Sunday, August 11, 2013

2 නව යුගයක ඇරඹුම : Design Your Battle Ground in Click Bank


Affiliate Marketing in Clickbank
හරි, ඔන්න කිව්ව විදිහටම ඉක්මන්ටම දාන්න බැරිවුනත් සතියක් විතර ගියාට පස්සෙ Clickbank  පලෙවෙනි පෝස්ට් එක ලියලා මේකත් ලියාගන්න පුලුවන් වුනා. පොඩ්ඩක් අමුතුයි වගේ නේද, මම කිව්වෙ පෝස්ට් ටයිට්ල් එක. ඔව්, මේකෙ ටයිට්ල් එකෙන් කියනවා වගේ අපි අද කරන්න යන්නෙ අපේ    යුද්දෙ කරන්න අවශ්‍ය ක්‍රියාවලිය මුලසිට අගටම දැන ගන්න එක. මතකනෙ ගිය සතිය යුද්දයක් හදා ගත්තා, දැන් ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න කලින් සැලසුම් කරගෙන සේනාව රැස් කරගනිමු.

ඊට කලින්, ඔයගොල්ලො Clickbank  ගැන මම ලිව්ව පලවෙනි පෝස්ට් එක කියව්වෙ නැත්නම් මෙන්න ලින්ක් එක ඒක කියවලා මූලික දැනුමක්   ගැන ගන්න.

පලමු ලිපියේ කියපු විදියට හැමදේම ලෑස්ති කරගන්න ඇති කියලා හිතනවා. ඉතුරු පියවර ටික විස්තර කරන්නම්.



  1. රෙජිස්ටර් වෙද්දි දුන්න නික් නේම් එකයි. පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න.දැන් කෙලින්ම එන්නේ ඔයාලගේ එකවුන්ට් සෙටින්ග්ස් පේජ් එකට.එහෙම නොවී පස්සේ ලොග් උනොත් එන්නේ එකවුන්ට් හෝම් එකට. Account settings කියන ටැබ් එක ක්ල්ක් කරලා පහල තියෙන වින්ඩෝව් එක ගන්න.

  2. Order Form Control කියන ටැබ් එකේ කියන එක ක්ලික් කරලා.ඔයාලට චෙක් එකක් එවන්න ඕනේ එමවුන්ට් එක සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට ඔයා $50 ක් දැම්මොත් check එක එන්නේ ඩොලර් 50න්. නැත්නම් ඔයාට පුලුවන් පේයිපෑල් ඇඩ්‍රස් එක දෙන්න, ලන්කාවට පෙයිපෑල් ගන්න ඔයා දන්නෙ නැත්නම් මේ මගේ ලිපි පෙල කියවලා බලන්න.     


  3. දැන් Clickbank ගිනුමේ  Marketplace වෙතයන්න.                                       



  4. දැන් වම් පැත්තෙ තියෙන Categories  වලින් කැමති එකක් සිලෙක්ට් කරන්න, මම Games  සිලෙක්ට් කරා.

  5. ඒකෙදි ඔයාට පේනවා එත්න තියෙනවා Promote  කියලා බොත්තමක් ඒක මගින් තමයි අපි අපි තෝරගන්න ප්‍රඩක්ට් එක සෙල් කරනකොට අපි සෙල් කරා කියන අනන්‍යතාවය තබාගන්නෙ. ඒකට යන්න කලින් ඔයා ඔය ලින්ක් එක ඔබලා බලන්න. මම ඔබන්නෙ " Tycoon World Of Warcraft Gold Addon 


  6. එතකොට ඔයගොල්ලන්ව ඔයා Promote තෝරගන්න බඩුවෙ පේජ් එකට යයි.


  7. ඒ පේජ් එකේ යටට යනකොට Affiliates කියලා ලින්ක් එකක් ඇති ඒක ඔබන්න. ඒකෙන් තමයි අපි Promote කරන්න මේ තෝරගත්ත ප්‍රඩක්ට් එක  Promote කරන්න හොද ක්‍රමයක් තෝරගන්නෙ. eg : ( Banners / Ads/ Videos)

  8. මම තෝරගත්ත ප්‍රඩක්ට් එකේ Affiliates පේජ් එක මේ වගේ, 

  9. දැක්කනෙ පේජ් එක, ඒකෙ පල්ලෙහාට යනකොට එක එක තාලෙ බැනර්ස්, එහෙම තියෙනවනේ ඔන්න ඔය බැනර් එකක HTML කෝඩ් එකට අපේ  Clickbank ID එක දාල අපිට පුලුවන් වැඩේ කරගන්න. ඒ කියන්නෙ ඔය බැනර් එක ක්ලික් කරාම පාටකයා යන්නෙ අර ප්‍රඩක්ට් එක තියෙන සයිට් එකට , හැබැයි කව්ද එව්වෙ, අපි, ඒක ඒ ප්‍රඩක්ට් එක අයිති අයගෙ සටහන් වෙන්නෙ අපේ අර බැනර් එකේ HTML කෝඩ්  එකට Clickbank ID රින්ගෙව්වම.

  10. <a href=”http://xxxxxx.tycoonhq.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>
  11. ඔතන  " xxxxxx" කියන තැනට මගේ ඒ කියන්නෙ එක දනවා. හරියට මේ වගේ, 
    <a href=”http://dammi910.tycoonhq.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>

  12. ඊට පස්සෙ ඉතින් ඔයාට කැමති තැනක බැනර් එක දන්න පුලුවන්, ඔයාගෙ සයිට් එකේ, බ්ලොග් එකේ, නැත්නම් ඕන තැනක.

  13. මෙහෙම් බැනර් දානෙ නැතුව අපිට කෙලින්ම අපේ පාටකයාට ලින්ක් එක දෙන්න පුලුවන්, අන්න ඒ වැඩේට ඔයාට අර  Promote කියන බොත්තම එබුවම , පෙන්නන, ඔප්ශන් එකේ Create  ඔබලා එන ලින්ක් එක පාවිච්චි කරන්න පුලුවන්.

  14. කැමතිනම් ඔයාට පුලුවන් ඒ ලින්ක් එකම බැන්නර් එකේ ' href ' තැනට දෙන්න, මෙන්න මෙහෙම,
    <a href=”http://0d4d18bbs8gody5qb-1hx42w8h.hop.clickbank.net” ><img src=”http://www.manaview.com/images/tycoon/product_boxes/TycoonProductBox.png” width=”500″ height=”500″ /></a>


දැන් ඔයා ඔයාගෙ ලින්ක් එක හදා ගෙන ඉවරයි ප්‍රඩක්ට් එකට ඕන, එහෙනම් යුද්දය සැලසුම් කරලා ඉවරයි, ඊලගට තියෙන්නෙ හමුදා මුදා හරින්න අණ දෙන්න, ඒ කියන්නෙ මේ ප්‍රඩක්ට් එක විකුන ගන්නෙ කොහොමද කියලා,  අපි අණ දෙන හැටි ඊලග ලිපියෙන් ඉගෙන ගනිමු. එතකන් අණ දෙන ක්‍රම ගැන හිතන්න !

2 comments:

  1. ශා නියමයි නේ දැන් .com නේද.ඔහොම යං :)

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...