Tuesday, March 20, 2018

10 Amazon affiliates : කම්මැලි අපිට මුදල් උපයන්න ලේසිම විදිය


Amazon associates කියන්නෙ ප්‍රසිද්ධ, භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක් වන Amazon සමාගමේ Affiliate Marketing Site එකයි. Affiliate Marketing ගැන ලොකු විස්තරයක් මෙත්න්දි මම කියන්න යන්නෙ නෑ, මොකද මම Clickbank ගැන කියල දීපු ලිපි වලදි මම ඒ ගැන සදහන් කලා. කෙටියෙන්ම කිව්වොත් Affiliate Marketing කියන්නෙ අපි තැරැව් කරුවෙකු ලෙස කටයුතු කිරීමක්, අලෙවි කරුවෙකුගේ භාණ්ඩයක් පාරිභෝගියෙකුට අපි අපේ තිබෙන අලෙවිකරණයට ඇති ශක්‍යතාව භාවිත කරලා අලෙවිකර දීමක් තමයි වනුයේ. එම ක්‍රියාදාමයේදී අලෙවිකරු විසින් භාණ්ඩයේ මිලෙන් යම් කිසි කොටසක් අපට ලබාදෙනවා. ඒක ඇත්තටම කිව්වොත් හොඳ පහසු ඵලදායී ක්‍රමයක් මේ අපි දන්න Amazon, Clickbank වගේ සයිට් දිහා බලද්දි.


මේකෙදි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නෙ ඔයා ඇමේසන් සයිට් එකේ තියෙන භාණ්ඩයක් මිලදී ගන්න කාටහරි කියනවා, එක්කො නිර්දේශ කරනවා, ඒකෙනා ඒ භාණ්ඩේ මිලදී ගන්න යන්නේ ඔයා දෙන ලින්ක් එකක් හරහා. එහෙම ගිහින් ඒක එයා ගත්තොත් ඔයාට කමිෂන් එකක් හම්බෙනවා.

ඔයාට මේ ක්‍රමයෙන් මුදල් හොයන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේවල් :

  • An Amazon Associates Account 

  • A Website/ YouTube Channel/ Forum Posts or an e-Mail List

  • Social Media Account/s


ඔයාට ඇමේසන් සයිට් එකේ ඇසෝසියේට් ගිනුමක් හදන්න කලින් රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේශන් එකක් පුරවන්න තියේ. ඒක ඇපෲව් වුනාම තමා ඔයාට වැඩ පටන් ගන්න පුලුවන්. බොහෝවිට ඒක ඇපෲව වෙනවා, ඒ නිසා ඒක ගැන ගොඩක් ගැඹුරට හිතන්න ඕනි නෑ. Amazon Associates Registration Link ඔයා ඕකට ගිහින් රෙජිස්ටර් වෙනකොට පහත ආකරයේ පිටු පහකින් යුක්ත ෆෝම්  එකක් ෆිල් කරන්න තියෙයි.එකේ දෙවනි පිටුවෙ තියෙන වෙබ්සයිට් ප්‍රොෆයිල් එකට ඔයාගෙ යටතෙ තියෙන වෙබ් අඩවියක් ලබදෙන්න, ඊට අමතරව යූටියුබ් චැනල් තිබේනම් එම චැනල් වල යු ආර් එල් ද ලබාදෙන්න.

Web Site Details in Amazon Associates Registration

මතක තියාගන්න ඕනි දෙයක් තියේ, ඔයා සයිට් එකක් දැම්මට පස්සෙ ඔයා ඔයාගෙ සයිට් එක අඩුම ගානෙ මාසෙකට වතාවක්වත් අලුත් පෝස්ට් එකක් දාල අප්ඩේට් කරන්න. නැත්තම් ඇපෘව් කරපු ඇප්ලිකේශන් එක පස්සෙ රිජෙක්ට් කරනවා.ගිනුමක් හදාගත්තට පස්සෙ ඔයාට පුලුවන් ඇමේසන් වෙබඩවියේ භාණ්ඩ අලෙවි කරලා කමිශන් එකක් ගන්න. විවිධ භාණඩ වලට විව්ධ කමිශන් රේට්ස් හම්බෙන්නෙ.

TABLE 1 – Fixed Standard Program Fee Rates for Specific Product Categories 

Product Category Fixed Standard Program Fee Rates
Amazon Gift Cards, Wine 0.00%
Video Games & Video Game Consoles 1.00%
Televisions, Digital Video Games 2.00%
PC, PC Components, DVD & Blu-Ray 2.50%
Toys 3.00%
Amazon Fire Tablet Devices, Dash Buttons, Amazon Kindle Devices 4.00%
Physical Books, Health & Personal Care, Sports, Kitchen, Automotive, Baby Products 4.50%
Digital Music, Grocery, Physical Music, Handmade, Digital Videos 5.00%
Outdoors, Tools 5.50%
Headphones, Beauty, Musical Instruments, Business & Industrial Supplies 6.00%
Apparel, Amazon Element Smart TV (with Fire TV), Amazon Fire TV Devices, Jewelry, Luggage, Shoes, Handbags & Accessories, Watches, Amazon Echo Devices 7.00%
Furniture, Home, Home Improvement, Lawn & Garden, Pets Products, Pantry 8.00%
Amazon Fashion Women, Men & Kids Private Label, Luxury Beauty, Amazon Coins 10.00%
All Other Categories 4.00%



ඉහත කියපු කමිශන් වලට අමතරව තවත් ක්‍රමයකින් ඇමේසන් අඩවියේදි ඔයාට මුදල් හම්බෙනවා. ඒ "Bounty Events and Special Program Fees" වලින් එහිදි සාමාන්‍යෙන් $ 3 - $ 25 වෙනකම් හම්බෙනවා. වැඩේ සිද්ද වෙන්නේ මෙහෙමයි.

                       ඔයා මොකක් හරි භාණ්ඩයක් අනිත් අයට ගන්න ලින්ක් එක පෝස්ට් කරා කියමුකෝ, ඒකෙන් කවුරු හරි ඇමේසන් වෙබ් අඩවියට ගිහින් ඒ භාණ්ඩේ ගන්නෙ නෑ හැබැයි ඒ ඇමේසන් සයිට් එකේ තියෙන මොකක් හරි ප්‍රෝග්‍රැම් එකකට සයින් අප් වෙනවා.(උදා: Amazon Prime Free Trial/ Kindle Unlimited Free Trial) එහෙම සයින් අප් වුනොත් එක සයින් අප් එකකට $ 3 - $ 25 වෙනකම් ඇමේසන් අය ගෙවනවා. පහතින් තියෙන්නේ ඒ ගෙවන ගාන දැක්වෙන ලැයිස්තුව.


TABLE 2 – Bounty Events and Special Program Fees 

Bounty-Eligible ProgramHomepageBounty ActionEligible CustomerBounty Rate
Amazon Channels Free TrialListed in Affiliate Program Help Page Successful registration for a third party video subscriptionAn Amazon Prime customer who meets the eligibility requirements for an Amazon Channels Subscriptions$3.00
Amazon Baby Registryhttp://www.amazon.com/gp/baby/homepageSuccessful creation of, and addition of at least 1 item to, an Amazon Baby RegistryA customer who meets the eligibility requirements for the creation of an Amazon Baby Registry and who has not previously created an Amazon Baby Registry$3.00
Amazon Familyhttp://www.amazon.com/momSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Home Serviceshttp://www.amazon.com/homeservicesSuccessful reservation of a Standard, Pre-Packaged, or Custom service from Amazon Home ServicesA customer who meets the eligibility requirements for Amazon Home Services and who has not previously reserved a service for Amazon Home Services$3.00
Amazon Music Unlimited Free Trialhttps://www.amazon.com/gp/dmusic/promotions/AmazonMusicUnlimitedSuccessful registration for Amazon Music Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Amazon Music Unlimited Free Trial$3.00
Amazon Prime Free Trialhttp://www.amazon.com/tryprimefreeSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Gifting (12-month)https://www.amazon.com/gp/prime/pipeline/prime_gifting_landingBounty-Eligible Purchase of a 12-month Prime Gift MembershipAny customer$5.00
Amazon Prime Gifting (3-month)https://www.amazon.com/gp/prime/pipeline/prime_gifting_landingBounty-Eligible Purchase of a 3-month Prime Gift MembershipAny customer$3.00
Amazon Prime Discounted Monthly Offering (Prime Free Trial for Qualifying Customers)https://amazon.com/qualifySuccessful registration for a Prime Free Trial for qualifying customerA customer who meets the eligibility requirements for the Amazon Prime Monthly Discounted Free Trial$3.00
Amazon Prime Music Free Trialhttp://www.amazon.com/gp/dmusic/promotions/prime.htmlSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Video Free Trialhttp://www.amazon.com/gp/video/primesignupSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Amazon Prime Student 6-Month Trialhttp://www.amazon.com/gp/student/signup/infoSuccessful registration for Amazon StudentA customer who meets the eligibility requirements for Amazon Student and who has not previously registered for any version of Amazon Student$3.00
Amazon Wedding Registryhttp://www.amazon.com/gp/wedding/homepageSuccessful creation of, and addition of at least 1 item to, an Amazon Wedding RegistryA customer who meets the eligibility requirements for the creation of an Amazon Wedding Registry and who has not previously created an Amazon Wedding Registry$3.00
Audible AudiobookNot applicableBounty-Eligible Purchase of an Audible audiobook on Amazon.com (including purchases made using Audible membership credits, but excluding purchases of free audiobooks)Any customer$0.50
Audible Free Trial Digital MembershipNot applicableSuccessful registration for an Audible Free Trial on Amazon.com A customer who meets the eligibility requirements for the Audible Free Trial$5.00
Audible Gold Digital MembershipNot applicableSuccessful registration for an Audible Gold Digital Membership on Amazon.comA customer who meets the eligibility requirements for the Audible Gold Digital Membership$10.00
Cell Phone with Wireless Service PlanNot applicableBounty-Eligible Purchase of a cellular phone with a wireless service planAny customer$25.00
Kindle Reading Apphttps://www.amazon.com/associates/AppDownload?tag=[YourAssociatesID]&program=1&linkCode=adt Successful sign-in to a Kindle reading app, which may require the Eligible Customer to download and install the applicationA customer who has not previously signed into a Kindle reading application$3.00
Kindle Unlimited Free Trialhttp://www.amazon.com/kindleunlimitedSuccessful registration for Kindle Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Kindle Unlimited Free Trial$3.00
Kindle Unlimited 6 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 6-month Kindle Unlimited membership A customer who completes a 6-month Kindle Unlimited membership purchase$3.00
Kindle Unlimited 12 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 12-month Kindle Unlimited membershipA customer who completes a 12-month Kindle Unlimited membership purchase$5.00
Kindle Unlimited 24 Month Paid Membershiphttps://www.amazon.com/gp/kindle/ku/gift_landingPurchase of a 24-month Kindle Unlimited membershipA customer who completes a Kindle Unlimited 24-month membership purchase$10.00
Prime Exclusiveshttps://www.amazon.com/primeexclusivesSuccessful registration for Amazon Prime Free TrialA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
Twitch Prime (sign up of Prime Free Trial and linking to Twitch account)https:/amazon.com/trytwitchprimeConnection of Amazon Prime account to TwitchA customer who meets the eligibility requirements for the Amazon Prime Free Trial$3.00
AmazonFresh Free Trialhttps://www.amazon.com/afx/nc/primefreshbenefitsSuccessful registration for AmazonFresh Free TrialA customer who meets the eligibility requirements for the AmazonFresh Free Trial$5.00
Amazon FreeTime Unlimited Free Trialhttp://www.amazon.com/tryfreetimeSuccessful registration for Amazon FreeTime Unlimited Free TrialA customer who meets the eligibility requirements for the Amazon FreeTime Unlimited Free Trial$3.00

                     ඔය ගොල්ලන්ට හොද ආදායමක් ලබාගන්න පුලුවන් ලේසියෙන්ම මේ වැඩෙන්, ඉතින් ඇෆිලියෙට ලින්ක් හද්න්නෙ කෝමද, දාන්න ඕනි කොයිවගේ තැන්වලද කියලා මම ඊලඟ පෝස්ට් එකේදි කියලා දෙන්නම්.

පහතින් දැක්වෙන්නෙ Amazon Associate Earning Report එකක් (මෙය මගේ නොවන අතර දළ අදහසක් ලබාදීමට දැමුවෙමි)


Earning Report of a Month in Amazon Associates

10 comments:

  1. Patta saho.. Next Post ekath ikmanata daanna

    ReplyDelete
  2. Good post. Keep it up brother. Thanks for sharing

    ReplyDelete
  3. I tried to open a amazon affiliate account but they did not verify through phone call please help me

    ReplyDelete
  4. me genamada panadura coz ek kiyala denawa kiyanne? mata puluwanda e class ek tyna location ekai namai dena ganna.

    ReplyDelete
  5. තාමත් ඔය විදිහට අප්ට සල්ලි ගන්න පුලුවන්ද

    ReplyDelete
  6. bro amazon affiliate account eka hadanna aniwaryenma driving licence eka hari aluth national ID eKa aniwaryenn oona kiyala site eke pennava neda

    ReplyDelete
  7. mata amazon affilliate account eka hadana video eka daanna puluwanda

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...