyanne eakan paypal account eka verify karala salli athata ganda puluwanda???

    ReplyDelete
  13. Bro, KYC form eka denna one eka paarayi da ? Naththam withdraw karana hama paarama denna oneda ?

    ReplyDelete
  14. I have word from HNB that withdrawals to debit cards from ebay has been banned by CBSL since April 2015. It must be true cuz all my withdrawal attempts to my HNB debit card this month failed.

    ReplyDelete
    Replies
    1. Are you having the same error message as I do, when trying to make a withdrawal?
      "We're sorry. There's been an intermittent communication problem. Please try again later."

      Delete
    2. No, my withdrawal requests goes through from paypal. But after 3-4 days paypal reports that the transaction failed and the money gets reversed to my paypal account.

      Delete
  15. Hi.im having korean paypal..can i link hnb debit card to it and withdraw money?

    ReplyDelete
  16. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  17. Paypal to Moneybookers exchange & then to your bank account. For more details Go www.ngadgetsonline.com

    ReplyDelete
  18. Paypal වල ඇති මුදල් ලංකාවට ගෙන්වා ගැනීම
    www.ngadgetsonline.com

    ReplyDelete
  19. Yalu mage papal eka heduwe koriyan widihata. Eken widro karamama ellanne koriyan bank ecun number mama mokada karanna oni

    ReplyDelete
  20. Adsense activate wenna kochchara kal yanawada? Ai mehema msg ekk enne?

    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.

    ReplyDelete
  21. Adsense activate wenna kochchara kal yanawada? Ai mehema msg ekk enne?

    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.

    ReplyDelete
  22. Adsense activate wenna kochchara kal yanawada? Ai mehema msg ekk enne?

    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.

    ReplyDelete
  23. Macahan maga frnd kanak singapore innava so mata puluvanda eyaga details dala paypal account ekak hadanna? Habai aula theyanna mata eyaga use karanna vanna sri lanka visa card eka and sri lankan bank account eka........Please help me. This is my mail id shehanshalitha2@gmail.com

    ReplyDelete
  24. sorry maid id shehanshalitha5@gmail.com

    ReplyDelete
  25. Is this method still working ??? Can I receive or withdraw money from PayPal to sri Lanka with this method.. Pls help .. I'm still noob..

    ReplyDelete
  26. HNB card walata witharada withdrawal karanna puluwan????

    ReplyDelete
  27. HNB card walata witharada withdrawal karanna puluwan????

    ReplyDelete
  28. NDB bank account ekak ekka paypal eka link karanna barida?

    ReplyDelete
    Replies
    1. KYC Form ekath fill karala deela, eka Bank eken thama ahanna ona, egollo ehema payments accept karanawada kiyala.

      Delete
  29. mage paypal eke salli wagayak thyanawa eka ganna ba bn

    ReplyDelete
  30. Adow mage malaciyan paypal ekak thiyanawa, commercial bank international shopping debit card ekakuth thiyanawa. Mama card eka paypal ekata link kala. Eken salli withdraw karana heti poddak kiyapanko dannawanam

    ReplyDelete
  31. Has anyone used these people to help them verify their PayPal account: www.auctionessistance.com/shop

    ReplyDelete
  32. HNB , commercial bank withdrawal karanna ba. bank 2n ma kiyanne dan ganna ba kiyala :-(

    ReplyDelete
  33. Payple account eka boc bank visa card ekata link karana barida

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...