අවුරුදු දෙකකට අධික කාලයකට පස්සෙ තමයි නැවත හම්බෙන්නෙ. උසස් පෙල විභාග කටයුතු නිසා එක පෝස්ට් එකක් වත් ලියන්න උනේ නෑ, ඒක නිස සයිට් එක වහල දැම්මා කාලෙකට.
ඒක නිසා අලුත්ම අදහස් ටිකක් එක්ක දැන් කාලෙට ගැලපෙන වැඩ ටිකකුත් අරගෙන මම ආවා. මම මේ පෝස්ට් එකේ කියන්නම් ඉදිරියට සයිට් එකෙන් කොහොමද ඔයගොල්ලන්ට වැඩ දායක දෙයක් වෙන්නෙ කියලා.
Areas which will be Discovered : හරියන මග
- Affiliate Marketing : Click Bank
- Google AdSense
- Hosting Services : Best Web Hosting & Domain Hosting
- Link Shortening : Adfly & Linkbucks
- Payment Processors : Payza
- YouTube + AdSense
- YouTube Marketing
මේ එක එකක් ගැන මම වෙන වෙනම කියල දෙනවා, ඒක නිසා කලබල නැතුව ඉවසීමෙන් පොඩ්ඩක් ඉන්න.
ඔයගොල්ලන්ට ඊලග පෝස්ට් එකේ ඉදන් මම ඉහත කියපු දේවල් කියලා දෙනවා. මේවායින් ඔක්කොම කරන්න ගියොත් එකක්වත් හරියට කරන්න වෙන්නෙ නෑ, ඒක නිසා පෝස්ට් දැම්මම හොදට හිතල තමන්ට ගැලපෙන දේ තෝරගන්න.
තව දෙයක් කියන්න ඕන මම කියල දුන්න Paypal Methods දැන් ඒගොල්ලො Detect කරනවා ඒ නිසා ලංකාවට Paypal හරියන්නෙ නෑ දැන් ඒක නිසා මම Payza ගැන කියල දෙන්න හිතුවා. ඒක ලංකාවට සපෝට් කරනවා.





Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
0 comments:
Post a Comment