Tuesday, March 4, 2014

9 PPI හෙවත් CPA වල තවත් අත්තක ගෙඩි කඩමු


අද අරගෙන ආවෙ ටිකක් වෙනස් ජාතියෙ ඒත් අපි දන්න එක සයිට් එකකට සමානකමක් තියෙන ක්‍රියාවලියක්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ PPI ගැන එනම් Pay Per Install මෙකත් එකජාතියක CPA ( Click Per Action ) තමයි. ඔයගොල්ලො දන්න Share-cash ත් CPA එකේ වර්ගයක්. හැබැයි Share-cash එකට වඩා සල්ලි හොයන එක මේකෙදී වෙනස් වෙයි. මේකෙ ඔයගොල්ලන්ට තමන්ගෙ අභිමානය රැකගෙන හිතට එකගව කටයුතු කරන්න පුලුවන්. මොකද Share-cash එකේදි අපිට ගොඩක් වෙලාවට අනිත් අය ලව්වා ඩොව්න්ලෝඩ් කරවන්නෙ ඩොව්න්ලෝඩ් කරපු එකාට මේලෝකෙ වැඩක් නැති ෆයිලෙ එකක් නෙ. මේකෙදී එහෙම නෑ.


PPI හෙවත් Pay Per Install මොකක්ද මේ ?


Pay Per Install වෙබ් අඩවි වල අපි කොහොමද සල්ලි හොයන්නෙ කියලා මම ඔයගොල්ලන්ට විස්තර කරන්නම්.


  • Pay Per Install කියන්නෙ අපේ ලින්ක් එක හරහා විසිටර්ස්ලා ගොස් අපේ සොෆ්ට්වෙයර් එක ඇඩ්වර්ටයිසර් දෙන සෙටප් එක හරහා ඩොව්න්ලෝඩ් කර ගැනී ම මගින් අප වෙත  සල්ලි උපයා දීම.

  • මේකෙදි ගොඩක් වෙලාටවට අපිට අපේ විසිටර්ස්ලාට අවශ්‍ය දෙය ලබාදීලා බොරුවක් වන්චාවකින් තොරව ගානක් උපයා ගන්න පුලුවන්.

  • මේකෙදි වෙන්නෙ අපි විසිටර්ස් ලාට අව්ශ්‍ය සොෆ්ට්වයර් එක PPI සයිට් එකෙන් කොට කරලා දෙන්වා. එහෙම කොට කරන කොට ඒගොල්ලො අපේ ඩොව්ලෝඩ් එක විසිටර්ස්ලාට ගන්න සලස්වන්නේ, එගොල්ලන්ගේ සෙටප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ. ඒ සෙටප් එකේ ඇත්තටම තියෙන්නෙ අඩ්වෙර්ටිසර්ස්ලාගෙ ඇඩ්,  හා අපේ පරිගනකය අන්තර්ජාලයට සම්භන්ද වුනාම ඒ ඇඩ් පෙන්වීම.

  • සෙටප් එක අපේ විසිටර් ඩොව්න්ලෝඩ් කරගත්තට පස්සෙ ඔහුව අපේ ෆයිල් එක වෙතයවනාවා ඩොව්න්ලෝඩ් කරගන්න.

  • මේක Publisher, Visitor, Advertiser  තුන්දෙනාටම වාසි වැඩක්.

  • කරන්න තියෙන්නෙ ඔයගොල්ලො කාටහරි ෆයිල් එකක්, (Software, game Crack , Royalty Free Music, Tutorials , No Adult Videos) දෙනකොට ඒ ලින්ක් එක PPI සයිට් එකකින් ශෝට් කරලා දෙන්න. එතකොට ගානක් සාක්කුවේ.

PPI වලට මම නිර්දේශ කරන සයිට්



ඇසූ පිරූ දේවල් වලින්, මට විශ්වාසය තියන්න පුලුවන් වුනේ " Sky Monetizer " ගැන පමනයි. කරපු ගොඩක් අය කිව්ව සල්ලි හම්බුනා කියලා. ඒ වගේම ඒක හොර සයිට් එකකුත් නෙමේ.


Skymonetizer Review


  • Sky Monetizer ගැන යමක් ;

  1. CPA Elites මෙම වෙබ් අඩවිය නිරන්ත්‍රයෙන් මුද ගෙවන වෙබ් අඩවියක් ලෙස නම් කර ඇත.

  2. වෙබ් අඩ්වියෙන් මුදල් ලබාගත්තු අයගෙන් ඒ පිලිඅභද දැන ගන්නට ලැබී ඇත.

  3. Paypal, Payoneer, Wire Transfer, Web Money  සහ කෑෂ් අවුට් කිරීමට තවත් නොයෙක් ක්‍රම ඇත.

  4. කෑෂ් අවුට් ලිමිට් එක $ 50 වේ.

  5. PPI සයිට් අතර වැඩියෙන්ම ගෙවන අඩවිය.

  6. සෙටප් එක විසිටර් ගෙ පරිගනකයට ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව ෆයිල් එක ඩොව්න්ලෝඩ් කරගැනීමට යොමු කරන අතර වෙනත් සයිට් මෙන් Ad-ware මගින් විසිටර්ව අපහසු තාවයට පත් නොකරයි.

කැමති අය රෙජිස්ට වෙන්න, හැබැයි රෙජිස්ට වෙනකොට මට ප්‍රති උපකාරයක් වශ්යෙන් කැමතිනම් මගේ රෙෆරල් කෙනෙක් විදියට රෙජිස්ට වෙන්න. ඒකට ඔය පල්ලෙහා තියෙන බැනර් එක ක්ලික් කරලා වෙබ් අඩවියට පිවිස රෙජිස්ට වෙන්න.






                                  මම මේ ගැන තවත් ඉස්සරහට කියලා දෙන්නම්, හැබැයි ඉතින් අද ගෙනාපු ටිකෙන් සෑහීමකට පත්වෙලා කැමතිනම් වැඩේට අත්ගහන්න. හැබැයි කාවවත් රවට්ටලා ඉන්ස්ටෝල්ස් ගන්න එපා !


9 comments:

  1. mama lagadi ratayanna inne kohomada paypal ekaka hadaganne

    ReplyDelete
    Replies
    1. http://www.drdcash.com/search/label/Cashout oya pituwe lipitika piliwelin pallehaa idhala udata kiyawanna.

      Delete
  2. mata thawa wisthara tikak danaganna puluwanda?

    ReplyDelete
  3. මේ වගෙ වටිනා ලිපියක් අන්තරජාලය තුල දකින්න තියෙන්නේ කලාතුරකින්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  4. mage me "http://skymonetizer.com/?ref=53644 "link eka share karoth accout ekata salli nawa ehemada man prashne ahanne tiak moda vidihata neda habai dannathi nisa ahuwe

    ReplyDelete
  5. http://59414.getfl.net/?id=t8876&r=1&sub=&name=&url=
    Meka mokak da

    ReplyDelete
  6. 23.11.2014 - Skymonetizer closed

    ReplyDelete
  7. mea site eka domaine eka wada na.na machan meka scame da. pluwanname download ganata apita money hmbawena site ekkak gana kiyala dennawada(PPD)

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...