ටික දවසකට පස්සෙ තමයි ආයි ඉතින් පෝස්ට් එකක් ලියන්න හම්බුනෙ. අද මම හිතුවෙ වෙනස්ම දෙයක් ඔයගොල්ලොන්ට කියල දෙන්න. සෑකයක් තියාගන්න ඕන නෑ මේකෙන් හොදට සල්ලි ගරන්න පුලුවන්. ගරනව කිව්වට හොර වෑඩක් නෙමේ හෑබයි පහසු වෑඩක්.
මේ සයිට් එකේදි අපිට කරන්න තියෙන්නෙ Discussions එහෙම නෑත්නම් සාක්ච්ඡා අරඹන එක හරි, වෙන අය පටන් ගත්ත ඒවට කම්මෙන්ට් කරන එක හරි. ගොඩක් වෙලාවට $0.04 - $0.10 වෙනකම් හරි ඊට වෑඩිය හරි ඔයාට එක Discussion එකකට හම්බෙන්න පුලුවන්. ඒ වගෙම $0.01 - $0.10 කම්මෙන්ට් කරන එකට හම්බෙන්න පුලුවන්.
මේ සයිට් එකේදි අපිට කරන්න තියෙන්නෙ Discussions එහෙම නෑත්නම් සාක්ච්ඡා අරඹන එක හරි, වෙන අය පටන් ගත්ත ඒවට කම්මෙන්ට් කරන එක හරි. ගොඩක් වෙලාවට $0.04 - $0.10 වෙනකම් හරි ඊට වෑඩිය හරි ඔයාට එක Discussion එකකට හම්බෙන්න පුලුවන්. ඒ වගෙම $0.01 - $0.10 කම්මෙන්ට් කරන එකට හම්බෙන්න පුලුවන්.
මුලින්ම අපි බලමු කොහොමද මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදා ගන්නෙ කියලා.
පල්ලෙහ තියෙන බෑන්නර් එක ක්ලික් කරල ඔයගොල්ලන්ට පුලුවන් රෙජිස්ටර් වෙන්න ඕන පේජ් එකට යන්න.
දෑන් පල්ලෙහ පින්තූර වල තියෙන විදිහට වෑඩේ කරන් යන්න.
ඊලගට ඔයාගෙ නිවෑරදි තොරතුරු ඈතුලුත් කරන්න
දෑන් ඔයාට වෙබ් පේජ් එකක් එයි යාලුවො තෝරන්න, දාගන්න, ඒක දෑනට ස්කිප් කරල ඉස්සරහට යන්න.
මේ වෙනකොට අකවුන්ට් එකනම් හදල ඉවරයි මම ඉස්සරහට පෙන්නන්නෙ අපේ අකවුන්ට් එක කොහොමද අපට ඕන විදිහට හෑඩගස්වාගන්නෙ කියල.
මුලින්ම ඔයාට ඔයාගෙ Interests සයිට් එකට ඈඩ් කරන්න වෙනවා.
ඊට පස්සෙ ඔයට පුලුවන් ඩිස්කශන්ස් පටන් ගන්න.
වෑඩේ මෙතන ඉදන් ඉතින් කරගෙන යන්න තියෙන්නෙ ඔයාට. ඔයාගෙ earnings $10 වුනාම Paypal වලින් ඔයාට Cashout කරන්න පුලුවන්. හෑබයි මතක තියාගන්න ඔය Paypal account එක වෙනරටක විදිහට හදල තියෙන නිසා ඒ රටේ නම එකට දෙන්න.












Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDelete