Sunday, August 11, 2013

10 Gain tons of Direct Referrals to your Desired Sites : එක රැයකට 40+ රෙෆරල්ස්ලා


 Gain more Direct Referrals

කාලෙකට පස්සෙ තමයි ආයෙත් ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩිකරගන්න හැටි ගැන කියල දෙන්න පුලුවන් වුනේ. ඔය ගොල්ලො දන්නවනෙ ඉතින්  ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන වෙන්නෙ මොන වගේ සයිට් ව්ලටද කියලා. ඉතින් මෙ පෝස්ට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey sites වගේ එවාට ගොඩක් වැදගත් වෙයි. 
                    මේකෙදි මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ  Downline Refs කියන සයිට් එක ගැන. 
මේ සයිට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey සයිට්ස් වල රෙෆරල්ස්ලා ගාන වැඩි කරගන්න යොදාගන්නෙ කොහොමද කියලා. ඊට කලින් ඔයගොල්ලො මේ පල්ලෙහා තියෙන සයිට් වල රෙජිස්ට වෙලා නැත්නම් බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.

  • Neobux


  • Clixsense






                           හරි දැන් ඔයගොල්ලො සයිට් කිහිපයක රෙජිස්ට වුනානෙ, ඒ සයිට් වලදි සල්ලි හොයන කොට ඩිරෙක්ට් රෙෆරල්ස්ලා කියන්නෙ ප්‍රදාන සාදකයක්. ඒ නිසා දැන් මම කියලා දෙන්නම් Downline Refs පාවිච්චි කරලා කොහොමද උඩ තියෙන සයිට් වල රෙෆෙරල්ස්ලා වැඩි කරගන්නෙ කියලා.

                           මුලින්ම ඒ සයිට් එකේ රෙජිස්ට වෙන්න කලින් ඒකේ ක්‍රියා පටිපාටිය ගැන කියල දෙන්නම්, ඊට පස්සෙ පුලුවන් රෙජිස්ට වෙන්න. Downline Refs site එකේදි මූලිකවම වෙන්නෙ, අපි වගේ ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන කට්ටිය සල්ලි වලට ඔෆර්ස් පෙඔස්ට් කරනවා. ඒකෙදි සල්ලි වලට අපිට හම්බෙන්නෙ ක්‍රෙඩිට්ස්, ඒ වා එකතු කරගෙන අපිට පුලුවන් ඔෆර් එකක් දාල කියන්න මන් යටතෙ රෙෆෙරල් කෙනෙක් වුනොත් ( ඔයා කැමති සයිට් එහෙක ) එක්කෙනෙකුට මෙච්චර ක්‍රෙඩිට්ස් ගානක් හම්බෙනවා කියලා. සමහරු ක්‍රෙඩිට්ස් සල්ලි දීල අරන් ඔෆර්ස් දානවා, මමනම් වෙන අයගේ ඔෆර්ස් කරලා ඒ හම්බෙන ක්‍රෙඩිට්ස් වලින් ඔෆර්ස් දානවා.ඔයගොල්ලො හිතයි මේක මිනි ජොබ් සයිට් එකක් වගේ කියලා, ඒත් එහෙම නෑ මොකද මෙක හරියට කරොත් දවසට ඩිරෙක්ට් රෙෆරල්ස් 40+ ගනක් ඔයාගෙ අකවුන්ට් එකට ගලාගෙන එයි. සාමාන්‍යෙන් කට්ටිය ඔෆර්ස් දාන්නෙ ඒගොල්ලො කියන සයිට් එකේ රෙජිස්ට වෙලා ඩවස් 10ක් 20ක් විතර  ඇඩ් ක්ලික් කරන්න හරි, ඒ සයිට් එක විසිට් කරන්න හරි මොකක් හරි පොඩි දෙයක්. මේකෙ තව හොද දෙයක් තියෙන්නෙ සල්ලි දීල ක්‍රෙඩිට්ස් ගන්න අය ඔෆර්ස් දානකොට ඒ අය අතර තරගයක් තියෙනවා. ඉතින් හැමෝම බලන්නෙ අපිට අනිත් අයට වඩා වඩි ගානක් ගෙවලා වැඩේ ක්‍රගන්න. ඒ නිසා අපිටත් ලාබයි.


Downline Refs Offers
                 
                 අනික මේ Downline Refs සයිට් එකෙත් රෙෆරල් ප්‍රොග්‍රැම් එකක් තියෙනවා. ඉතින් අපේ යාලුවොන්ට එහෙම අපි යටතෙ රෙජිස්ට වෙන්න කියලා ඒගොල්ලො වැඩ කරනකොට අපිටත් බෝනස් එකක් හම්බ කරගන්න පුලුවන් 10% වෙනකම් ලෙවල්ස් 5කටම ගෙවනවා කියන්නෙ නියම දන නිදානයක්.


ඕක තමයි මේ සයිට් එක ගැන දැනගන්න ඕන බේසික් එක. ඉතින් මේ විස්තරෙත් තෙක්ක දැන් ඉත්න් ඔයගොල්ලො තීරනය කරන්න මේ සයිට් එකත් තෙක්ක වැඩ කරන්න හිතනවද කියලා. හිතනවනම් පල්ලෙහ තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.





ඔන්න, ටිකක් දිග පෝස්ට් එක වුනතඩන්ගු දේ වැදගත් කියල මම හිතපු නිසයි දිගට දිගට පැහැදිලි කරලා දුන්නෙ. තව හොද පෝස්ට් එකක් ඊලගට ලියන්න බාලාපොරොත්තුවෙනවා, ඒ මම දැනට කියල දීපු දෙයක් ගැන නම් නෙමේ. කොහොම උනත් හොයගොල්ලො හිත්නවනම් මම මේ ලියන ලිපි ඔයගොල්ලන්ට උදව්වක් උනා කියල ඒක අහන්න සතුටුයි, ඒවගේම තමයි ඔයගොල්ලොන්ට හැකියාවක් තියෙනවනම් මේ සයිට් එකට පොඩි මුදලක් හරි කමක්නෑ පරිත්යගයක් කරන්න පුලුවන්. ඒක සයිට් එක ඉදිරියට තවත් හොදට පවත්වාගෙනයන්න මගේඅ පාටකයන්ගෙන් ලැබෙන රුකුලක් කිඅයලා මම සිතනවා. අයේත් මම ලියනකම් බලාගෙන ඉන්නැතුව කියල දීපු ක්‍රම අත්හදාබලන්න.

10 comments:

  1. machn meke http://www.slicethepie.com/ site ekatath ref. wadi karaganna puluwanda?

    ReplyDelete
  2. onna man downlinerefs.com oyagen register una > meka kiyala dunnata thanks

    ReplyDelete
  3. mage ptc site eka hari any site ekaka unath mage user Url eka dammath kamak nedda ?

    ReplyDelete
  4. yes this is right information to make money online http://www.offlinework.com This post will help who wants to make money

    ReplyDelete
  5. onna mamath rejister una mata theren naha credit hambena vidiha

    ReplyDelete
  6. register unahatiya credits hambenawada e saitm wala nathnam dina dawas iwara wenakam inna onada

    ReplyDelete
  7. Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com

    ReplyDelete
  8. supiri wadak machan..ela

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...