මාස දෙකකට විතර පස්සෙ තමා ලියන්න හම්බුනේ. සිංහලෙන් ලියන වැඩෙත් අමාරුයි හිතුවට වඩා. කෙසේ වෙතත් අද මම කියල දෙන්න යන්නෙ ගිය පෝස්ට් එකේ පොරොන්දු උන විදියට Slicethepie විතරක් නෙමේ ලංකාවට access නැති වෙන සයිට් වලටත් කොහොමද අගුලු ඇරගන්නෙ කියලා. VPN හෙවත් Virtual Private Network එකක් තමයි අපි අපේ වැඩවලට පාවිච්චි කරන්නෙ. කලාපීය වශයෙන් වෙන්වූ ප්‍රදේශ වල පරිගණක හා සම්බන්ද වීමට මෙය භාවිතාකල හැක.
මේ සදහා අපි යොදා ගන්න මෘදුකාංගය තමා, HMA Pro VPN. කට්ටිය අහලත් ඇති Hide My Ass VPN එක කිව්වම. හැබැයි මේක නොමිලේ පාවිච්චි කරන්න බෑ. මෘදුකාංගය මම ඔයාලට ඩුන්නත් වැඩක් නෑ මොකද ඒකට ලොග් වෙලා තමා සර්විස් එක පාවිච්චි කරන්න පුලුවන්. මම මේක යූස් කරලතමා නැවතත් Slicethepie එහෙම ට්‍රයි කරලා බැලුවේ. ඒ වගේම තමා Paypal ගිනුම් හදන්නත් මේ ක්‍රමේ ටිකක් ආරක්ෂිතයි. මම Screen shot එකක් දාන්නම් මෘදුකාංගයේ. පල්ලෙහා තියෙනවා මගේ ලින්ක් එක. කැමතිනම් ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.
Screen shot එකක් දැම්ම, අවශ්‍ය දේවල මම ඒකෙන් කියන්නම්.
Protocol : Open VPN තියන්න, Country selection ඔයගොල්ලො කැමති මොන රටේ විදියට වෙබ් සයිට් වලට ඇතුල් වෙන්නද ඒ රට තෝරන්න ( USA වගේ නම් ප්‍රාන්තෙත් තෝරන්න )
වැඩිය දේවල් ඔයගොල්ලන්ට කරන්න නෑ. මේක යූස් කරලා අපි ඊලගට සයිට් වලට යමු. මේක අවශ්‍ය අවස්තාවලදි මම කියන්නෙ Slicethepie , Paypal විතරක් පාවිච්චි කරන්න. අනිත් වෙලාවට එපා. මොනදේ උනත් detect කරන්න ක්‍රම තියෙනවා.
ඔයගොල්ලො මේක මිලදීගත් විට ඔවුන් Username, Password එකක් දෙයි, ඒක මෘදුකංගයේ Login Details වලට ඇතුලත් කරලා Connect to VPN බොත්තම ඔබන්න. පස්සෙ ඕනනම් ගූගල් එකෙන් IP එක චෙක්කරලා බලන්න. ඊට පස්සෙ Slicethepie අකවුන්ට් එක හදන්න.
මතක තියාගන්න : Slicethepie, Paypal ලොග් වෙන හැම වෙලේම ඔයා තේරුව සර්වර් එකෙන් ලොග් වෙන්න [ eg: USA, Arizona, Phoenix (LOC 1) ]
දැන් ඉතින් Slicethepie විතරක් නෙමේ eMoney සම්බන්ද ලංකාවට access නැති සයිට් වල ගිහින් මුදල් ඉපයීම කරන්න පුලුවන්. ඊලග පෝස්ට් එකේදී Paid to Click ක්‍රම තවමත් වැඩකරනවද , ඇත්තටම PTC තක්කෙටම කරන්නෙ, කොහොමද කරන්නෙ කියලා, කියලා දෙන්නම්.

Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
0 comments:
Post a Comment