අපේ ටීම් එකේ ඩී.ආර්.ඩී කෑෂ් සයිට් එකෙන් අපි හැඑමදාම ඔයගොල්ලන්ට අලුත් ටියුටෝරියල්ස්, මුදල් උපයන ක්රම වගේ දේවල් කියල දුන්නත් ඒ ක්රම වලින් උපයපු සල්ලි පෘෆ් හැටියට පෙන්නනලා හරි නෑනෙ. ඉතින් අද මම හිතුවෙ ලින්ක්බක්ස් වලින් කෑෂ් අවුට් කරන විඩ්යෝ එකක් දාන්න.
පෝස්ට් එක ගොඩක් දිගට මම ලියන්නහිතන්නෙ නෑ, මොකද ඔයගොල්ලන්ට ඕන ඔක්කොම විඩියෝ එකෙන් බලාගන්න පුලුවන්. මම විඩියෝ එකේදි ලින්බක්ස් වගේම ඇඩ්ෆ්ලයි කෑෂ් අවුට් කරපු එකකුත් පෙන්නන්නයන්නෙ. වැඩි කතාවක් නැතුව එහෙනම් විඩියෝ එක බලමු.
විඩියෝ එකෙන් යම් දෙයක් ඔයගොල්ලො දැනගත්තනම් කරුනාකරලා ඔයගොල්ලන්ට පුලුවන්නම් විඩියෝ එක Facebook, Twitter, Google + , Myspace වල ශෙයා කරනවද ? මොකද මගේ කලින් තිබ්බ බ්ලොග් එක ගොඩක් අය ඇවිල්ල දන්නැති දේවල් ඇහුවත් බ්ලොග් එක රිමූව් වුනාට පස්සෙ මට සති දෙක්කක් විතර ගියා මේක හදන්න. ඉතින් කලින් මගේ බ්ලොග් එක බලපු ගොඩක් අය මේක දන්නෙ නෑ, ඒගොල්ලන්ටත් කරන උදව්වක් හැටියට මේ පෝස්ට් එකයි, විඩියෝ එකයි පුලුවන්නම් ශෙයා කරන්න.




Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
mata vayasa aurudu 17i mata e handa mata me internet eken salli hoyanda join venda barida?
ReplyDeletebaha, oyata 18+ vennaona, nathnam thaathage hari kage hari namata thamayi hadhalaa visthara dhenna wenne.
Deletemacho, paypal ekata add karala tiyena debit card eka passe wenas karanna puluwanda eg: DFCC bank eke ekata HNB ekak replace karanna
ReplyDeleteehema replace karanna onae nae, thawa card ekak add karanna puluwan.
DeleteAdd click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDelete