Saturday, April 5, 2014

19 ලංකාවට ඔබින Payoneer : Step Inside to the Payoneer


Payoneer මුදල් හුවමාරු සේවාව ගැන ඊ-මනී පිලිබද සැලකිලිමත් අය අහලා ඇති. නමුත් ගොඩක් අයට මෙමගින් ලංකාවට සේවාව ලබාගැනීමේදී එය Paypal සමග හසුරුවා ගන්නේ කෙසේද යෑම ගැටලුවකි. මේ මගේ Payoneer පිලිබද පලවෙනි ලිපිය වෙන අතර මෙයින් මම මේ Payoneer සේවාව ගැන ඔබ සැමට පොඩි හැදින්වීමක් දෙන්නම්.



Payoneer Master Card


Payoneer යනු කුමක්ද ?


2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.

එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.


Payoneer සහ ලංකාව


අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී  ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ. 


නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.

හොදම දෙයනම් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.

මේ කාර්ඩ් එක පාඅවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව, ඒවගෙමයි තවත් සුළු අය කිරීම් තියෙනවා.

මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer  Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.


19 comments:

  1. plzzz ikmanata ithuru tika kiyala denndakooo..

    ReplyDelete
  2. මගේ පයිනියර් එකවුන්ට් එක සහ පේපැල් කනෙක්ට් කරන්න බැහැනේ.. ඉක්මනට ලිපියක් දාන්න :)

    ReplyDelete
  3. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  4. Paypal වල ඇති මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට
    http://www.ngadgetsonline.com/

    ReplyDelete
  5. mage pioneer card eke PIN eka nathiuna.kohomada aya labaganne?

    ReplyDelete
  6. මම කමර්ෂල් බැංකුවට කාඩ් ඒක දැම්මා. කාඩ් ඒකේ තියන ගානත් පෙන්නනවා ඒ්ත් ගන්න බෑනෙ අැයි ඒ්?

    ReplyDelete
  7. Kohomada apu card aka active karanne

    ReplyDelete
  8. Kohomada apu card aka active karanne

    ReplyDelete
  9. Matat payoneer cad ekak tiyenawa et account mata matakana eka kohomada gatte kiyala eka ganna dipu email address eka wat matakana man kohomada eka active karanne danna kenek kiyala dennako plz pin nambar tiyenawa man gawa

    ReplyDelete
  10. to payoneer team . iam ladul sajai dasanayaka.i have payoneer mastercard. please do settle my card5300721116197713 for use.and if I need arrenge pin code please inform me. my email - forexladulsajaidasanayaka@gmail.com thanks and email me soon as possible.

    ReplyDelete
  11. to payoneer team. thank u for helping me.iam ladul sajai dasanayaka. please send more informations steps by steps.and inform me my account password [I forget it] for login to my account. and pls inform my pin code by mail or by email. account number 5300721116197713. id srilanka 805202599v. thanks for help me .edress 264/5 nhs horana srilanka.

    ReplyDelete
  12. now I tried to get access my payoneer card 5300721116197713 to srilanka HNB /COMMERCIAL BANKS HORANA BRANCHES ATMs.but coudent takes access. why is that/help & advice me with some informations.thanks. ladul sajai dasanayaka.

    ReplyDelete
    Replies
    1. Payoneer card ekin godak kal transactions karanne nathuwa hitiyada, salli kiyakwath card ekata awe naththda, ethakota card eka deactivate wenawa ibema, oya eka aye site ekata gihin activate karanna oni.

      Delete
  13. please issues my payoneer mastercard 5300721116197713 just today. thanks .iam ladul sajai dasanayaka.from srilanka id 805202599v.email forexladulsajaidasanayaka@gmail.com

    ReplyDelete
  14. Pls issue my local banks transfer accounts numbers and send info and cards to me .sampathbank prefer..

    ReplyDelete
  15. All of these are presented within the type of free spins, direct cash rewards, and extra 점보카지노 chips to encourage them further. Not should you join and play slots on-line at a secure and trustworthy on-line on line casino. Ensure the web slots casinos you play at have a gaming license from a good establishment. Also, one of the best on-line casinos games are frequently audited by impartial regulators. We are a society that is continually on the go and it is no shock that playing in} on-line slots via cellular has turn out to be such a popular exercise.

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...