Sunday, August 11, 2013

5 ලංකාව e-Money අංශයෙන් අන්තරජාතික තලයට ගෙනයන ලංකාවටම ආවේණික වූ පදිරි හොරු


Content Copying

මාතෘකාව බැලුවමනම් ඔයගොල්ලන්ට හිතෙන්නෙ මම මොකක් හරි හාස්‍ය උපදවන කතාවක් කියන්න යන්නෙ කියලා. නෑ නමුත් එහෙම නෑ. මම ටික්ක කලකිරීමකින් කතාකරන්නෙ මොකද අපේ ලන්කාවෙ උන්ගෙ උත්සහය, අදිෂ්ඨානය, කැපවීම, කලගුන සැලකීම වගේ ගුනාන්ග නැති වෙමින් යන බව පේනකොට. මම නිහතමානීව ආඩම්බර වෙනවා මගේ සයිට් එක අද ප්‍රසිද්ධ e-Money සයිට් එකක් වීම ගැන, දවසට විසිටර්ස්ලා 100-150 එන.  

            ඉතින් මොකක් හරි සයිට් එකක් ප්‍රසිද්ධ වීගෙන එනකොටම ලන්කාවෙ අපේ උන් කරන්නෙ ඒක කොපි පේස්ට් කරන එක. ගූගල් නෙමේ වෙන මොන් එකකින්වත් ඇප්පෘවල් හම්බෙන්නෙනැති එක අහන්නත් දෙයක්ද. කරන්න පුලුවන් කැතම, ලැජ්ජාවක් ඇති මිනිස්සු නොකරන වැඩේ තම්යි අනුන්ගේ දෑ හොරා ගෙනීම. මගේ සයිට් එක දැන් මාස හතක් විත පරණයි, ඒවගේම තමයි මේකෙ ලියපු ලිපි එහෙම්මම තියෙන තවත් පහත්පෙලේ සයිට් 6,7  වැඩි ප්‍රමානයක් මට හම්බුනා.




                 ඔයගොල්ලො දන්නවද විශාර අයියා බ්ලොග් එක ලියන එක නැවැත්තුවේ මේ වැඩේ හින්දා, එයාග් ලිපිත් මම දැක්ක ත්ව සයිට් වල පල කරලා තියෙනවා. ඒත් කට්ටිය කිව්ව දිගටම ලියන්න කියලා ඒත් වැඩේ හරි ගියේ නෑ. මට ඒ පිලිබද ඒ දවස් වල එච්චර හැගීමක් තිබ්බෙ නැති උනත් දැන් තේරෙන්වා කොහොම හැගීමක් ද තමන්ගෙ අදහස් හොරාගෙන අනිත් අය ඒවා ඒගොල්ලන්ගෙ වගේඅ දානකොට.  

               මගේ සහෝදර පාසලේ විමසුම් බ්ලොග් එකේ කොල්ලත් කියා තිබ්බ මේ පහත් වැඩේ ගැන. ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ හොරකම දුරදිගගියාම අනිත් මිනිස්සුන්ට ලිපිලියලා තමන් දන්නදේ බෙදාහදාගෙන ඉන්න මිනිස්සුත් එහෙම කරන්න පසුබට වෙනවයි කියලා.



  මගේ  අඩවියෙන්  සොරා  ගැනෙන  ලිපි


                    පල්ලෙහා මම පෝස්ට් කරලා තියෙන්නෙ මගේ අඩවියෙන් සොරාගනිපු ලිපි ප්‍රමානය. මේ උන්ගෙ කිසි කෙලිහි ගුනයක් නෑ කියන්නෙ, එක බැක් ලින්ක් එකක්වත් අඩුම ගානෙ විස්ත ගත්ත සයිට් එකටවත් දාන්නෙ නැතුව තමන්ගෙ වගේ පෙන්නන්න හදනවා.



ඒවගේම තමයි, ලිපි සම්පූර්නයෙනමයි, මගේ ඉමේජසුයි හොරකම්කරන එක.



සතියකදි මගේ සයිට් එකෙන් හොරාගන්න ලිපි ප්‍රමානය තමයි මේ,



මට දකින්න ලබුනු මගේ කන්ටෙන්ට් එහෙම්පිටින් හොරාගත්ත සයිට්, 


  1. Sinhala online Money Making

  2. lk.emoney 

    මම උඩින් පෙන්නුවේ මගේ කන්ටෙන්ට් එහෙම් පිටින්ම හොරගත්තු සයිට්, තව සයිට් කිහිපයක් තිබ්බා භාග කෑලි අරගත්තු. මම කියන්නෙ ඔයාට ඔයාගෙ සයිට් එකේ මගේ බ්ලොග් එකේ තියෙන ලිපියක විස්ත්‍රයක් දන්න ඕනනම් මගේ අහලා බැක් ලින්ක් එකක් එක්ක දැම්මට මගේ කිසි අමනාපයක් නෑ, ඒත් මේක එහෙම නෙමෙයි නේ  !



    මේ  පිලිබද  ඉදිරියට  ගනු  ලබන  ක්‍රියා  මාර්ග


    • දෙවෙනි වරටත් මේ කන්ටෙන්ට් හොරාගන්න අයට අවවාද කර බැලීම

    • සයිට් එකේදි විතරක් කියා දීම

    • DMCA  වෙතට රිපෝට් කිරීම


    මට කරන්න දෙයක් නෑ, මම පුලුවන් තරම් උත්සහ කරනවා DMCA එකට රිපෝට් නොකර ඉන්න, මොකද එහෙම කරොත් ඒ සයිට් එක ඔක්කොම  වලින් එහෙම නැති වෙලා යනවා. ඔයගොල්ලන්ට ඕනනම් වඩි විස්තර ලිපි පිලිබදව, රහස් ක්‍රම, දැනගන්න  මාව අමතන්න.  Contact Us


    ඉතින් අවසාන වශයෙනුත් කියන්නෙ හොරකමට වඩා තමන් තනියෙන් කරන දේ මිල කරන්න නොහැකි තරම් වටිනවා.

    5 comments:

    1. e wage balu weda karan ewun mata alla denna man okunge kapanawa arka

      ReplyDelete
    2. ela machan.math blog ekak kara.mage post ehem pitinma copy kara bageta bagayak.math wade epa wela nawaththuwa.

      ReplyDelete
    3. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

      ReplyDelete
    4. මොනවා කරන්නද යාළුවා ලංකාවේ උන්ගේ වැඩේම කොපි කරන එකනේ පොස්ට් විතරක් නෙවෙයි හැම දෙයක්ම මමත් සයිට් එකක් හදන්න ඉන්නේ කොපි කරන්න බැරි වෙන්න අපේ කට්ටිය ඒවටත් ජිල්මාට් දාන්න දන්නවනේ අනේ මන්දා පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා

      ReplyDelete
    5. Hi..Wishyou..Blogger>> My friend was live in the Cyprus.so My Problem is youtube Adsence..you knew adsence option is not in the srilanka..so can i create cyprus 100% approvel account.if i create adsence account using my firend then can i earn money without getting any bugs..and adsence account type fully cyprus but i need get my money for srilanka..last can i create that account using my cyprus friend?

      ReplyDelete




    Related Posts Plugin for WordPress, Blogger...