Saturday, August 10, 2013

7 Earn Money with Twitter in Sinhala




Greetings Fellow e - Money Makers !

           In this Cold Shivery X'mas Season I am going to freeze your brain with some cool exploration with twitter. Did you ever think we will able to make money from a social website apart from Advertising. Tweets and Followers will ease you that earning Process, So without much chatting will check the Video.


                                                                         

                                                                             අද මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නෙ ටිකක් වෙනස් ඒත් ඉතා අඩුවෙන් මහන්සි වෙලා සල්ලි මලුපිටින් උස්සන්න පුලුවන් තියරියක්. මේකට ඔය ගොල්ලන්ට ඔන කරන්නෙ,  

                                    : A Twitter Account 
                                    : The Relevant Twitter App Account
                                    : Twitter Followers
                                 
ට්විට්ටර් අකව්න්ට් එකක් තියෙනවනම් මාව ෆලොව් කරන්න,  මට එතකොට අලුත් විස්තර ට්වීට් කරන්නත් පුලුවන් වෙයි.

ඔයගොල්ලන්ට මම මේ කියලදෙන ක්‍රමයෙන් ඉතපහසුවෙන් සල්ලි හොයන්න පුලුවන් වගෙම බොරින්ග් වෙන එකක්නෑ.විඩියො එක බැලුවම පුලුවන් වෙයි දැනගන්න. කතාව තියල එහෙනම් වැ‍ඩේ පටාන් ගමු.


මෙම Video එක හොදම HD Quality බලන්න  Youtube වෙත පිවිසෙන්න.





මම උඩ තියෙන වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නුවෙ Twitter Account එකක් කොහොමද සල්ලි හොයන්න පුලුවන් විදිහට හදාගන්නෙ කියලා, ඊලග විඩියෝ දෙකේදි මම කියලදෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද  Sponsored Tweets සහ Rev tweet  Websites වල Accounts හදල මුදල් උපයන හැටිත් ඒවගෙම Twitter Followers ලා වැඩිකර ගන්නෙ කොහොමද කියලත්, ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් විදියට දලා යන්න මම අනිවාර්යෙන්ම උත්තරයක් දෙන්නම්. එහෙනම් ආයිත් ඊලග විඩියෝස් දෙකේදි හමුවෙමු.

7 comments:

  1. Aththatama stutei oyage mea wedeta.Internet gurala salli hamba karanna apen mona tharam mudalak gannawada ?.sulu sulu dewal kiya deela. namuth oya sath sithin me karana karyayata mage hardayangama sthuthiya pirinamanawa hode .oyata wedi wediyen lebenna ona. thawada "denna dennalu lebenawa" kiyanne. oyata jayen jayama wewa. suba pethum magen.

    ReplyDelete
  2. so dear this is a great work and musing.so i wish you.

    ReplyDelete
  3. Sirawata mchn...umba ada kale lesiyen hoyaganna beri kollek

    ReplyDelete
  4. ekenma man thama meekata enter wuna wirharai ela a jaya wewa.....

    ReplyDelete
  5. aa sponsedtweet wala man sign up wuna pdi wistharayk ewannko mage e mail.ekata plzzzzzz
    dgdhanukagamage@gmail.com

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...