Sunday, August 11, 2013

6 නව යුගයක ඇරඹුම : Click Bank in Affiliate Marketing




Clickbank Affiliate Marketing

අද මම කතාකරන්න යන්නෙ ඊ-මනී වල අලුත්ම ෆීල්ඩ් එකක් එහෙම නැත්නම් පැත්තක් ගැන. සමහරුනම් මේ ගැන අහලමත් ඇති දැනට, කමක් නෑ, දන්න නොදන්න හැමෝටම එක්ක අද මම කියල දෙන්න යන්නෙ "Affiliate Marketing" වලට සම්බන්ද Clickbank සයිට් එක ගැන. මුලින්ම කියල ඉන්න එපැයි "Affiliate Marketing" කියන වචනෙ තේරුම.  "Affiliate" කියන්නෙ අනුබද්දිත කියන එකයි. දැන් බලමු අනුබද්දිත ව්‍යාපර මොනවද කියලා.
                         
                    සාමාන්‍යෙන් ඔයගොල්ලන්ට මේ අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බෙනවා වෙබ් හොස්ටින් සයිට්ස් ඒවගේම ඩොමේන් හොස්ටින් සයිට්ස් එහෙම. උදා : Hostgator , Go Daddyමේ සයිට් ව්ල තියෙනවා "Affiliates" එක ඒ කියන්නෙ ඔයාට මේ සයිට් එකෙන් දෙන ලින්ක් එක යටතෙ, කවෘහරි ඇවිල්ල ඒගොල්ලන්ගෙ( Hostgator , Go Daddy. ) මොකක් හරි පැකේජ් එකක් ගත්තොත් ඔයාට 10% - 30% කමිෂන් එකක් එනවා. මේ සයිට් ඒ වැඩේ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ ප්‍රදාන කාර්‍යට අමතරව. නමුත් Clickbank වගේ සයිට් හදලා තියෙන්නෙ "Affiliate Marketring" වලටමයි. ඒ කියන්නෙ අපි වගේ ඕන කෙනෙක්ට එතනට ගිහිල්ල කැමති බඩුවක් තොරගෙන ඒක ප්‍රචාරය කරන්න පුලුවන්. කවෘහරි අපේ ලින්ක් එකෙකන් ගිහින් ඒ බඩුව ගත්තොත්    අපිට 15% - 75% කමිෂන් එකක් හම්බෙනවා.
                               
                         දැන් ඔයගොල්ලන්ට පොඩි අවබෝදයක් ලැබුනනෙ මේ "Affiliate Marketing" ගැන එහෙනම් අපි  සයිට් එකේ රෙජිස්ට වෙන තැන ඉදන් වැඩ පටාන් ගමු.


  • http://www.clickbank.com/ වෙත පිවිස  Sign Up ඔබන්න

  • එවිට පහල පරිදි පිටුවක් ලැබේ





  • එහි 'Affiliates' යටතෙ කහ පාටට ඇති 'I have an Established Audience' වෙත මවුස් පොඉන්ටරය ගෙනගිය විට ඉහත රූපය පරිදි 'You need Clickbank for Affiliates' කොටුවේ දිස් වෙන අතර එහි,  'Learn More and Sign Up' ක්ලික් කරන්න.

  • ඊලගට ඔබ එලබෙන පිටුවේ යටටම ස්ක්‍රොල් කරගෙන ගියවිට  'Sign Up' බොත්තම ඇති. එය ඔබන්න.

  • දැන් ඔබ එන පිටුවේ පහත් පරිදි ඔබේ විස්තර පුරවන්න.(සත්‍ය තොරතුරු ඇසුරෙන්)






  • Your Account Information යටතේ,


  1. Nick name  එකට ඔබට ලෙහෙසියෙන් මතක තියාගන්න පුලුවන් ඔබේ නමක් දෙන්න. (එය තමයි ඔබේ ‍යූසර් නේම් එක, වගේම අනිත් අයට ඔයාව පේන නම- කෙටීකක් දෙන්න)

  2. Payee Name එකට ඔයාගෙ මුලුනම හරි බැන්කුවේ ගිනුමේ ඇතිනම හරි දෙන්න, මොකද චෙක් එක ආවම මුදල් විඩ්‍රෝව් කරගන්න පුලුවන් වෙන්නෙ එතකොට.

  3. ඊලගට ඔයා  ඇතුලත් කල ඊමේල් ලිපිනයට ලොග් වෙලා Clickbank ගිනුම සක්‍රීය කරන්න. ඔයාට  දීලා  තියෙන Nick Name එක හා Password එක මතක තබාගන්න, නැත්නම් කොහේ  හරි සටහන් කරගන්න. 


හරි දැන් ඉතින් ඔන්න අකවුන්ට් එකත් සෙටප් කරගත්ත, දැන් තියෙන්නෙ මේකෙන් කොමිස් ගන්න, හැබැයි ඒටික අහගන්න ඊලග පෝස්ට් එක වෙනකම් ඉන්න වෙනවා. 



කැමති අයට පුලුවන් මේ සයිට් එක Twitter වලදි Follow කරලා, මේකෙ මේලින්ග්  ලිස්ට් එකට Subscribe වෙලා මම සයිට් එකෙන් කියලා දෙන කරුනු, ගෙනල්ල දෙන අමතර කරුනු, රහස්,  ඉගෙනගන්න, Download කරගන්න.

6 comments:

  1. me gena thawa tikak kiyala denawada mama accuont ekak hada gattha. issarahata yanne kohomada.loku udawwak.

    ReplyDelete
  2. යාලුවා මට දැනගන්න පුලුවන්ද twodollarclick.org කියන සයිට් එක ගෙවීම් කරනවද කියලා...???twodollarclick.com කියන එක නම් බොරු එකක්..මේක ගෙවනවද නැද්ද කියල කියන්නකො...

    ReplyDelete
    Replies
    1. Ptc site wala wadiyenama egollanta gebvanna puluwan $0.02 vithara pamanayi, mokadha egollanta nathnam labayak nea, ithin$2 geveema vishawaasakaranna bea kisisethma. ithin ehema site thibbata register wenna epaa, mokadha aniwaa scam eva.

      Delete
  3. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...