ඔබට මතක ඇති මම ඇමේසන් ගැන ලිපියක්ම ලිව්වා, එකවුන්ට් එකක් හදන්නෙ කොහොමද, link share කරන්නෙ කොහොමද සහ වීඩියෝස් දැම්ම සල්ලි withdraw කරන්න amazon account එකයි Payoneer එකයි link කරන්නෙ කොහොමද කියල.
අද මම මේ post එකෙන් ඕගොල්ලන්ට පෙන්නන්නෙ මම මාස කිහිපයක් ඇතුළත සක්රීයව ඇමේසන් ලින්ක් වලට traffic යවන්නේ නැතුව මගේ පරණ ට්රැෆික් එකින් හම්බ කරපු සල්ලි ලංකාවේ බැංකු ගිනුමට ගෙන්න ගන්න හැටි.
මෙතනදි මම amazon account එකෙන් පයනියර් එකට direct deposit වෙච්ච සල්ලි pioneer account එකෙන් මගේ bank account එකට withdraw කරනවා. ඒ සල්ලි මිනිත්තු 45 ක් ඇතුළත එකවුන්ට් එකට වැටෙන හැටිත් මෙහි video එකේ අන්තිමට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු.
මම හිතනවා ඕගොල්ලන්ට මේ කරපු ක්රියාදාමය පැහැදිලි වුණා කියලා, මේක මම පෙන්නුවෙ ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන අදහස ලබාදෙන්න. ඒ වගේම ලංකාවෙ බැංකුවටම සල්ලි ගෙන්නගන්න පුළුවන් කියලා පෙන්නන්න. ඉදිරියට මම තවත් ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා. එතකං හැමෝටම සුබ දවසක්.





Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
Aiye web site ekk hadanna hoda hosting ekk gnna widiyai hoda dmain ekk aduwata gnna widiyai. Web site ekk setup k gnnaeka gena mula idan kiyla denna puluwanda $100 ta wada adu cost ekakin site ekk hadanna kiyla denna puluwanm. Thnk you blog ekai youtube ekai dekma follow karanawa digtama karagena ynna good luck ❤️❤️✌️
ReplyDeleteMcn tax information walata mkkda danne
ReplyDelete