Saturday, August 10, 2013

1 Linkbucks in Sinhala



 Good Day to Every One !


           Today I'm gonna show you how to turn every webpage you and and your friends visit to Real Money. You won't believe it but after my demonstration you will be. There are two major and popular websites for the work and today I will show you one of them. If you like to Register now below is the Image for that  you can easily Register in Link bucks by clicking the Image or wait until my Video.

       


           යාලුවනෙ අද මම ඔයගොල්ලන්ට කියදෙන්න යන්නේ ඔය්ගොල්ලො විසිට් කරන හැම වෙබ්සයිට් එකක්ම සල්ලි වලට හරවන්නෙ කොහොමද කියල.මෙකෙදි ඔයාවිසිට් කරාට සල්ලි හම්බෙන්නෙනෑ ඔයගේ ලින්ක්ස් භාවිත කරලා විසිට් කරන කට්ටියගෙන් තමයි සල්ලි හම්බෙන්නෙ.හෑබයි එහෙමයි කියල කිසි පාඩුවක් නෑ මොකද හෙනට මෙක්‍රමෙන් සල්ලි හම්බකරන්න පුලුවන්.මෙ මගේ එක Payment Proof එකක්, Google එකෙ Search කරොත් ඕනතරම් හම්බෙයි.


               Link Bucks කියන්නෙ අවුරුදු 6 ට වෑඩි  Elite Site එකක්. ඉතින් ඒ නිසා මුදල් ගෙවීම ගෑන කිසිම සැකයක් තියාගන්න එපා. පලමු වර Cash-out කරද්දී විතරයි ඔයාට සල්ලි ලෑබෙනකන් සතියක් ඉන්නවෙන්නෙ ඊලග හැමපාරම Cash-out කරද්දී ඔයාට සල්ලි ක්ශනිකවම, එ වෙලාවෙම ඔයාගේ Paypal හරි Payza(AlertPay) ගිනුම් වලට මුදල් ලැබෙනවා. පල්ලෙහ තියෙන විඩියෝ එකෙන් මම  ඔයගොල්ලන්ට සල්ලි හොයන්නෙ කොහොමද කියල පෙන්නල දෙන්නම්.


Register වෙන්න මේ බැනර් එක ක්ලික් කරන්න




මෙම Video එක හොදම HD Quality බලන්න  Youtube වෙත පිවිසෙන්න.





        
         වීඩියෝ එකනම් ටිකක් දිගයි කමක්නෑ ඔක්කොම බෑලුවට පාඩුනෑ. මතක ඈතුව කම්මෙන්ට් එකක් දාල යන්න, ප්‍රශ්න තියෙනවනම් එගෑනත් කියල දාන්න. එහෙනම් ඊලග වීඩියෝ එකේදි ඈඩ්ෆ්ල්යි එක්ක හමුවෙමු.


1 comment:




Related Posts Plugin for WordPress, Blogger...