කලින් ලිපි දෙකේදි ඕගොල්ලන්ට මම කියලා දුන්නා, ඇමේසන් ඇෆිලියෙට් අකවුන්ට් එකක් හදාගන්න හැටියි, ලින්ක්ස් හදාගන්න හැටියි. ගොඩක් අය ඊට පස්සෙ අහලා තිබ්බ ප්රශ්නයක් තමයි, මම ඒ ලින්ක් කොහෙද දැම්මේ කියලයි, කොහොමද ඒ ලින්ක් වලට ට්රැෆික් ගෙන්න ගන්නේ කියලයි.
අද පෝස්ට් එකෙන් මම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න යන්නේ, මම අනුගමනය කරපු ක්රම දෙකකුයි තව පට්ට ක්රමේකුයි, ගොඩක් පැහැදිලි කරන්න තියෙන හින්දා මම වීඩියෝ එකක් ගැහුවා, එකක් කිව්වට වෙලා ගොඩක් ගිය නිසා දෙකක් උනා. පහලින් මම විඩියෝ දාන්නම් බලලා තේරුම් අරන් ප්රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න, නැත්තම් මට ඊමේල් කරන්න.

Hi! I am Dulshan, a Pro Blogger, an E-money Guider for the those who need. I have created both Internet Money in Sinhala and Blogging Industries and currently runs them. Helping to the People who struggle to make money from the Internet is the cause which motivate me in creating the Site.
මම කැමතියි මේක පටන් ගන්න. මට අදහසක් ගන්න ඔයාගේ යාලුවාගේ වෙබ් සයිට් ටිකේ ලින්ක් ටික දෙන්න පුලුවන්ද
ReplyDeleteIts worth watching
ReplyDelete