Monday, August 12, 2013

5 Sharecash in Sinhala : Sharecash Minuteworkers සංහිදියාව 2 වනි වටය


සති කීපයකින් පස්සෙ තමයි පෝස්ට් එකක් දාන්න හම්බුනෙ, මෑ දවස්වල විභාගෙ හින්ද නො හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ. කමක් නෑ, මම අද ලියන්න හිතුවෙ Sharecash  සහ Minute-workers ගැන තව මම දන්න ඔයගොල්ලන්ට කියල  දුන්නෙ නැති කරුනු ටිකක්. සමහර වෙලාවටනම් මේව එලියට දැම්මයි කියල මට වෙන්නෙ පාඩුවක් විතරයි කමක් නෑ, ලන්කාවෙ කොල්ලොන්ටනෙ.


Make Money with Sharecash and Minuteworkers




මේක ලියන්නෙත් වැඩ නති නිසා නෙවේ, ගොඩකාලෙකින්ම මුකුත් ලිව්වෙත් නැති ඒවගේම මේක වැදගතුත් වෙන නිසයි.මේකට කලින් ඔයගොල්ලො මම Sharecash ගැන ලිව්ව පලවෙනි පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් කියවලා එන්න. ඒකෙ තියෙන දේ දැනගන්න ඕන මේකෙ තියෙන දේ කරන්න.



මෙන්න පෝස්ට් එක,



හරි ඔන්න එහෙනම් පුලුවන් තරම කෙටියෙන් තේරෙන බසින් මම අලුත් ට්‍රික් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලො දන්නවනෙ, Minuteworkers වල Sharecash සම්බන්ද ජොබ් එකකට $0.30 ගානෙ එක්කෙනෙකට ගෙවලා ජොබ් එක ෆීචර්ඩ් කරන්න $2.00 යන බව. එතකොට වර්කර්ස්ලා 30 විත්‍ර අරගෙන කරන වැඩෙන් අපිට පාඩුයි. මොකද $2.00 ම යන වනෙ ෆීටර්ඩ් කරන්න. ' Featured ' කියන්නෙ ඔයාගෙ ජොබ් එක ජොබ් වල ඉහලින්ම පෙන්නන අතර තරුවක් දාල, හැම පිටුවකම පෙන්නන එකයි. Minuteworkers ජොබ් එක ෆීචර්ඩ් කරන්නෙ නැතුව ආත්මෙකට ජොබ් එක අනිත් අයට කියලා කරගන්න වෙන්නෙ නෑ.  ඔයගොල්ලො Minuteworkers කමතිනත්නම්  Microworkers  වගේ අනිත් මිනි ජොබ් සයිට් වලිනුත් කරගන්න පුලුවන්.
අපි බලමු සාමන්‍යෙන් අපිට ලාබයක් එන විදිහට ජොබ් වලට  Minuteworkers වල සල්ලි වියදම් කරන්නෙ කොහොමද කියලා.


Workers : 50


Cost for each Worker : $0.30
Featured Job Cost : $2.00



($0.30x50 ) + ($2.00) = $17.00


දැන් ගාන හදලා බැලුවම $17 එනවා.  රුපියල 135 ගනෙ ගත්තොත් රුපියල් 2300 යනවා වැඩේට. හරි ඉතින් රුපියල් 2300 කට අපිට කොච්චර ලාබයක් හොයන්න පුලුවන් ද කියලා බලමු , ඒකොහොමද කියලත් බලමු. ඔයගොල්ලො ඔයගොල්ලන්ගෙ ජොබ් එක පොස්ට් කරනකොට ජොබ් ටයිටල් එක ඉවර වෙලා එතන වරහන් ඇතුලෙ දෙන්න, මෙන්න මේ පහත තියෙන විදිහට.


  • Title ( Only for USA,UK,Canada and Australia )

ඔකෙන් අපි කරන්නෙ අපේ ජොබ් එක ඔය රටවල අයට විතරක් කරන්න පුලුවන් කරනවා. මම බලපු හැම වෙලාවකම වගේ මට ලැබිච්ච ඩව්න්ලෝඩ්ස් වලින් සල්ලි වැඩියෙන්ම හම්බුනේ, ඔය රටවල් හතරෙන් කරපු ඩව්න්ලෝඩ්ස් වලට. ඔය රටකින් හම්බෙච්ච ඩව්න්ලෝඩ් එකකට අඩුම ගනෙ, $0.45  හම්බෙනවා. ඉතින් අපි එක ඩව්න්ලෝඩ් එකකට අපිට $0.55 ලැබෙනවා කියලා හිතුවොත්,


$0.55x50 = $27.5

ඒ කියන්නෙ ලන්කාවෙ මුදලින් රුපියල් 3700 විතර, ඉතින් මම මේ කිව්වෙ ඒ රටවල් වලින් හබෙන ඩව්න්ලෝඩ් එකකට හම්බෙන්න පුලුවන් මධ්‍යන්‍යය, සමහර වෙලාවට ඔයිට වඩා වැඩි වෙන අතර අඩු උනත් අඩු වෙන්නෙ $0.45 වෙනකම් විතරයි. ඉතින් මේ විදිහට කරොත් හැම රුපියල් 2300 යකටම රුපියල් 3700 ලබේ. ලාභය රුපියල් 1400. ලාභ ප්‍රතිශතය 61% 

                                  හැබැයි මතක තියාගන්න, Sharecash කැමති නෑ, ඒගොල්ලන්ගෙ ඩව්න්ලෝඩ් කවුරුහරි ලව්ව බලෙන් සල්ලි දීල කරවනව නම්, ඒ කියන්නෙ මිනි ජොබ් සයිට් වලින්. ඒක මග අරින්න ඔයාට කරන්න තියෙන්නෙ, Sharecash File ලින්ක් එක  Mediafire වලට අප්ලෝඩ් කරල ඒ ලින්ක් එකට ගිහින් වර්කට කියනවා එතන තියෙන සර්වෙ ලින්ක් එකට ගිහින් සර්වෙ එක කරන්න කියලා.මතක ඇතුව ජොබ් එකේ පෘෆ් ඉල්ලනකොට අපි  Sharecash එකට අප්ලෝඩ් කරපු ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන විස්තරෙයි, වර්කගෙ IP address එකයි පෘෆ් විදිහට ඕන කියන්න. එතකොට ඔයාට චෙcක් කර ගන්න පුලුවන් එයා ඇත්තටම ෆයිල් එක ඩව්න්ලෝඩ් කරලද කියලා. වර්කර් ඩව්න්ලෝඩ් කරලා තියෙන්නෙ ඔයා කියපු රටක ඉදලා නෙමේ නම් එයාට සල්ලි නොගෙව ඉන්න. ප්‍රශ්නයක් නෑ. ඔයාට එයා ඩව්න්ලෝඩ් කරපු රට Sharecash වල Statics > Visitor Breakdowns > Country මගින් හොයාගන්න් පුලුවන්. මම හිතනවා අදකියලා දුන්න දේත් ඔයගොල්ලන්ට වටිනවා කියලා, ඔයගොල්ලො කැමතිනම් Sharecash වල මගේ රෙෆරල් කෙනෙක් වෙන්න්න. ඒක මට පොඩි වාසියක්නෙ. 

                                   ප්‍රශ්නයක් තියෙනවනම් මට කෝල් කරන්න, 071 7761545 (2013/07/26 දායින් පස්සෙ කෝල් කරන්න) තව දෙයක් කියන්න ඕන, මට මම සයිබර් එකට දාන හැම දේම මේ බ්ලොග් එකට දාන වෙන්නෙ නෑ, ඒක නිසා මම දාන දේවල් ඔය ගොල්ලන්ට ගන්න ඕනනම්, මෙන්න ක්‍රම.


  • Twitter වලදි Follow කරන්න - WorldeMoney
  • හැම් පෝස්ට් එකක්ම කියවන්න ලිස්ට් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න - Internet Money in Sinhala
  • අලුත්ම ඊ මනී විඩියෝස් බලන්න මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න - Youtube
  • FB පේජ් එකට ලයික් කරලා හරි, ෆල්ලොව් කරලා හරි අලුත් විස්තර ලබාගන්න -Cash DRD 

ඔය ක්‍රම වලට පුලුවන් මම ඊ මනී ගැන දාන ඔක්කොම තොරතුරු, ඩව්න්ලෝඩ්ස්, විඩියෝස් ලබාගන්න. ඉතින් ඊලග පෝස්ට් එකේ විඩියෝ එකකුයි, අලුත්ම මුදල් හොයන ක්‍රමයකුයි එක්ක හම්බෙමු.

5 comments:

  1. Minuteworkers lankawe wedada machang

    ReplyDelete
    Replies
    1. Ea site eka wadama ne, lankawata witharak neme loketama.

      Delete
    2. sharecash එකට file upload කරනනෙ කොහොමද.මට තේරෙන්නෑනෙ දන්නවනන් කියනවද

      Delete
  2. yaluwa mage share cash walata upload karapu file eka down wenne naane poddak kiyala dennakoo

    ReplyDelete
    Replies
    1. ඒක ශෙයාකෑශ් වල හැටි ඒකෙ යූසර් අග්‍රිමන්ට් එකේ තියනවා තමන් අප්ලෝඩ් කරපු ෆයිල් තමන්ටම බාගන්න බෑ කියලා.

      Delete




Related Posts Plugin for WordPress, Blogger...