Click the Banner to Sign Up in Adfly
Click the Banner to Sign Up in Linkbucks
හරි මම හිතනවා දැන් අකවුන්ට්ස් නැතිකට්ටිය අකවුන්ට්ස් හදාගෙන ඇති කියලා. එහෙනම් වැඩේට බහිමු.
පලමු උපක්‍රමය
මුලින්ම මම උදාහරණයක් පෙන්වන්නම්.මම ඔයගොල්ලන්ට ලින්ක් එකක් ක්ලික් කරන්න දෙනවා එකෙදි ඔයගොල්ලන්ට 5 වතාවක් විතර ඇඩ් එක ක්ලික් කරලා හරි සයිට් එකට යන්නවෙයි. හැබැයි ඔයගොල්ලො එතෙනෙදි බලගන්න මොකද්ද මම කරලා තියෙන්නෙ කියලා.දැක්කනෙ දැන් මොකද වුනේ කියලා. මෙකෙදි අපිට එක ලින්ක් එකකින් ලින්ක්බක්සුයි ඇඩ්ෆ්ලයි දෙකෙන්ම සල්ලි හොයාගන්න පුලුවන්.හැබැයි ඔයා මේක මෙච්චර දුරට 5,6,7 පරාක් විතර ගෙනියනවනම් ගෙනියන්න ඕන Download Link එකක් දෙන කොට විතරයි. ඒ කියන්නෙ ඔයා අනිත් අයට මොකක් හරි නොමිලේ බාගන්න Download Link එකක් දෙනකොට මෙහෙම කරන්න. හැම දේම නිකන් දෙනකොට අගේ නෑනෙ.ඔයා මතක තියාගන්න ඕන ඔයාගෙ ලින්ක්ස් ක්ලික් කරන රටවල් අනුව තමයි ඔයාට හම්බෙන සල්ලි වෙනස් වෙන්නෙ.
උදා:- USA ලැබෙන ක්ලික්ස් 1000ට $4.54
UK ලැබෙන ක්ලික්ස් 1000ට $4.85ඇඩ්ෆ්ල්යි ලින්ක්බක්ස් දෙක ම එහෙමයි. අපි මධ්‍යස්තයක් ලෙස ක්ලික්ස් 1000ට $ 2.5 අරගෙන බලමු. හිතන්න ඔයගේ ලින්ක් එක ගොඩක් අයට ඕනකරන දෙයකට දෙන Download Link එකක් කියලා. ඒක වට 5 යනවයි කියලා හිතන්න. අපි සරල ලෙස මසෙක ආදායමක් ගනනය කරල බලමු.එක ක්ලික් එකකට $0.0025, වට 5යි, බලන අය දවසට 150යි , මාසෙට දවස් 30යි.$ 0.0025 x 5 x 150 x 30 = $ 56ඉතින් මේ ලින්ක්බක්ස් හරි ඇඩ්ෆ්ලයි හරි දෙකෙන් එකක විතරයි. දෙකම ගත්තම $102$102 = ලන්කාවෙ රුපියල් 13,770ඉතින් කජු කිරිද ?
මේ තාම මම ඔයගොල්ලන්ට ඉගැන්නුවෙ පලවෙනි ට්‍රික් එක විතරයි තව ගොඩක් තියෙනව ඒවත් ඉක්මනට කියලා දෙන්නම්. මගේ newsletter එකට subscribe වෙන්න එතකොට තවත් වැඩේ හරි. කම්මෙන්ට් එකකුත් දාලම යන්න.
Add click වලින් සල්ලි හොයන කට්ටියට හොඳ newa 1ක්. මේ site එකේ තියන්නෙ ඇත්තටම සල්ලි ගෙවන හොර බොරු නැති sites ටිකක්. ගිහිල්ලම බලන්න. http://allgenuineptcsites.blogspot.com
ReplyDelete