Sunday, August 11, 2013

17 Clixsense ආදායම පුපුරා යයි : Gain Active Direct Referrals according to My Strategies





Clixsense Direct Referrals

ලංකවේ ගොඩක් දෙනා ඇඩ් ක්ලික් කරන එක තමයි ඊ මනී වල මුලින්ම දැන ගත්තෙ. හැමෝම අනික පත්තර වල මේ ගැන යනකොට හිතුවෙ අපිට අන්තර්ජාතික වශයෙන් පහලවෙච්ච ධන නිධානයක් කියලා. මොකද පත්තරවල ගියේ මාසෙට රුපියල් 20,000-30,000 වෙනකම් විත්‍ර ඇඩ් ක්ලික් කරලා හොයන්න පුලුවන් කියලනේ.

ඒත් පස්සෙ තමයි තේරුනෙ කට්ටියට මේක ඇඩ් ක්ලික් කරල කරන්න  බෑ වෙනත් සාධකත් මේකට බලපානවා කියලා. ගොඩක් අය තාමත් ඇඩ් ක්ලික් කරන හින්දා, අනික මගෙනුත් ගොඩක් වෙලාවට මේ රෙෆරල්ස්ලා වැඩිකරගන්න හැටි අහන හින්දා මම කියලා දෙන්නම් මම ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩි කරගන්න යොදපු උපක්‍රමා දහයක්. අද කියලා දෙන්නෙ Clixsense වල ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩි කරගන්න හැටි.

My Own Top 5 Strategies in Clixsense


  • ඔබ කරන යහපතට සහ උපකාරයට අනුව ඵලය ලැබේ
ඔයගොල්ලො දන්නවා Clixsnese වල ඩිරෙක්ට් රෙෆල්ස්ලා ගන්න කලින් අපි සයිට් එකේ රෙජිස්ට වෙන්න එපැයි. මෙතෙන්දි තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. සමහර අය කාගෙවත් යටතෙ රෙෆරල් කෙනෙක් වෙන්නැතුව වීරය වගේ ස්වාදීනව රෙජිස්ට වෙනවා. නමුත් ඔයගොල්ලො දැන ගන්න ඕන ඔයා කාගෙ හරි යටතෙ රෙජිස්ට වෙන එකෙන් එයාට විතරක් නෙමේ ඔයාටත් ඔයා දන්නැති වාසි ලැබෙනවා.
  
  1. ඔයාගෙ අකවුන්ට් එක මොකක් හරි හිදා බැන්ඩ් උනොත් ඔයාගෙ අප්ලයි එක එහෙම නැතිනම් ඔයා කායටතෙද රෙජිස්ට වුනේ, එයාට පුලුවන් ඔයාගෙ වරද එච්චර දරුනු නැත්නම්  Clixsense ලට කියලා ඔයාට උදව් කරන්න. 

  2. ඔයාගෙ අප්ලයින්ට පුලුවන් ඔයාව  Premium මෙම්බ කෙනෙක් කරන්න. 

  3. ඔයාගෙ අප්ලියින්ට පුලුවන් ඔයාට අවවාද, උදව්, සයිට් එකේ නූතන වෙනස්කම් සයිට් එක හරහා ඔයාට කියන්න.
ඔයගොල්ලොන්ට මම කියන්නෙ වඩාත්ම හොද දේ තමයි කායටතෙ හරි රෙෆරල් කෙනෙක් වෙන එක. ඔයගොල්ලො කැමතිනම් පුලුවන් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න. මෙන්න බැනර් එක ක්ලික් කරලා රෙජිස්ට වෙන්න. මම ඔයගොල්ලන්ට බල කරන්නෙ නෑ, කැමතිනම් එහෙම කරන්න.


හැබයි මම එක උපදේශයක් දෙන්නම්, මම ලග රෙජිස්ට වෙන්න කැමතිනැත්නම් ලංකවේ හොදට ඊ මනී දන්න කෙනෙක් ගාව රෙජිස්ට වෙන්න එත්කොට ඔයාට එයාගෙන් හරි පොඩි උපකරයක් ලැබෙයි.

ඔයගොල්ලො හිතනව ඇති මම මොනවද රෙෆරල්ස් වැඩි කරගන්න කරන්නෙ කියලා.ඇත්තටම මගේ රෙෆරල්ස්ලා හින්දා මට කමිශන් එක ලැබෙනවා. ඒහින්ද මම ඒ අයට හොදට සලකනවා :

  1. මම කරන්නෙ, මගේ රෙෆරල්ස්ලට මම සල්ලි දීල ගන්න  e-books, botnets, Hacks, Templates   වගේ ඒව නොමිලේ දෙනවා. මොකද මම හිතනවා ඒ අය ඒව ලබන්න සුදුසුයි කියලා.

  2. සතියකට පාරක් සයිට් එක හරහා ඇඩ්වයිස් යවනවා.

  3. මාසෙකට පාරක් මම අත්හට්දාබලල වැඩකරපු ට්‍රික්ස් කීපයක් යවනවා.

  4. මේ සයිට් එකේ මම සමහර එවා කට්ටියට ගන්න දෙන්නෙ ඔෆිශියල් සයිට් එකට ගිහින්, මගේ රෙෆරල්ස්ලට මම මා ගවතියෙන කොපිය මේල් කරනවා.

ඉතින් මූලිකම දේ තමයි රෙෆරල්ස්ල ගන්න කලින් රෙෆරල් කෙනෙක් වෙන්න. නිකම් රෙෆරල් කෙනෙක් නෙමේ වාසි ලබාගන්න පුලුවන් රෙෆරල් කෙනෙක් වෙන්න.

  • නියමිත ආකාරයට Traffic Exchange හි භාවිතය
සමහරු නම් දැනටමත් දන්නව ඇති Traffic Exchange කියන්නෙ මොනවද කියලා. Traffic Exchange කියන්නෙ ඔයා සර්ෆ් කරන, ඒ කියන්නෙ නරබන සයිට් ගනට ඔයාට පොයින්ට්ස් ලැබිලා ඔයාගෙ සයිට් එකත් ඒකෙ නොමිලේ පෙන්නන්න පුලුවන් සයිට්ස් වලට. අනික ඔයාට මේ Traffic Exchange සයිට් වල රෙෆරල්ස්ලා ඉන්නවනම් ඒ අයගෙනුත් කමිශන් එකක් ලැබෙනවා. අපි හරියටම තොරගන්න ඔන හොද, වටිනා Traffic Exchange සයිට්ස්. මමනම් ඉස්සර ඉදලම පාවිච්චි කලේ Easy Hits4U  සයිට්. හරියට කරොත් මේක ඉහටත් උඩින් ඇති.


  • Build a List with Patience 
මේකෙන් මම කියන්නෙ ඔයා, ඔයාගෙ ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩි කරගන්න ඕන කියන එක මතක තියා ගත්තට, ඒක ඔයා කරන ක්‍රියාවෙන් පෙන්නන්න එපා. ඔයා ඔයා අදුනන අයට මේ ගැන කියන්න හැබයි වැඩිපුර එපා. ඒගොල්ලො නිකම්ම ඔයා ගෙන් මේ ගැන දිගටම අහයි, එතකොට ඇම දාල මාලුව බාගන්න. ඒ වගේම තම්යි, ඔයාගෙ යලුවන්ගෙ සහ අනිත් ඕනකෙනෙක්ගෙ e-mail adressses   තියෙනවනම් ඒවට සතියකට වරක් මේ ඊ මනී ගැන විස්තර යවන්න. ඒ එක්කම Clixsense සයිට් එකේ රෙෆරල් ලින්ක් එකත් යවන්න. මාසෙයක් එකහමාරක් යද්දි රෙෆරල්ස් ලා ටිකටික ගලන්න පටන් ගනී.

  • වටිනා දෙයක් දීල වටිනා දෙයක් ලබාගන්න
ඔයාට නිකම්ම ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඔයාගවට එනකම් ඉන්නවට වඩා පුලුවන් යම් වටිනා දෙයක් දීල ඒ ගොල්ලන්වා ඔයාගෙ කරගන්න. 2011 දී Johnathan Weriwaether  කියන එක්කෙනාද කොහෙද එයා යටතෙ රෙජිස්ට වෙන  ඩිරෙක්ට් රෙෆරල්ස්ලාට Premium memberships නොමිලේ දුන්න. $17 කියන්න LKR 2000 විතරනෙ, හැබැයි එයා දන්නවා, Premium memberships ගත්තු කව්රුත්අලුතෙන් ආවත්  Clixsense නවත්තන්නෙ නෑ කියලා මොකද  Premium වුනාම ලැබෙන වාසි වැඩි හින්දා. අනික එයා ගෙ රෙෆරල්ස්ලා Premium වුනාම එයාගෙ ආදායමත් දෙගුන, තෙගුන වෙනවා. මම කියන්නෙ නෑ ඔයගොල්ලොන්ට $17 ගානෙ වියදම් කරන්න කියලා, ඒත් කව්රුත් කැමති දෙයක් දෙන්න බලන්න.

  • හරියටම හරියන ඇඩ්වටයිසින් හරියට කරන්න
හැමෝම දන්නවා ඇඩ්වටයිස් කරලා වඩා වේගයෙන් තමන්ගෙ අරමුන ඉටුකරගන්න පුලුවන් කියලා. නමුත් ගොඩක් අය Clixsense  වගේ සයිට් ඇඩ්වටයිස් කරන්නෙ Neobux වගේ ඒ වගෙ, මම කියන්න ඕන Neobux කරන අයගේන් 92% විතර Clixsense කරනවා, ඒක හින්දා දැන් කාලෙට ඒක හරියන්නෙ නෑ. මම කරේ ඔයිට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. 
                                                  2010, 2011 තිබ්බා vishara, iplus සයිට් දෙකක්, එතකොට හැබයි මම මගේ මේ බ්ලොග් එක හදන්න හිතලවත් නෑ. ඒ සයිට් දෙකෙත් ඊ මනී කියල ඩුන්න, ඒවගේම දවසට Impressions ගොඩක් ලැබුනා.  නමුත් අවාසනාවට දැන් ඒ අය ඒ සයිට් ලිවිල්ල නතර කරලා. නමුත් ඔයගොල්ලන්ට පුලුවන් ඒවගේ සයිට් වල ගානක් වියදම් කරලා ඇඩ්වර්ටයිස් කරන්න. ඉංග්‍රීසිද, සිංහලද සයිට් එක කියල ප්‍රශ්නයක් කරගන්න එපා.
                                                 මුලදි ටිකක් ගන ගියත් පහුවෙන කොට ඒවට ඇරියස් එක්ක ලාබ ලැබෙයි. ඔයා ඇඩ්වර්ටයිස් කරන්න යන සයිට් එක  පුලුවන්නම් ඊ මනී සම්බන්ද එකක් කරගන්න, මොකද එතකොට එතනට් එන හැමෝම සල්ලි හොයන්නනෙ එන්නෙ, එතකොට ඔයාට විසිටර්ස්ලා තොරගන්න ඕන නෑ. මොකද නැත්නම් අනිත් සයිට් වල් ඇඩ්වර්ට්ටයිස් කරොත් හැමෝම ඊ මනී වලට නැති හින්දා සල්ලි අපරාදේ.
                                                  ඔයා තෝරගන්න සයිට් එකේ ඇඩ්වර්ටයිසින්ග් පේජ් එකට ගිහිල්ල බලන්න, ලාබෙට වැඩේ පුලුවන්ද, කොහොමද දවසකට ලැබෙන Impressions ගාන කියලා.
 

ඊලග පාර තව පෝස්ට් එහෙකින් හමුවෙමු.

17 comments:

  1. අයියේ මම e-money මුල සිට පටන් ගන්න සිටින අයෙකි.මට උදවු කරනවද?මගේ e-mail= janithnilan@hotmail.com janithnilan3588@gmail.com plz hlp me sir.......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. clixsense wala direct ref la gannawata wada neobux wala rent 1kata ref la ganna eka lesi neda...? mama dawas 15k athulatha keeyak wath danne nathuwa ref la 3k gaththa...me ganath puluwannam danna.....anith ayatath wadagath wei...

    ReplyDelete
    Replies
    1. ow lesinam thama habayi masen maseta gevana epeyi egollonta samahara aya active nathi wenawaa, mama PTC gana ayeth post ekak liyannam.

      Delete
  3. Hi., මගෙ clixsence account එකට දැන් ලොග් වෙන්න බැහැ message එකක් එනව මෙහෙම ,Access to this page has been denied. Proxy/VPN/VPS access is not allowed. you can help me please recover problem can you?(මෙය නැවත සකස් කිරිමට හැකිද ) ස්තුතිය්

    ReplyDelete
  4. i need help plz replay ---- samithparakrama@gmail.com

    ReplyDelete
  5. Ane mata banners walin earn karanna kiyala dennako.pls. Banners wala tiyena linkm eka copy karala beluwama banner open wenne ne. Kalu scree ekak enawa. Help me

    ReplyDelete
  6. mama oyage referral kenek una rusirudon9@gmail.com mail karanna plz

    ReplyDelete
  7. get refferals easily,
    http://software2getrefferals.blogspot.com/

    ReplyDelete
  8. me software eken wistara hoyagena refferalslawa sign up karaganda puluwan.
    http://software2getrefferals.blogspot.com/

    ReplyDelete
  9. What is the name of your first pet?
    mage eccount ekata log wenakota meka watenawa

    ReplyDelete
  10. What is the name of your first pet?
    mage eccount ekata log wenakota meka watenawa

    ReplyDelete
  11. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  12. අයියේ බ්ලොග් එකකට මනි හොයන්න දාන්න පුලුවන් දේවල් මොනවද....

    ReplyDelete
  13. slicethepie ape ratata weda nane macho

    ReplyDelete
  14. machn umbe phone no eka mokadda tikk katha karanna puluwanda 0752594784 mage no eka Name . Sahan

    ReplyDelete
  15. The Bet365 Casino features tons of of slots, including many progressive jackpot choices. A good variety of live dealer games are also available, which come from Bet365’s very own studio. Some attractive jackpots are available, with bets being funded by credit/debit card, e-wallet and cryptocurrency funds. As you'd expect from a name corresponding to Bet365, 24/7 buyer support {is also|can also be|can be} available through phone, e-mail and live chat. Bet365 has 1xbet lengthy been thought to be the world’s main on-line betting web site. With casino games having been introduced over current years too, Bet365 is an excellent all-rounder for gamers in South Korea suppose about|to contemplate}.

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...