Saturday, January 27, 2018

5 PTC තවමත් ඵලදායීද ? තක්කෙටම හරියන Ad Click කරමු


eMoney කිව්වොත් හැමෝම PTC හෙවත් Paid to Click ගැනනෙ සාමාන්‍යෙන් මුලින්ම දැනගන්නෙ, ඒ වගේම තමා හැමෝටම eMoney එපා වෙන්නෙත් PTC වල ඇනගෙන. නමුත් අද මම කියල දෙන්න යන්නෙ ළිදේ වැටුන මිනිහා කොහොමද ළිං කටින්ම ගොඩ එන්නෙ කියලා.

PTC 2000 ගණන් වල ඉදලම තිබ්බත් විශ්වාසනීය සයිට් ලෙස තිබ්බෙ Clixsense, Neobux විතරයි. ඒ ව පටන් ගත්තේ 2007 සහ 2008 පිලිවෙලින්. හැබැයි වර්ත්මානයේදී ptc-investigation site අනුව Neobux එක Scam එකක් කියලා ඒගොල්ලො ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලො හිතන විදියට අපිට තියෙන විසදුම Clixsense විතරද ? නෑ Clixsense අපිට තියෙන විසදුමක් නෙමේ.

Clixsense වගේ සයිට් වලට අලුතෙන් ජොයින් වෙලා මුදල උපයන්න අපහසුයි. පිටරට අයට පුලුවන් වුනත් (USA, UK, Australia, France) ලංකාවෙ අපිට අමාරුයි. ඒක නිසා අපි PTC කරන්න ඕන අලුත් සයිට්, එතකොට ඇතිවෙන ප්‍රශ්නෙ තමයි ඒව විශ්වාස කරන්න පුලුවන්ද කියන එක. 

අද පෝස්ට් එකෙන් මම කියලා දෙන්න යන්නෙ කොහොමද අලුත් PTC Site වලින් ගෙවන සයිට් නිර්ණය කිරීමේ නිගමනයට එන්නෙ කොහොමද කියලා.

මොකදා ලංකාවෙ අපිට නම් PTC සයිට් එකක්කින් මුදල් උපයාගන්න පුලුවන් වෙන්නෙ අපි යටතේ  කට්ටිය රෙජිස්ටර් උනොත් ( Direct Referrals ) අපිට හිටියොත් තම ගොඩක් වෙලාවට.

නව Paid to Click වෙබ් අඩවියකට සම්බන්ද වීමේදී මේවා අත්‍යවශ්‍යෙන්ම තිබේ දැයි බලන්න.



  • වෙබ් අඩවියේ ලිපිනයහි https ලෙස කොලපැහැයෙන් සදහන් වී ඇත්දැයි යන වග.
  • SSL Checker අඩ්වියෙන් ඔබ තෝරාගත් PTC වෙබ් අඩ්වියෙ ලිපිනය සදහන් කර එන වාර්තාවේ සියලුම කරුනු නිවැරදි දැයි බලන්න (වාර්තාවේ සෑම කරුනකටම කොල පැහැති හරියක් වැටී ඇත්ත්දැයි බලන්න)
  • PTC වෙබ් අඩ්වි ක්‍රියාත්මක (Run) වෙන්නේ PTC Script මගිනි. මේවා මිලදී ගත යුතුවන අතර ඇතැම් විට නීත්‍යානුකූල නොවන ලෙසද ලබාගත හැකිය. ඔබ තෝරාගත් PTC අඩවියහි ක්‍රියාත්මක වනුයේ License තිබෙන Script එකක් දැයි දැන ගැනීම.
  • ප්‍රසිද්ධ Security Service Provider කෙනෙක් සයිට් එකට Service එක සපයනවද යන වග ( McAfee, Symantec, Trustwave  etc. )

5 comments:

  1. Click add walata good web site ekak kiyanna bro

    ReplyDelete
    Replies
    1. Kalin thibbaNeobux ehemath Dan scam wela, Clixsense ehemath egollange payment processing methods wenas karala, godak aya eanisa meakale hari legit site ekak hoyanawa, puluwannam adclick wenuwata wena kramayak uthsaha karanna mokada hodata hoyala balanne nathuwa site ekak recommend karanna bae, parana hoda thibba ewath nathi wela thiyenne dan.

      Delete
    2. ojooo ad click eka hodai but dan bitcoin prashnayak thiyena nisa apita membership upgrade karanna ba,,,natthan eka hodai

      Delete
  2. මේ පී.ටී.සී එකෙන් දවසට ඩොලර් එකක් හොයන්න පුලුවන්.සල්ලි හොයපු ගමන් ගන්නත් පුලුවන්-shorturl.at/gorJM

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...