PTC එහෙම නැත්නම් Paid to Click ඒ වගේම Paid to Surf සහ Survey Sites යන හැම සයිට් එකකදීම ඔයාට වැඩියෙන් මුදල් උපයාගන්න පුලුවන් වෙන්නෙ ඔයාට වැඩියෙන් Direct Referrals ලා හිටියොත් තමයි. මේක ගොඩක් වෙලාවට බලපාන්නෙ PTC වලට තමයි. මම ඉතින් මගේ පාඨකයින් ව අමතක කරේ නෑ. ඒකහින්ද මම අද ඔයගොල්ලන්ට ගෙනවෙ Direct Referrals 30+ ප්රමනයක් දවසක් පාසා වගේ ඔයාගෙ ගිනුමට ලබාගන්නෙ කොහොමද කියලා. අනික 100% වියදමකින් තොරයි.
එහෙනම් ඔන්න පාඩම පටන් ගත්තා. ලමයි වෙන වැඩ නොකර හොදට ඇස්, කන් ඇරගෙන ඉන්න.
මුලින්ම කියන්න ඕන මම මේ ක්රමේ හොයාගත්තෙ Neobux Ultimate Strategy Guide එකකින්, ඒ කියන්නෙ මම $14 ඒ පොත ගත්තා. ඊට පස්සෙ ඔයගොල්ලන්ගෙන් සතයක්වත් ගන්නෙ නැතුව කියල දෙනවා. හ්ම්ම් !
මේ ක්රමේට Easyhits4u සම්බන්දයි. ඔයගොල්ලන්ට ඒකෙ ගිනුමක් නැත්නම් පල්ලෙහ තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ට වෙන්න. මම මේව නිකන් කියල දෙන එකට කලගුණයක් සැලකීම වශයෙන් හරි මම හිතනවා ඔයාල මගෙ රෙෆරල් කෙනෙක් වෙයි කියලා.
හරි, ගිනුම හැදුවට පස්සෙ, ඔයා යන්න My Sites කියන එකට, ඒකෙදි ඔයාගෙ සයිට් එකක් ඇඩ් කරන්න. මම කියන්නෙ ඔයා සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි හදල තියන්න.
ඔයා කැමතිම,
PTC සයිට් 3කුයි Eg :
Paid to Surf Sites සයිට් දෙහෙකුයි Eg :
Site වල ඔයාගෙ රෙෆරල් ලින්ක්සුයි, ඔයා Payout කල Images ටිකකුයි දන්න. සයිට් එක එහෙම හැදුවට පස්සෙ easyhits4u වලට ඇඩ් කරන්න.
ඊට පස්සෙ සර්ෆ් කරන්න පටාන් ගමු. ඔයා වම් පැත්තෙ දකුනෙ තියෙන 1:1 කියන එක ක්ලික් කරලා සර්ෆ් කරන්න පටන් ගන්න. තත්පර 20 ඉවර වෙනකම් ඉන්න. එක වගේ තියෙන රූපය ක්ලික් කරල ඊලග එකට යන්න. පුලුවන්නම් දවසට 50+ සර්ෆ් කරන්න අවමය ලෙස. එකතුවෙන credits ටික ඇඩ් කරපු සයිට් වලට assign කරන්න. එත්කොට ඔයා ඇඩ් කරපු සයිට් එක easyhits4u එකේ පෙන්නයි.
අන්තිම කරුණ විදියට මේකත් මතක තියාගන්න, තියෙන්නෙ ඔයාට සල්ලි හම්බකරන්න කියල හිතුවොත් ඒකට කල් යයි. මේ සයිට් එක අපි පාව්ච්චි කරන්නෙ අපේ PTC වගේ සයිට් වලට රෙෆරල්ස්ලා දාගන්න. මේ easyhits4u වල කීයක් හරි එකතුවෙනවනම් ඒකෙන් Premium Membership ගන්න. ඒවගේම තමයි මේ සයිට් එකේ රෙෆෙරල්ලා ගානත් වැඩි කරගන බලන්න. ලෙවල් 3 යනකම් රෙෆෙරල්ල ඔයාට ඉන්න පුලුවන්. රෙෆෙරල්ල සර්ෆ් කරන සයිට් වලින් ලැබෙනcredits වලින් 20% bonus එකක් විදිහට ඔයාටත් ලැබෙයි. ඉතින් රෙෆෙරල්ලා 100 විතර පැන්නම ඔයාට සර්ෆ් කරන්න ඕන නෑ. ඒගොල්ලො සර්ෆ් කරල හම්බෙන credits ඔයාට ඇතිවෙයි.
ඉතින් ඔන්න PTC කරන අපේ කොල්ලොට කියලා දුන්න රෙෆරල්ස්ලා හිග මේකාලෙ කොහොමද රෙෆරල්ස්ලා හොයාගන්නෙ කියලා. අදට මෙච්චරයි කියල දෙන්න වෙන්නෙ. මගේ ඊලග පෝස්ට් එක සල්ලි ලේසියෙන්ම හොයන්න පුලුවන් අලුත්ම ක්රමයක් ගැන. දිගටම අපි එක්ක ඉන්න. එහෙම දැනට ඉන්න අයට වැරදුනෙත් නෑ.
මට ඔන file එකක් download කරන්න හදද්දි site එකෙන් offer එකක් complet කරන්න කියනව...එක මගහැරලා යන්න survey bypass tool එකක් දෙන්නකො..නැත්නම් කරන විදිය කියන්නකො..නෙට් එකේ තිබ්බ හුගක් tool වැඩ කලේ නැහැ..මෙකට එවන්න..plzzzz dhanushkadil@gmail.com
ReplyDeleteekata vikalpayak ne, survey eka karanama venana, habayi lankaawe ayata oya surveys karannath bae, amaru eva dhenne, nathnam oyaata thiyenne salli gevalaa premier membership ekak araganna.
ReplyDeletethankzzzzz
ReplyDeletemata survey bypass karanna puluwan tool ekak me e-mail ekata ewannakoo.... please nimsara.gcc@gmail.com
ReplyDeleteehema tools nae dhan, hadapuma kale evata security ea site walinma hadala vadi kara dhan thiyena eva boru.
DeleteGo To This Site And Get Free Premum Account http://bestbuxsitenext.blogspot.com
ReplyDeleteEarn extra money $5,$10,$20,$50 per day
ReplyDeletevisit:http://goo.gl/3b6x9M
mata kiyanna puluwanda kohomada Direct Referrals kohomada hedenne kiyala oya kiyana widihen
ReplyDeleteanek sit wala 1ka ads eakak click karahama anek page wala viwe wenna thiyana iedakada aduyi meketh eahemada
nethnam point ganatada Direct Referrals hedenne
onna macho ma umbe reffaral kenek wela register una, ma ptc karanne neobux witharai. isarahata karanna ona dewal mata clear madi.pls help.
ReplyDelete