ඔයගොල්ලො පුදුම වෙනවා ඇති මගේ කලින් තිබ්බ බ්ලොග් එක drdcash.blogspot.com එකට මොකද උනේ, ඒ වගේම ඇයි මම අද මෙහෙම එකකින් ඔයගොල්ලන්ව හමු වෙන්නෙ කියලා. ඇත්තටම ගූගල් අය මගේ බ්ලොග් එක රිමූව් කරා. එහෙම ක්‍රේ ඇයි කියලත් කියන්නම්. ඔයගොල්ලන්ට මතකනෙ මම ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් ක්‍රමයක් කියලා පෝස්ට් එකක් දැම්මා. කීප දෙනෙක්ම කතාකරලා ඇඩ්සෙන්ස් ගන්න ඕන බව කිව්ව. ඒ අතරෙ එකෙක් මට මේල් කරලා තිබ්බ බැනලා මම නිකන් දෙන ඇඩ්සෙන්ස් විකුනනවා කියලා.
මම කිව්ව උට මම ගොඩක් කැමති වෙනවා, ඔයත් අපිට කියලා දුන්නොත් ඇඩ්සෙන්ස් නිකන් ගන්න හැටි. Hosted ඇඩ්සෙන්ස් නම් ඔය නිකන් , වෙන සයිට් එකකින් ගන්න පුලුවන් වුනත් Genuine ඇඩ්සෙන්ස් ගන්න බෑ බ්ලොග් එකකට මාස 4 වත් යනකම් නැත්නම් සල්ලි දීල නැතුව. කියලා තිබ්බා මගේ බ්ලොග් එක Report කරා කියලත්. මම දැනගත්තා වැඩේ අප්සට් කියලා. කොහොම හරි ඊට සතියකට විතර පස්සෙ ගූගල් අය සයිට් එක බෑන්ඩ් කරලා තිබ්බ. ගූගල් අයටත් කරන්න දෙයක් නෑ, මොකද මගේ සයිට් එක සිංහලෙන් තිබ්බ හින්දා කන්ටෙන්ට් එක කියවන්න ඒගොල්ලන්ට බෑනෙ.
ගොඩ දෙනෙක් කතාකරලා ඇහුවෙ අයියෙ සිටෙ එකට යන්න හැඩුවට යන්න බැහැ කියලා.මගෙන් ඇහුවා අලුතෙන් සයිට් එක පටන් ගන්නෙ නැද්ද කියලත්. මොකද්ද ඇති වැඩේ අලුත් බ්ලොග් එකක් පටන් අරන් ඒකත් ඔය ඊරිසියා කාරයෙක්ට Report කරන්න පුලුවන්නම්. මම අලුත්, වෙනස් විදියකට සයිට් එක ගේන්න බැලුවෙ. ඒත් ඉතින් ඒක්ට රුපියල් 8500 - 9000 විතර යන්වා. කට්ටිය කැමතිනම් අලුත් සයිට් එකට Donate කරන්න මට කතා කරන්න. ඒ ක ලොකු උදව්වක් මට විතරක් නෙමේ අනිත් අයටත්. එහෙම අයට මම සයිට් එකෙන් විශෙෂ දෙයකුත් දෙනවා.
ඔන්න ඕක තමා මගේ සයිට් එකට වුනෙත් අලුතෙන් වෙන්න යන්නෙත්. කොහොමහරි මම අද පෝස්ට් එක ලිව්වෙ Clickbank මුදල් ඉපයීම සම්ම්භන්දයෙන් කලින් පෝස්ට් දෙක කියවන්න බැරි උනානම් පරන සයිට් එකේ ෆීඩ් එකෙන් කියවන්න. මෙන්න - Internet Money in Sinhala
මම Clickbank වලින් මුදල් හොයන ක්‍රමේගැන වැඩිදෙයක් සදහන් කරන්න බලා පොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඔක්කොම විස්තර විඩියෝ එකේ තියෙනවා. බලලා කැමතිනම් ලයික් එකක් දාල කමෙන්ට් කරන්න.
විඩියෝ එක පල්ලෙහා තියෙනවා, බලන්න. බලන්න ඕනනම් මෙන්න යූටියුබ් ලින්ක් එක. Youtube -Clickbank in Sinhala
කොහොමද ? හොදද විඩියෝ එක, මම හිතනවා ඔයගොල්ලො මොනව හරි දෙයක් ඉගෙන ගන්නෙ ඇති කියලා. ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා.




Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
thanks machan. payza account akata HNB visa card add karane hati post aka dannna
ReplyDeleteclickbank valin karagena yaddi...short link eka vada naththe ei machan
ReplyDeleteAdd click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDeleteLankawe inne ohoma wenma tamai. Ayya karana sewe unta daraganna baruwa tamai ohoma karanne. Man nam wen site wala nathi godak dewal igena gatha. Ayyta help karanne khomada contact me 0717333989.
ReplyDeleteමේ ලිපිය ගොඩක් වැදගත්
ReplyDeletethx
ක්ලික් සෙන්ස් වගෙම ගෙවීම් කරන හොඳම සයිට් එක
http://adf.ly/1kUQHz
මෙ ලින්ක් එක ක්ලික් කරල බලන්න
Mt clickbank register wenna bane..plz udau karannako
ReplyDeleteMokadda athiwena prashne ? Error ekak enawada ? email the issue Please
Deleteclickbank ekata register wenna bahane.sri lanka nisa.please help
ReplyDelete