Saturday, August 10, 2013

8 Paypal බල සන්චිතය : Little Glimpse of Paypal



             

     ගොඩදෙනෙක් මගෙන් ඈහුව කොහොමද ලංකවට පේය්පෑල් ගන්නෙ කියලා, මොකද කට්ටිය සල්ලි හම්බ කරාට ගෙන්න ගන්න දන්නෙ නෑ. පේය්පෑල් ලියන්න හිටියත් හරි වෙලාව එනකම්ම හිටියා දෑන් හිතන විදිහට වෙලාව ඈවිල්ල තියෙන්නෙ එකහින්ද මම පේය්පෑල් එකගෑන මම දන්න දේවල් ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුවා. පේය්පෑල් ගන්න ක්‍රම තිබ්බට ගන්නන් වලෙ ගන්නත් බෑනෙ අද මම මේ පොස්ට් එකෙන් ඔයගොල්ලන්ට කියල දෙන්නම් පේය්පෑල් ගෑන ඒ වගේම  පොඩි හදුන්වාදීමකුත් කරන්න හිතන් ඉන්නෙ.


මුලින්ම මම ගෑන පොඩි හෑදින්වීමක් කරන්නම් මොක්ද අලුත් කට්ටියත් අතිනෙ මේක බලන. මෙක ලියන කොට මතක් කරන්න ඔන  iplus කොල්ලවත් මොකද මිනිහ මට උදව් කරා පේය්පෑල් ගෑනසමහර විස්තර දෑනගන්න. 


      ebay ඔන්ලයින් ශොප්පින්ග් සයිට් එකේ මුදල් ගෙවීම් කිරීම, ලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. ලන්කාවෙ භාවිතවෙන American Express, Master Card or Visa Credit Cards  වලින් ඔයාට පේපැල් එක්ක ගනුදෙනු කරන්න පුලුවන්. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්, අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. 

 ඔයාට send, receive and withdraw භාවිතයෙන් මුදල් යවන්නත්, ලබාගන්නත්, හර (withdraw) කරගන්නත් පුලුවන්. 


Rules and Regulations of Paypal 



  • ව්‍යාපාරය සදහා එක් පේපැල් ගිනුමක් (Business Account) තබා ගත හැකි  වන අතර ඊට ඔබ්බෙන්එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් පේපැල් ගිනුමක් පමනයි (Personal Account).


  • වෙරිෆයි කරනතුරු සෑම පේපැල් ගිනුමකටම Send, Receive සීමාවක් පනවා තියෙනවා ( $100-$500 ).


  • වෙරිෆයි කිරීම  සදහා, VISA, MASTER, AMEX  කාඩ් වලින් එකක් හෝ බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි.


  •  Send only / Send and Receive only / Send , Receive and Withdraw ලෙස කණ්ඩායම් තුනකටත්  Withdraw Option එකෙදී Withdraw කරනක්‍රමය අනුව අනුකණ්ඩායම් කිහිපයකටත් වර්ගකර තියෙනව සියලු රටවල් වෙන් කර තියෙනවා. අපේ කරුමෙට ලංකාව Send only කණ්ඩායමේ ඉන්නේ.
    
  • එක් පේපැල් ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.

    යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy/Driving License/ Passport Copy, DHL Reports, Bank Statements, Telephone/Electricity/Water or etc. Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.



Paypal and Sri Lanka







ලංකාව ඉන්නේ Send only කණ්ඩායමේ . අපේ රටේ විදියට හදන පේපැල් ගිනුම් වෙරිෆයි කලත් නැතත් මුදල් ගෙවීම් ලබන්න බෑ. යම් වෙබ් අඩවියකින් අපේ පේපැල් ගිනුමට මුදල් Withdraw කලවිට ඒ මුදල් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ Vanish වෙනවා. ඒ වෙබ් අඩවි වලින් ඇත්තටම මුදල් එවනවා. ඒත් පේපැල් අපේ මුදල් හොරකම් කරනවා කීවොත් මම නිවරදියි කියලා හිතනවා, 

මොකද  e-Money පටන් ගත්ත මුල්කලෙ මම Naturebucks වලින් සල්ලි cash-out කලා, ඒ කලෙ ඉතින් කවෘත් හිටියෙනෑ මේ ගෑන කියල දෙන්න. ලන්කාව ලිස්ට් එකෙතියෙන හින්ද මාත් ඉතින් ලොකුවට Paypal account  එක හදල ඈඩ්‍රස් එක Naturebucks ලටදුන්න. පෑය 24 කින් බලනකොට Naturebucks ල සල්ලි එවල එත් Paypal වල ඒගන මේලොකෙ විස්තරයක් නෑ. පස්සෙ ගූග්ල් එකෙයි පේය්පෑල් එකෙයි සර්ච් කරාට පස්සෙ තමයි මුන්ගෙ ඈස්බෑන්දුම දෑනගත්තෙ.මොනව කරන්නද, 'ගියනුවන ඈතුන්ලවාවත් අද්දගන්න බෑ' කියනවනේ.

මුදල් ගෙවීම් ලබන්න බැරි වුනාට අපේ රටේ තියෙන මුදල් එයාලා පිට රටවලට අදිනවා. ඒ කියන්නේ VISA හෝ MASTER කාඩ් එකක තියෙන මුදල් පේපැල් හරහා වෙනත් රටකට යවන්න පුලුවන්. ඒක තමයි අපි ebay බඩු ගෙන්නනවා කියලා කරන්නේ. මං කියන්නේ මුදල් ඒ රටවලට යවන එක නවත්වන්න කියලා නෙවේ, යවනවාට වඩා වෑඩියෙන්අපිට මේ රටට ගෙන්නන්න පුලුවනි, ලංකාව දැන් දාලා තියෙන Send only කණ්ඩායම මාරු කරගත්තොත් වෑඩේ ගොඩ. එත්කොට ඉතින් අම්මගෙන් තාත්තාගෙන් බැනුම් අහන්නෙ නෑතුව Paypal account එකක් හදන්න Withdraw කරගන්න සල්ලි ඉල්ලගන්න ඔනනෑ. ඒ වෙනුවට ඔක්කොම සල්ලි ලන්කවට ගෙන්න ගන්නපුලුවන් එක එකාට කබුරන් නෑතුව කරල දෙන්න කියල. විදේශ විනිමය රටට ගේන හොදම ක්‍රමය තමයි මේ.

අදට මම මෙච්චරයි කියල දෙන්න හිතන් ඉන්නෙ ඊලග දවසෙ Paypal account එකක් ලන්කවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදිහට හදන්නෙ කොහොමද , වෙරිෆයි කරන හෑටි වගෙම 2checkout, Fastspring හා Plimus and Payoneer වලිනුත් සල්ලි ගෙන්න ගන්නෙ කොහොමද කියල දෙන්නම්. එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක් හෑමෝටම.

8 comments:

  1. srilanka kiyala dala paypal account eka hadala..ekata emoney site ekakin withdraw kaloth vanish wenawada??
    malesiya hari piliphine hari dammoth ehema wene nane..mata salli athata ganna ona na..eken badu genna ganna puluwanne??
    badu genna gannawanam srilanka kiyala damma prashnayak nadda ...e money withdaw kaloth eth vanish wenawada

    ReplyDelete
    Replies
    1. Ow vanish wenawa.
      Bae, oya malasia vidiyata dammama rata, vikunana kena balanawa salli labenne malaysia valin badu yawanne lankaawata eya eka Paypal lata kiwwama vadea apiita sun thamayi.
      Srilankaa ayata lankaawe ginumata salli withdraw karanna bae, apita puluwan apea salli send karanna witharayi.
      Oyaata srilanka widiyata hadapu ginumata credit card ekak link karala ebay eken badu gennana puluwan. ethakota credit card eken kapenne.

      Delete
  2. what the hell?
    i sold an item on ebay and i got the money...and i used it to buy stuff on ebay

    ReplyDelete
  3. ethakota api paypal account eka hadanakota card type eka danne visa kiyalada

    ReplyDelete
  4. Oya kiyapu widiyata country 1k Indonesia daala account 1k haduwa. Eeth dan account no 1k denne kohomada?

    Indonesia account 1k ma illanawane. :/

    ReplyDelete
  5. paypal account eka hadathdi Malaysian danna nam api hadana e-mail account eke detail walatath country eka ekama denna onada? eka check wenawada?

    ReplyDelete
  6. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...