Sunday, May 4, 2014

26 Payoneer වැඩ අරඹමු : Payoneer Account Creation & Card Activation


පෙර ලිපියේ සදහන් කල පරිදිම අද මම මගේ වෙබ් අඩවියේ පාඨකයන්ට ලබාදෙන්නටයන්නේ මම සිතන අන්දමින් වැදගත් ලිපියක්ය. හොර බොරු නැතිව පෙයිපෑල් මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රමයේ පයනියර් කාර්ඩ් එක හදන හැටි සහ එය සක්‍රීය කරගන්න අන්දමයි. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.


  Payoneer Card  පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම



  1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here


    Sign Up Payoneer


  2.  Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.


     Sign Up Payoneer


    එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත.


  3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි. 


     Sign Up Payoneer


    ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box"  යන්නට හරි නොදමන්න.  



  4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න. 


    Sign Up Payoneer


  5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.  


    Sign Up Payoneer




  6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න. 

    Sign Up Payoneer


  7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි. 


    Sign Up Payoneer




  8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය  දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි. 


    Sign Up Payoneer


  9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න. 


    Sign Up Payoneer


  10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.


    Sign Up Payoneer


  Payoneer  Card  Activation  Process : කාර්ඩ් පත සක්‍රීය කරමු

ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.


Payoneer Card Activation Process



Payoneer  අඩවියට ගොස්  
"Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.

                            ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි, කාර්ඩ්පතට මුදල් දාන සැටි සහ පෙයිපෑල් ගනුදෙනු මෙම කාර්ඩ් පත සමග, මම ඉදිරියේදී කියාදෙමට බලාපොරොත්තු වෙමි.



26 comments:

  1. Payoneer Card eka paypal walata sambanda karanne kohomada

    me card eken ebay walin badu ganda puluwabada

    ReplyDelete
    Replies
    1. mama ekath kiyala dhennam. ow. habayi direct ganna, eakiyanne paypal haraha log wela oka use karanne naethuwa, ebay ekata oke card number ehema enter karalaa ganna.

      Delete
    2. Mchn oyata godak thanks...thamange watina kale kapa karagena api wage ayata kiyala denawata
      ....me internet money sambandawa thiyana english/sinhala poth monawada

      Delete
    3. න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද.. http://Earn4Share.com/?id=70123

      Delete
  2. තැන්කිව් මේ පොස්ට් එකට. ඉතුරු ටිකත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. me Earn4Share.com URL eka vikunanna dalane...kohomada yanne...

      Delete
  3. thank you let's see..............................

    ReplyDelete
  4. supiri..... mage Payoneer card eka ada awa. thanx friend.

    ReplyDelete
  5. meka thamai supirima wade. mama dan sampath eken web card ekata application dala sathi 2k wenawa thama card eka awith na. etha Payoneer card ekata application dala dawas 8i. ada awa card eka. supiri..... (y)

    ReplyDelete
  6. thanks machan, payoneer card eka gaththahama eke namai paypal eke namai venas nam eeka paypal valata add karanna puluvanda kiyannako

    ReplyDelete
  7. න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද.. http://Earn4Share.com/?id=70123

    ReplyDelete
  8. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.

    දුලීන් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ReplyDelete
  9. We're sorry. There's been an intermittent communication problem. Please try again later.

    kiyala paypal wala enne ai kiyala kiyanna puluwanda???

    ReplyDelete
  10. machan mulin ubata thanks ,me wage help karanawata...mata podi aulak ..mn payoneer account ekak hadala kd ekak aply kara
    24 may 2015..
    no 07.. wenakan complete..namuth mata mail awe na...no 08. walin penwana..mata nawatha account ekak hadaganna puluwanda

    ReplyDelete
  11. Me card ekata kiyak gannawada

    ReplyDelete
  12. Machan Pioneer card eka awama HNB bank eke account ekak open karala mokak hari karana wadak thiyanawada ..
    ane plz mata mage mail ekata ewapanko danna deyak thiyanawanam...goenterprices@gmail.com

    ReplyDelete
  13. Internet වලින් සල්ලි හොයන්න ලේසිම මග.... adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්.
    මෙතනින්_ http://adflysinhalendanaganna.blogspot.com/ .....(adf.ly සිංහලෙන්)

    ReplyDelete
  14. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  15. Paypal to Moneybookers exchange & then to your bank account. For more details Go www.ngadgetsonline.com

    ReplyDelete
  16. machan Next post aka ikmanta dapan api balan innawa.Good Luck

    ReplyDelete
  17. me macho meke dalatiyena ara sindu ahala salli hoyana web sit eken medawas wala apita yanna bari mokak hari sinn ekak tiyenawadaaaa

    ReplyDelete
  18. බොහොම ස්තුතියි duleen ඔයා මේ දේවල් තනියම අමාරුවෙන් හොයාගෙන, අසරණ වෙලා ඉන්න අපිට නොමිලේම කියල
    දෙනවට. ඔයාට බොහොම පින්. Good Luck.

    ReplyDelete
  19. Plz upload the next post...aththma gdk watinw mchn uba me wdhta me wge dewl blog 1kkta uplod krna eka..gdk thnkx mchn mewa share krgnnwta...

    ReplyDelete
  20. payza account eke thiyena salli payoneer ekata ganna puluwanda? a kohomada?
    Please help me. any answer to dilankadild@gmail.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...