Saturday, August 10, 2013

2 AdHitz Ads for Sri Lanka



              
             සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ Adsense, Infolinks වගේ සයිට් වලින් මහන්සිවෙලා Approval එක ගන්නෙ නැතුව කෙලින්ම ඔයාගේ සයිට් එකට වැඩි මුදලක් ගෙවන ඇඩ් දාන්නෙ කොහොමද කියලා. ඔයාලට පෙනවනේද මම මේ යටින් දාල තියෙන, ඊට පස්සේ සමහර ලිපිවල, දාලා තියෙන ඇඩ්? 

පොඩ්ඩක් ක්ලික් කරල බලන්නකො මොකද වෙන්නෙ කියලා.



දැක්කනෙ දැන් මොකද වුනේ කියලා. මේ ඇඩ් වලට කියන්නෙ Adhitz ඇඩ්ස් කියලා. මේ ඇඩ්ස් හරිම ලේසියි ඔයාගෙ සයිට් එකට දාගන්න. ඒ වගේම තමයි ඇඩ් එකමත වැටෙන එක ක්ලික් එකකට රුපියල්4 සිට රුපියල් 20 වෙනකම් හම්බෙනවා ඉතින් කොහොමද සැප කනේ නේ.

හැබැයි හැම දේකම පොඩි අවුලක් තියෙනවනේ, මේකෙත් එහෙමයි AdHitz ඇඩ්ස් ලන්කාවට දෙන්නෙ නෑ. එතකොට මම කොහොමද ඇඩ් දාල තියෙන්නෙ. ඒක තමයි වැඩේ. ලන්කාව ඇතුලු ආසියානු රටවල් බොහෝමයක් AdHitz ඇඩ්ස් වලින් ඉවත් කරලා තියෙනවා හොරට ක්ලික්ස් දාගන්නවා කියලා. අපේ උන්ගෙ වැරැද්ද ඒකනේ තණ්හාවනේ අන්තිමට මුකුත් නෑ.

ඒ ත් ලන්කාවෙ උන් ඕන දේකට සූරයෝ, මේකෙදි වැදගත් ම දේ තමයි අපිට AdHitz වල සල්ලි ගන්න පුලුවන් Paypal වලින් බව. ඒකහින්ද අපේ රට වෙනස් වුනාට ගෑටලුවක් නෑ. දැන් ඕගොල්ලො හිතයි ශා මරු වැඩේනෙ රට ඉන්න යාලුවෙක්ට කියලා හදාගන්නවා කියල, ඒත් වැඩේ මාට්ටු වෙනවා. මොකොදAdHitz ඇඩ්ස්ලා මේ අපි කරන්න යන වැඩේ දන්න හින්දා Jim  පොරක්  දාල ඉන්නවා මේ වැඩ බලන්න ඌ ට අපි මෙහෙන් ලොග් වෙනකොට අහු වෙනවා. ඒ කට පිලියමක් යොදලා අපිට පුලුවන් AdHitzඇඩ්ස් ගිනුමක් ලබාගන්න. මම ගත්තෙත් ඒ ක්‍රමෙන් ඒක ඔයගොල්ලන්ටත් දැනගන්න ඕනනම්duleen1993@gmail.com මගේ mail එකට e-mail එකක් දාන්න. මම කරේ ඌට පොඩි කොමිස් එකක් දුන්න එක විතරයි හදන වලට එතකොට මිනිහ වැඩේ කරලා දෙනවා.      


AdHitz ඇඩ්ස් earnings ගැන කතා කරොත් ගූගල් ඇඩ්සෙන්ස් තරම්ම සල්ලි හම්බුනේ නැතත් අපිට ප්‍රමානවත් වෙන මුදලක් උපයාගන්න පුලුවන් වෙයි. අනික මේක එලයිට් සයිට් එකක් නිසා සල්ලි ගෙවීම ගැන සැකයක් තියාගන්න එපා. පල්ලෙහා තියෙන images ටිකත් බලන්නකෝ.                    

Adhitz earnings


 Adhitz Payments

අකවුන්ට් එකක් ගත්තම ඔයා මතක තියාගන්න ඕන මේ දේවල් නොකර ඉන්න :

  1. තමා අකවුන්ට් එකට සාමාන්‍යෙන් ලොග් වෙන කම්පුටරෙන් තමන්ගෙම ඇඩ්ස් ක්ලික් කරන්න එපා.

  2. ඇඩ්ස් ගොඩාක් එක පාරට අනිත් අය ලවා ක්ලික් කරන්න එපා. මොකද ඔයාගෙ සයිට් එකේ Viewsගානට සාපේක්ශ්ව තමා ක්ලික්ස් තියෙන්න ඕන. Views 10ට එක ක්ලික් එකක් අව්ලක් නෑ සීමාව ඊට වඩා එපා. 

  3. නිතරම අකවුන්ට් එකට ලොග් වෙන්න එපා සතියට 5 පාරට වඩා එපා.

කට්ටිය මගෙන් Approval නොගෙන සයිට් එකට ඇඩ්ස් දාන්න හොද  ක්‍රමයක් අහපු නිසයි මේක ලිව්වෙ. අදට මෙච්චරයි ලියන්න බලා පොරොත්තුවෙන්නේ වෙන දවසක තව ටිකක් කතා කරමු මේ ගැන. අවුලක් තිබ්බත් නැතත් කමෙන්ට් එකක් පෝස්ට් එක ගැන දාලම යන්න.


2 comments:

  1. Yes, thank you for letting our readers know, Adhitz has shown signs of turning into a scam as they banned publisher accounts for no or minor reasons and their ad click reports are also not accurate.

    ReplyDelete




Related Posts Plugin for WordPress, Blogger...