පොරොන්දු වුන විදිහට ඔන්න මම ආයෙත් ඕගොල්ලො හමුවෙන්න අවේ මයිලොට් එක්ක. මම මගේ ඊ-මනී කරන කාලයේ දැකපු දෙයක් තමයි ගොඩක් අය මයිලොට් කරන්න පැනගෙන එනවා, ඒත් දවස් තුන හතරකින් වැඩේ අල්ලලා දානවා. අපේ කට්ටියට ඉවසීම නෑ නෙ, ඒකයි අපේ අයට රටක් විදිහට දියුනුවෙන ගමනෙත් යන්න අමාරු. කොහොමහරි මම අද ආවෙ දේශපාලනයට බහින්න නෙවෙයි. මයිලොට් වලින් ඔයාට වැඩියෙන් සල්ලි හම්බ කරගන්නෙ කොහොමද කියලා කියල දෙන්න.
මම මයිලොට් ගැනකල පලවෙනි සාකච්චාව ඔයගොල්ලො කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න.Chat කරල සල්ලි හොයමු : Mylot සිංහලෙන් දැනගන්න
මුලින්ම කියන්න ඕන මයිලොට් වලිදී ඔයා Discussions අරඹන වලට හරි ඔයා රිප්ලයි කරපු වලට හරි ලැබෙන සල්ලි හම්බෙන්නෙ දවසක් විතර ගියාට පස්සෙ. එහෙනම් පල්ලෙහ තියෙන කරුණු කියවල බලලා මයිලොට් ආදායම x5 කරගන්න.
- ඔබ කොටන දෙය ඔබට අනුභව කිරීමට වෙයි
මේ කියන්නෙ මොන බයිලයක්ද ? හැබැයි ඉතින් බයිල අහන්හිටියොත් දවසක බයිල ගහන්න පුලුවන් වෙයි. ඒ වගේම තමයි වී වැපිරුවොත් වී ලැබෙනවා, තල වැපිරුවොත් තල ලැබෙනවා. ඔයා මයිලොට් වලදි පටන් ගන්න සාකච්චා වලටයි ඔයා රිප්ලයි කරන සාකච්චා වලටයි විතරයි ගොඩක් අය මුලදිම වරද්දගන්න තැනක් තියෙනවා. ඒ තමයි හිතනවා තමන් පටන් ගත්ත සාකච්චා වලටත් අනිත් අය රිප්ලයි කරාම සල්ලි හම්බෙනවා කියලා. ඒ ක සම්පූර්ණ අසත්‍යක් ඒ නිසා ඒ මත් යැපෙන්න එපා. ඔයා කරන වැඩ වලට තමයි ඔයාට ගාන හම්බෙන්නෙ.
- ප්‍රමාණය සහ වටිනාකම
ඉතින් සමාන්යෙන් ගත්තොත් එකකට $0.04 - $0.20 හම්බෙනවා. මට හම්බෙච්ච වැඩිම ගානනම් $0.10 මහන්සි උනොත් දවසට සාච්චා 5කුයි රිප්ලයි 20 දැම්මොත් සමාන්යෙන් $(0.09x6)+ ($0.06x20)= $0.54 + 1.20 = $1.74 දවසට. ඒ ඉතින් මම දැම්මෙ කම්මැලිම එකෙක් මයිලොට් කරොත් මම නම් දවසට සමාන්යෙන් $5 - $8 විතරහොයන්න පුලුවන් මට්ටමේ ඉන්නෙ. මම දන්න මයිලොට් ටිකක් සිරාවට කරන එකෙ ඉන්නවා ඌ මාසෙට $ 200 - $ 450 හොයනවා.
- නියම තැනට නියම ඇනේ ගහන්න
මේකෙන් මම කියන්නෙ ඔයා කරන සාකච්චාව අනුව අවශ්‍ය දේවල් සකස් කරගන්න කියලා. ඒ කියන්නෙ ප්‍රශ්නයක් අහනකොට හරි පිළිතුරු දෙනකොටහරි ඒවට පින්තූරත් දැම්මම ලැබෙන ගාන දෙගුණ වෙනවා. ඒක හින්ද ඒ ක්‍රමෙත් අමතක කරන්න එපා.
- නීතියට වැඩකරන්න
- ටැග් කරමු ටාස්ක් කරමු
- හැමදාම වගේ රෙෆරල්ස්ලා හොයමූ
ඔන්න ඔය ටික තමයි මම මයිලොට් ගැන ඔයාලට කියල දෙන්න හිටියෙ. තව අලුත් වැඩ ටිකක් මයිලොට් ගැන දැන ගත්තොත් ඒවත් කියලා දෙන්නම්. කෝකටත් මගේ ලිස්ට් එකට Subscribe වෙන්න එතකොට අමතර කරුනුත් දැනගන්න පුලුවන් වෙයි. කම්මෙන්ට් එකකුත් පෝස්ට් එක ගැනයි, ඔයාල්ගෙ ප්‍රශ්න ගැනයි දාල යන්න.





Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDelete